අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E12] | පළිගැනිමක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD 1X12

ඔන්න එහෙනම් Chicago PD හි 12 වන කොටස අරන් අවා. වෙනදට වඩා ගොඩක් ප්‍රමාද වුන නිසා වැඩිය කථා නොකරම අවසන් සතිය ගැන මතක් කර ගමු!

එකලොස් වන කොටසේදි චිකාගෝ පොලිස් කණ්ඩායමට පැවරුනේ මහා මුදල් කොල්ලයක් ගැන විමර්ශණය කරන්න නේ. එවගේම බර්ජර්ස් කෙල්ලත් වැඩ කිඩ ටිකක් එහෙම දැම්මා මතක ඇති. අන්තිමේ ‍සියලු වරදකරුවන් නිතිය ඉදිරියට ගෙන්න පොළිස් නිළදරුවන්ට හැකි වුනා.

අද කො‍ටස පැත්තට හැරුනොත් අද කොටසේදි චිකාගේ පොලිස් නිළදාරින්ට, හා චිකාගෝ ගිනි නිවිම් දෙපාර්තමෙන්තුවේ නිළදාරින්ගෙන් කරන පළිගැනිමක් තමයි තියෙන්නේ. මෙම ආයතන දෙකට විරුද්ධව යම් පුද්ගලයෙක් විසින් චිකාගෝ රෝහල් සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එළ්ල කරනවා. එවගේම තවත් බෝම්බ කිහිපයක් පුපුරන්ට තිබි පොලිස්සි විසින් හොයා ගන්නවා. කවුද මේ බෝම්බ කාරයා.? ඇයි මේ නීළදාරින්ගෙන් ප‍ළිගන්නේ? මොකද්ද ඔහුගේ අරමුණ? කියලා දැන ගන්න නම් අද කොටස බලන්න වෙනවා. එහෙනම් ඊළග සතියේ හමුවෙන තුරු අදට සමුගන්නවා!

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/2qKQ” type=”icon” “center” newwindow=”yes”] 195 MB කොපිය මෙතනින් බාගන්න[/button]

534e388eace1a1336247207bcb305e9ba71c42b3

[button link=”http://tinyw.in/K5gp” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e1f9bda948f8e1f90efdbd033830e050e1ed7752

[button link=”http://tinyw.in/DJuH” type=”icon” “center” newwindow=”yes”] 1.03 GB කොපිය මෙතනින් බාගන්න[/button]

81bac6e8cf27b66a89fd68d2969ea2b4e3c46a69
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

17 thoughts on “Chicago PD [S01 : E12] | පළිගැනිමක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!! 😀

    Reply
  • Thankzzz Nalin Sahoo Subata…
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai machannn……
    meka denakanmai balan hitiyeee…….
    me kotasanam fatta vagee kiyala hithenavaa……
    thanks machann sub ekatahhh…..

    Reply
  • ස්තුතියි

    Reply
  • ඔන්න නලින් මහත්තයා මේ කොටස පරක්කු කරා
    කමක් නැ කොහොම හරි සබ දුන්නානේ ඔන්න ගත්තා සබට තුති
    ජය වේවා…………………………!!!!!

    Reply
  • හරි සහෝ ඔන්න ගත්ත ස්තූතියි

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • “චූටී මල්ලි”

    එලස් නලී
    සබට තුති
    ඔබට ජය…………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *