අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S01 : E13] | බූවල්ලාගේ නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Chicago PD - 01x13

ඔන්න එහෙනම් Chicago PD හි 13 වන කොටස අරන් අවා. මුලින් අපි වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු!

දොලොස් වන කොටසේදි අපි දැක්කා චිකාගේ පොලිස් නිළදාරින්ට, හා චිකාගෝ ගිනි නිවිම් දෙපාර්තමෙන්තුවේ නිළදාරින්ගෙන් යම් පුද්ගලයෙක් පළිගැන්න උත්සහා කලා. එකේ ප්‍රථම උත්සහාය වුනේ චිකාගෝ රෝහල් සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එළ්ල කරලා විශාල ජිවිත හානියක් කරලා. ඉතිං මේම පිපිරිමෙන් බර්ජ්ර්ස්ගේ ඥාති දුවෙක්ටත් තුවලා වුනා. අන්තිමේ අපේ කණ්ඩායම මේ බෝම්බ සෙල්ලමේ මහා මොළකරයාව කොටු කරගත්තා. ඉතිං එහෙනම් අද කොටස ගැන බලමු…

දහාතුන් වන කොටස පහු ගිය කොටස් හා සම්බන්ධ කථාවක් විදිහටයි ආරම්භ වෙන්න, ඇන්ටොනියෝගේ පුතාව පැහැර ගත් පුල්පෝ හිර ගෙදර ඉදලා විශේෂ කටයුත්තකට චිකාගෝ පොලිස්සියට අරන් එනවා! කලින් කොටසක අපිට මුනගැහුන ගුස්ටෝව් මුන්‍යෙයාස් නැමැත්තාව අල්ලගන්න එක තමයි අද පොලිසියට පැවරෙන රාජකාරිය. ඉතිං මේ දරුණු අපරාධකාරයාව කොහොමද මෙයලා අල්ල ගන්නේ? මොනවගේ ක්‍රමද පාවිච්චි කරන්නේ? එවගේම අද කිහිප දෙනෙක්ගේ රහාස් එළිවෙන දවසකුත් වෙනවා. විශේෂයෙන්ම අපි නොසිතපු කෙනෙක් ගැන. මේ කොටස අවසන් වෙන්නේ ලබන සතියට ටිකක් ඉතුරු කරලා.. එහෙනම්…

අද කොටස බලන්න එන්න කියලා හැමොටම ආරධනා කරන ගමන්. එහෙනම් ඊළග සතියේ හමුවෙන තුරු අදට සමුගන්නවා!
ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/EM0P” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a6dd797655980328b2ad582a8f987a5659389cf0

[button link=”http://tinyw.in/8HCB” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5c77f3a00f121687fe243be934e2ecffe7b0fb3a

[button link=”http://tinyw.in/SdSM” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]

53e1134dc984c8afa89edb1d6762e6f9409d3c5e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

14 thoughts on “Chicago PD [S01 : E13] | බූවල්ලාගේ නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්න දාන්නේ. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    මේකෙ කොටස් කියක් තියෙද බන්
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
    • නලින්

      තව කොටස් දෙකයි බං!

      Reply
  • ස්තූතියි දැන් කතාව නැගලා යනවා. ඒත් බාජස් කෙල්ලගේ බලාපොරොත්තුව තවම හරි ගියේ නැනේ. මේ කොටසත් බලමු එහෙනම්

    Reply
  • Thankzz “Naleen” Sahoo Subata….
    Digatama Sub Demuu…
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • PaThUm MaDuShAn

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • ස්තුතියි

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • elne me dila tiynne..balagena idye denkn..thanks saho!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Elazzz machannn…….
    mekath denakanmai balan hitiyeee….
    thanks machan sub ekatahh…danma bava danma baluvaa..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *