Chicago PD [S01 : E06] | දුශකයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ ආයෙත් චිකාගෝ පොලිසියට පැත්තට යන්නයි මේ හදන්නේ. වෙනදා වගේම කලින් කොටසේ සිද්ධ උන දේ ගැන මතක් කරලා බලමු. ගිය සතියේ දකින්න ඇතිනේ පාසල් සිසුවියන් කිහිපදෙනෙක් ගේ උදරය තුළ මත්කුඩු ගෙනාපු ගැන්සිය. කොහොමින් කොහොම හරි අපේ පොලිස් අයියලා ටික ඒ ජවාරමට සම්බන්ධ හැම කෙනෙක්වම අන්තිමේ අල්ල ගත්තා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ. එහෙනම් අද කොටස ගැනත් ටිකක් විතර කියන්නම්.
අද අපේ පොලිස් හාදයන්ට පැවරිලා තියෙන්නේ වෙනදා වගේම බැරැරුම් පරක්ෂණයක්ම තමයි. එ තමයි ස්ත්‍රී දුශක-මිනිමරුවෙක්ව හොයන එක. ඉතිං කවුරු වෙන්න පුළුවන්ද මේ… අද නිව්යෝර්ක් පොලිස්සියේ සහායෝගයත් චිකාගෝ පොලිස්සියට ලැබෙනවා මේක ගොඩ දාගන්න. මොහු ගැන දැන ගන්න අපේ පොලිස් කණ්ඩායම මොනවද කරන්නේ කියලා එහෙනම් ඔයලාම බලා ගන්න.. ලබන සතියේ හැන්ක් වොයිහිට්ට ලොකු නඩුවක් වැටෙන්න නියමිතයි එකත් මොකද්ද කියලා අවසානයේ දැක ගන්න ලැබේයි! ලබන සතියේ නැවත හමුවෙන තුරු ……..!
ජය වේවා!!!
[button link=”http://tinyw.in/C6v2″ type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/fdIK” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/VDsW” type=”icon” “center” newwindow=”yes”] 1.01 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2863 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට ස්තූතියි!
බොහෝම ස්තූතියි
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks………………….
ඔන්න ගත්ත ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔන්න ගත්තා සහෝ…. ජයවේවා….!!
තෑන්ක්ස් සහෝ …
එලකිරියා නලියා
සබට තුති
ඔබට ජය……
thanks
ela ela saho jaya wewa
maxxa saho
තැන්ක්ස් වේවා!!!
එලම තමා මචං
ammo machan huga kalekin neda..awlak naha kohoma hari denawane..thanks machan sub dunnata
ඔන්න ගත්තා සහෝ සබට තුති කිවා
thanx….
thanks
Thanksss machann sub ekatahh…….meka denakanmai hitiyee..danma blnvaa bnn…
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Thanks.