අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ගයාන් රූකාන්තබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Chicago PD [S02 : E02] | සල්ලිනෙ ඉල්ලුවේ ඔන්න දුන්නා…! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Chicago PD TV 1
මුලින්ම සමාවෙන්න පමා උනාට 🙁 🙁 වැඩ රාජකාරි වගේම කාලගුණයත් හරස් උනා මේක ඉක්මනට ගෙන්න බැරි උන එකට. පස්සේ ඔක්කොම වැඩ පැත්තකට දාලා අද එක හුස්මට ඉවර කරා ඔන්න. අනිත් කොටස නම් පැය 12 ක් ඇතුලත ගෙන්න පොරොන්දු වෙන්නම්කො. එහෙනම් වැඩි කතා නැතිව කලින් සතිය ගැන බලමුකෝ නේද.

කලින් සතියේදී…
වෝයිහිට් ඇතුළු කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල උනා ඔස්කාර් බෙම්බෙනික් කියන පුද්ගලයගෙන්. හැබැයි සෙට් එක කරදරයක් නැතිව බේරෙනවා. අන්තිමට හොයාගන්නවා ලේ තැවරුණු ෂර්ට් එකක් නිසා තාමා මේ ඔක්කොම කියලා… ජේ හොල්ස්ටඩ් විසින් ඔස්කාර්ගේ සොහොයුරා වන ජේකබ් මරා දමනවා. එකට වන්දියක් විදිහට ඔස්කාර් හොල්ස්ටඩ් ගේ හිසට ඩොලර් 100,000 ක ත්‍යාගයක් නියම කරනවා. එරින් ගේ මවත් කරලියට එනවා…කිම් බර්ජස් කෙලිට අලුත් සහයකයෙකුත් හම්බ වෙනවනේ… ජින්ගේ මිනීමැරුමට එඩ්වින් ස්ටිල්වෙල් හිරේට යනවා. වෝයිහිට් ගේ සියළුම හොර වැඩ එලි වෙනවා. ඔහුව විමර්ශනයට ලක් කරනවා ඔහුගේ වැඩ තහනමට එත් ඔහු එකෙන් බේරෙනවා.

අද කොටසින්–>
අද කොටසින් සෙට් එකට විසදන්න වෙන්නේ සහාසික විදිහට ඔලුව කුඩු වෙන්න වෙඩි තියලා මිනිස්සු මරණ කෙස් එකක්. මේ මැරෙන ඔක්කොම වගේ වෝයිහිට් ගේ පරණ මිතුරන්. මිතුරන් කියන්නේ එකට හැදුනු වැඩුණු අය. අද එරින්ගේ අතීතය ගැනත් පොඩ්ඩක් දැනගන්න හැකි වෙයි. බෙම්බෙනික් ගේ මුදල් ත්‍යාගයට පිංසිද්ධ වෙන්න ජේ ට ඉන්න හිටින්න තැනක් නැති වෙලා ඉන්නේ. අද ඔහුගේ හිසට තබලා තියන ත්‍යග මුදල බොහෝ දුරට කෙනක් ගන්නත් ඉඩ තියෙනවා බෙම්බෙනික්ගෙන්.

ඔය ඇතිනේ එහෙනම් මම ගියාවේ… ලබන සතියේ හමුවෙමු. හැමෝටම සුභ දවසක්!! 🙂 🙂

Chicago PD (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/BX6U” type=”icon” “center” newwindow=”yes”] 195 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4c4f425b9a9211b69941106c81ee2028eb1f6f94

[button link=”http://tinyw.in/x9AK” type=”icon” “center” newwindow=”yes”] 323 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4b9689fd0a2f35f10cc0ab2db5e6f36af5e79980

[button link=”http://tinyw.in/Agpa” type=”icon” “center” newwindow=”yes”] 1.20 GB කොපිය මෙතනින් බාගන්න[/button]

bead7edf0c8c850f558463b2024a5999cb0bb1f6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/gayanroo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

14 thoughts on “Chicago PD [S02 : E02] | සල්ලිනෙ ඉල්ලුවේ ඔන්න දුන්නා…! [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි ජොනෝ..
    වැඩෙ ලස්සනට යනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි ජෝනා
    එල වැඩක්..
    ජයවේවා…

    Reply
  • බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • පරක්කු උනා? අනේ මන්දා මට නම් එහෙම දැනුනේ නෑ. සබට ස්තූතියි සහෝ

    Reply
  • “චූටී මල්ලි”

    එලනෙ සහෝ
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • නලින්

    නියමායි ගයාන් මචෝ… මේ දීලා තියෙන්නේ වෙඩි වගේ..

    ලිපියත් මැක්සා ඇ..

    ජය වේවා.

    Reply
  • Thanks you SOOOOOOOOOOOOOOOOOO much

    Reply
  • mama 1ka…. 😀
    thankzzzzzzz sahooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *