අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ගයාන් රූකාන්තබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S02 : E01] | සාධාරණත්වය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Chicago PD TV 1

ඔන්න එහෙනම් හුගදෙනෙක් බලාගෙන හිටිය සුපිරි Chicago PD කතා මාලාවේ දෙවන අදියර අරන් මේ සැරේ ආවේ මම. පළමු අදියර එක්ක ගොඩක් පිරිසක් එකතු වුණා වගේම මෙම දෙවන අදියරත් සමගින් හුගක් අය එකතු වේවි කියා හිතනවා. පළමු අදියර සමග කාටහරි එකතු වෙන්න බැරි උන නම් මෙන්න මෙතනින් ගන්න. මමත් කලින් අදියර නලින් අයියට පින් සිද්ධ වෙන්න වේලාවට සබ් එකත් එක්ක බැලුවා. නමුත් මේ ටිකේ එයාට රාජකාරි බහුල නිසාත් The Bridge කතා මාලාවේ දෙවැනි අදියර සමග කාර්‍යබහුල වී සිටීම නිසාත් මේ සීසන් එක මට කරන්න හැකිද ඇහුවා කොහොමද අප්පේ ඉතින් බැ කියන්නේ 🙂 🙂 ඔන්න මමත් හා හා පුරා කියලා ටීවී සිරිස් එකකට අත ගැහුවා. ඇතිනේ නේද මගේ ගැන විස්තර. 🙂 🙂

එහෙනම් වැඩිය කතා නොකර අපි කෙලින්ම කතාවට බහිමු. දෙවන අදියර ආරම්භ වෙන්නේ පළමු අදියරේ අවසන් කොටස නතර උන තැනින්මයි. ඒ චිකාගෝ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරපු තාක්ෂණ ශිල්පී ශේල්ඩන් ජින් මරා දාපු තැන ඉදන්… ඉතින් මේ මිනීමැරුමට හැමෝගෙම සැකය යොමු වෙන්නේ සාර්ජන්ට් හැන්ක් වෝයිහිට්ටයි. ඒ වගේම අද කොටසින් අලුත් චරිතයකුත් කතාවට එකතු වෙනවා. ඒ බර්ජස් කෙල්ලගේ අලුත් සහායකයාගේ චරිතයයි.

හොදයි එහෙනම් අපි බලමු අද වෝයිහිට්ට එයාගේ ජොබ් එක නැති වෙයි ද? ජින්ගේ මිනීමරුවා අහුවෙයිද? හා කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන්ට අද මොනවගේ කරදර වලටද මුහුණ පන්න වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අද ඉදන් සුදානම් වෙන්න සතියකට වරක් චිකාගෝ පැත්තේ ගිහින් එන්න. ලබන සතියේ දෙවන කොටසින් හමුවෙන තුරු මම සමු ගන්නවා.

ජය වේවා. සුභ දවසක්.!! 🙂 🙂

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/a2Q6″ type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3fd664cdfb135abef444b939edf4dff13f87f5b1

[button link=”http://tinyw.in/vUHV” type=”icon” “center” newwindow=”yes”] 314 MB කොපිය මෙතනින් බාගන්න[/button]

1e42ffffd418641406879f3b25bdacb4cd26cd6c

[button link=”http://tinyw.in/JJHH” type=”icon” “center” newwindow=”yes”] 1.07 GB කොපිය මෙතනින් බාගන්න[/button]

bfb8ac6a822e52dfda1acef730946b5089816487
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

20 thoughts on “Chicago PD [S02 : E01] | සාධාරණත්වය… [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි…. ඔන්න බැවා සුභපැතුම් දිගටම කරගෙන යමු..

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි ගයාන් සහෝ..
    බෑ බෑ කිව්වට ඔය පටන් අරන් තියෙන්නෙ තනියම වැඩක්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • adoooo patta asaven balapu kathavak bnn…
    mekath enakammai hitiyee bnn…
    thanks machan sbu ekatahhhh

    Reply
  • adooo patta asaven balapu kathavak machan….
    mekath enakamai balan hitiye bnnn…
    thanks machan sub ekatahhh…..

    Reply
  • “චූටී මල්ලි”

    අලුත් කත සමයන් හෝ ගලා එනවනෙ බොල
    දවසට පැය 24ක් මදි බන් දැන්
    කාටහරි දෙයියෙක්ට බැරිද දන්නෙ තව ටිකක් දික් කරන්න 😛
    එල ගයා දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • niyami niyami jono
    elatama demu mekath
    ilaga epi 1 apu dawasema demu
    jaya wewa

    Reply
  • seasn 01 eke okkoma dwnld karaganna puluwn widiyata update karannakooo

    Reply
  • නලින් පෙරේරා

    හේ හේ ! ස්තුතියි ගයාන් සහෝ.. මාව බේර ගත්තාට.. ඔයා නැත්නම් මේක දෙන්න මට පරක්කු වෙන්න තිබ්බ.
    දුන්න සහයෝගයට ප්‍රණාමය..

    ජය වේවා..

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    niyamai machan niyamaiii.
    tama bewe ne
    denata sub gannawa
    thankssssss

    Reply
  • pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!
    pissu hadenawanethanak brooooo
    kiyala wadk na. oyala sub dana nisa aipi kocchara hodata katha heru aran balanawada. oyakarana e hamadamakaranna labenna pathanawa. thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *