අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E13] with Sinhala Subtitle | පොලිස් හොරා. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Chicago PD SE3P1

මෙන්න එහෙනම් පබෙරවාරි මස 03 වන දින විකාශය වු දහතුන් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Hit Me කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

අද ඉතිං අපේ කට්ටියට හොරා පොලිස් සෙල්ලමක් තමයි කරන්න තියෙන්නේ. නැ නැ ඒකේ අනිත් පැත්ත. 😀 මේ වැඩ අතරේ දකින්න ඇති නේ රුසෙක්+බර්ජර්ස් පෙම් හබය ගිය සතියෙදි හබක් වුනා. එත් තාම රුසෙක් අවුලෙන් ඉන්නේ වෙච්ච වැඩේට. බර්ජර්සුත් අද ලොකු තීරණයක් ගන්නවා. එකට මොකද වෙන්නේ? පොලිස් හොරා කවුද? කියලා බලලම් බලා ගන්න‍ක‍ෝ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/UqXjyK” type=”icon” “center” newwindow=”yes”] 182 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

248B66547B19C85F3640138BC5271F1958BC11EC

[button link=”https://goo.gl/mNJqcd” type=”icon” “center” newwindow=”yes”] 305 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

FCB6EB107A8014FD24C4F2B6AB21421615E44DB4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

11 thoughts on “Chicago PD [S03 : E13] with Sinhala Subtitle | පොලිස් හොරා. [සිංහල උපසිරැසි සමඟ]

  • නලින් පෙරේරා
    අදහස් දක්වපු සේරටම ස්තුතියි. ජය වේවා෴
    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි නලින් සබට ජයවේවා

    Reply
  • thnx saho……..
    ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
    මම අලුතින් alert servise 1k පටන් ගත්තා
    baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
    මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
    පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
    හැමෝටම ජය වේවා!!!!!!!

    Reply
  • shalinda gamage

    thanks sub 1 dunnata
    JAYA WEWA

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *