අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරානාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E05] | දෙමාපියන්ටයි… මේ ඔවදන! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD [S01 E05]

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD පස් වෙනි කොටසත් අරන්. හතරවෙනි කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. පස් වෙනි කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.2 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.

ගිය සතියේ දි ඔයලා දකින්න ඇති හොර සල්ලි අච්චු කන්තොරුවක් හොයාගන්නවා. එවගේම මුර සංචාරේ රාජකාරි කරන ඇට්වොටර් හා බර්ජර්ස් දෙන්නාටත් වෙනම වැඩක් පැවරුනා බලන්න ඇතිනේ.

ඉතිං අද කථාවත් ගෙතිලා තියෙන්නේ හොර ජවාරමක් සම්බන්ධවම තමයි. එත් එක හොර ජවාරමකට එහා ගිය මිනිසුන්ව යොදාගෙන කරන මහා සාපරාධී ජවාරමක් ගැන තමයි අපේ පොලිස් කණ්ඩායමට මේ පාර ඉව වැටිලා තියෙන්නෙ. එවගේම අද මුර සංචාරක යුවළට අළුත් මුර සංචාරක රථයකුත් ලැබෙනවා. ඒ ගිය සතියේ එයාලා කරපු විශීෂ්ඨ පරික්ෂණයේ සාර්ථකත්වය නිසා. එවගේම රාජකාරි අංශය භාර නිළදාරියෙගේ කොන්දෙසිය තමයි මේ මුර සංචාරක රථය දුන්නා වගේම නැවත භාරදෙන එක.. ඉතිං මේ යුවලට මේ රථය ගත්ත විදිහටම දවස අවසානයේ භාරදෙන්න හැකි වෙයිද? පොලිස් කණ්ඩායමට හොර ජවාරමේ සුළ මුළ හොයා ගනීද? හැන්ක්ගේ නිති රිති අනික් නිළදාරින්ට කොහොම බළපාවිද කියලා ඔයලාම බලා ගන්නකෝ.. එහෙනම්…!

ලබන සතියේ දි තවත් අළුත් කණ්ඩායමක් හැන්ක් එක්ක එකතු වෙලා පරක්ෂණයක් කරන්නලු සුදානම් වෙන්නේ ඔන්න ! ලබන සතියේ ඔන්න අළුත්ම මාදිලියක කථාවක් තමයි විකාශය වෙන්න තියෙන්නේ. ඉතිං මෙවැනි අමුතු පොලිස් පරික්ෂණයකින් හමු වෙන තුරු, හැමෝටම ආරාධනා කාරනවා පස්වන කො‍ටස රසවිදින්න කියලා. යන ගමන් දෙයියනේ කියලා! ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/eAhQ” type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d4a3ebc4767852b5e7b1c83b04e5d18676524931

[button link=”http://tinyw.in/NzDN” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]

653265a1b7c9930b6d815d396ab2af1c729c2f58

[button link=”http://tinyw.in/LEBJ” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]

145292c558e7b486d2005a1905b2ad0a13a2096a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

21 thoughts on “Chicago PD [S01 : E05] | දෙමාපියන්ටයි… මේ ඔවදන! [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට ස්තූතියි!

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks ……………………

    Reply
  • meka lassana kathawak …
    laba dunnata godak tnx…

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • නලින්

      ස්තුතියි රොයිලි අයියා

      ජය වේවා!

      Reply
  • නලින්

    මොකද මේ අදහාස් අඩු වෙලා?

    මෙහෙම නම් බැ! ඔන්න..

    අදහාස් දක්වපු සෙට් එකට

    ජය වේවා

    Reply
  • “චූටී මල්ලි”

    සබ ගත්තෝ නලී
    එල හොදෙ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • elama kiri.saho..thank u so much

    Reply
  • elazzz..sahoo..epiya nam bagena thiyagaththa….dan sub eka bagena balanna thamai thiyenne…..thanks sahoo sub ekatahh..

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • thanx for sinhala sub

    Reply
  • dinidu madushanka

    ela ela bro thanks

    Reply
  • supri series eka machan ela.thanx for sub

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *