අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E11] | අලෝකය නිවා දමන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

1X11ඔන්න එහෙනම් එහෙනම් බයිස්කෝප් අඩවියට හා මෙහි යන යන එන එකි නොකි හැමොටම සුභම සුභ සිංහල, හින්දු අළුත් අවුරුද්දක් වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..!

ඉතිං මේ සතියෙ මම Chicago PD එකලොස් වන කොටස තමයි අරන් ආවේ. ගියවර කොටස බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම ගිය සතිය ගැනත් චුට්ටක් මතක් කරලා ඉන්නම්.

 දස වන කොටසෙදි, අපි දැක්කා ලොනින්ගේ මරණය නිසා හෝල්ස්ටේඩ්ව තාවකාලිකව රාජකාරියෙන් නෙරපා හැරියා. හැමෝම හිතුවේ හෝල්ස්ටේඩ් මෙකට සම්බන්ධයි කියලා.එහෙම හිතුවට ඇත්තටම එක කරලා තිබුනේ ලොනින්ගේම තාත්තා. පොලිස් කණ්ඩායමට අහාම්ඹෙන් රිය අනතුරක් නිසා.. වැළලෙන්න යන මිනිමැරුමක් ගැනත් තොරතුරු හෙලි වුනා දකින්න ඇතිනේ.  නියෝජිත සමර්ත් මේම පරික්ෂණ හා  වැටලිම් වලට දායක වුනා. රුසෙක් හා බර්ජර්ස් අතර උණුසුම් සිප වැළදගැනිමක් එහෙම වුනා බලන්න ඇතිනේ ඉතිං…  😀

 අද එකොලොස් වන කොටසින් චිකාගෝ පොලිස් නිළදරුවන්ට පැවරෙන්න මහා මුදල් මංකොල්ලයක් ගැන හොයන්න. ඔහුන් කොහොමද මේ පාර වැඩකරන්නේ? මොන වගේ උපක්‍රමද ඔහුන් පාවිචිචි කරන්නේ? අදත් බර්ජර්ස් කෙල්ල සීන් එකේ ලොකු කොටසක් කරට අරන් කරනවා. තමන්ට බුද්ධි අංශය ඇතුලේ තැනක් හදාගන්න. ඉතිං එහෙම නම් වැඩි යමක් කියන්නේ නැතුව. මම මෙතනින් සමු ගන්නවා. නැවත් දොලොස් වෙනි කොටසින් හමුවෙනකම්. තව දෙයක් තියෙනවා කියන්න දොලොස් වන කොටස විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්න අප්‍රේල් මස 30 වෙනිදා. එ කියන්නේ තව සති දෙකකට පස්සේ.

හරි එහෙනම්, කථාවේ ප්‍රශ්නවලට පිළිතුරු බලලම දැන ගන්න එක ඔබ හැමට භාරකරන ගමන්. මම සමුගන්නවා. එහෙනම් නැවත සති දෙකකින් හමුවෙන තුරු….

– සියළුම දෙනාට කිරියෙන් පැණීයෙන් ඉතිරෙන, සියළු පැතුම් ඉටු වෙන නව වසරක් වේවා! –

 ජය වේවා!!!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/nmjhbT” type=”icon” “center” newwindow=”yes”] 191 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8A617FEA312C323B662A099B34C3448785664D7E

[button link=”http://goo.gl/RhTgRV” type=”icon” “center” newwindow=”yes”] 292 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8496D6EB080B0E48A2F2A8116A67A71EC65C8157

[button link=”http://goo.gl/lVsLLJ” type=”icon” “center” newwindow=”yes”] 1.03 GB කොපිය මෙතනින් බාගන්න[/button]

A3EF8435A9799AF1ADB69DB603B39B2BEBB60CDB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

19 thoughts on “Chicago PD [S01 : E11] | අලෝකය නිවා දමන්න [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • elz thanks saho!!!!!!!!!!!!!!!!

    Reply
  • niyamai thawa tikai thaz sahoooo…

    Reply
  • TNX MEKA ela kiri seres ekak…

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්න වෙලාවක් ලැබුනේ. ජය෴෴ 😛 😛

    Reply
  • obatath subama suba aluth awrudak wewa..saho..bohoma sthutyi..

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • ඔබටත් මේ ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා
    සබට බොහොම තුති නලියෝ

    Reply
  • “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • තෑන්ක්ස් සබට……..

    Reply
  • niyamai……….. same to youuuuuu machannn……………
    me kotasath denakan unneee…
    thanks machannn sub ekatahhh…..
    danma bava danma baluvaa

    Reply
  • ස්තුතියි

    Reply
  • ela saho,thanks.ah!kattiyatama suba aluth awruddak wewa!!!!!!!!!!

    Reply
  • තැන්ක්ස් බන්…. එනකන් බලන්හිටියේ, එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *