Ruler: Master of the Mask (2017) [EP 19:20] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]
කළින් කොටසින් පටන් ගත්තොත්, රජතුමාට අවශ්‍ය වුණා ඔහුගේ අම්මා සහ නංගි බලන්න. ඒ නිසා ඔහු ඔවුන් සිටින තැනට යනවා ඔහුගේ සහයකයත් සමග. මේ අතරේදී කූ මූල්, නැත්නම් දැන් සිටින රජුගේ නංගි එතනට එනවා. ඇය හඳුනා ගන්නවා රජු සමඟ සිටින සෙන්පතිව. ඒ නිසා ඇය ඔවුන් අසළට ගොඩ කතා කරනවා. ඉතින් රජතුමා ඇය ආදරෙන් වැළඳ ගන්නවා. මේ අතරේදී තමයි එතනට ප්යෝන්සෝ කල්ලියේ නායක ඩේ මොක් එන්නේ. ඔහු දුටු ගමන් රජතුමා අවසරයක් නැතිව පිටතට ඒම ගැන සමාව අයදිනවා. ඒ අතරේදී වෙළඳ ප්‍රධානි චන් සු (කිරුළ හිමි කුමරු ) ත් එතනට එනවා. ඔහුත් රජතුමාව දකිනවා. පුදුම වෙන ඔහු හදන්නේ රජතුමා වෙතට යන්න. නමුත් රජතුමා අඟවනවා ඔහුට ඒ කිරුළ හිමි කුමරුගේ භයානක සතුරෙක් බව. ඒ නිසා ඔවුන් සැඟවෙනවා. අතරේදී ගා යුන් මහ රැජිණියගේ ඉල්ලීම නිසා මාළිගාවට යනවා රාජකීය පාලිකාවක් වෙන්න.
පසු ගිය කොටසේ ඒ වැදගත් සිදුවීම් වලින් පසුව මේ කොටස ආරම්භ වෙන්නේ මෙහෙමයි. ගා යුන් මාළිගාවට යනවිට චන් සු ඇය නවත්වන්න මාළිගාවට එනවා. නමුත් ගා යුන් මාළිගාවට යනවා. ඇයට අවශ්‍ය චන් සු හට ප්යෝන්සෝ කල්ලිය වැළක්වීමට උපකාර කරන්නයි. ඇය එහිදී රාජ්‍ය පාලිකාවක් වෙනවා. මහ රැජිණිය සූදානම් වන්නේ ඇය රාජකීය බිසවක් බවට පත් කර ගැනීමටයි. රජ මාළිගාව තුළ එසේ වන විට ප්යෝන්සෝ කල්ලිය තුළත් අලුත් යමක් සිදු වෙනවා. එහි හිටපු ප්‍රධානී තුමා වෙනුවට නව ප්‍රධානි කෙනෙක් පත් වෙනවා. ඒ හිටපු ප්‍රධානීතුමාගේ දියණිය. ඉතින් ඒ පිළිබඳව හිටපු ප්‍රධානීතුමා යම් කිසි අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඔහුට මින් පසු තම දියණියගේ අණ වලට ක්‍රියාත්මක වීමට සිදු වන නිසයි.වෙස්මුහුණේ පාලකයා කතා මාලාවේ මේ 19 වැනි කොටස. තවත් කොටස් කිහිපයක්ම මෙහි තිබෙනවා. එන්න එන්නම ප්යෝන්සෝ කල්ලිය කුමරු පරාද කිරීමට උත්සහ කිරීමත් කුමරු ඒවායින් ගැළවෙන ආකාරයත් ඉදිරියේදී දැකබලාගත හැකි වේවි. එහෙනම් ඊළඟ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3003 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks..
Good Luck..
Thnx akke
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnxxxxxxxxxxxxxx
thanksssssssssss
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!