අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නලින් පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Chicago PD [S03 : E15] with Sinhala Subtitle | ගුරුතුමාගේ අන්දරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Chicago PD SE3P1

මෙන්න එහෙනම් පබෙරවාරි මස 17 වන දින විකාශය වු පහළොස් වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ A Night Owl කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

මුලින්ම කියන්න ඕනේ අපි පොඩි කාලේ බලපු, ජාතික රුපවාහිනීයේ ගිය රොබින්සන් අන්දරය මතකද කට්ටියට? අන්න එකේ හිටපු ප්‍රධාන නළුවෙක් තමයි අද කතා නායකයා වෙන්නේ.  ඒ කතාවෙන් පස්සේ පළමු පාරට තමයි මම ඔහුව මේ දකින්නේ. හරි ඒ අමතර කතාව කිව්වේ නිකමට.

අද කතාව නම් මත් ද්‍රව්‍ය ජාවාරමක් කරන අහිංසක ගුරුවරයෙක් වටායි සම්පුර්ණයෙන්ම ගෙතිලා තියෙන්නේ. ඉතින් එහෙනම් අද කතාවේ වෙන්නේ මොනාද කියන දේ බලලම දැනගම්මු. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් සුපුරුදු විදිහට මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…  😉

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/QG9ws8″ type=”icon” “center” newwindow=”yes”] 248 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]

E6D8FF9014640BE00D38F866587DD142B8D6AB9F

[button link=”https://goo.gl/L6ODj2″ type=”icon” “center” newwindow=”yes”] 294 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

E4F4122F9CE33E92CCB4F6166F5AD767719204C1
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

5 thoughts on “Chicago PD [S03 : E15] with Sinhala Subtitle | ගුරුතුමාගේ අන්දරය. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Godak sthuthi. Ashawen balana ekak meka

    Reply
  • ස්තූතියි නලින් උපසිරසියට ඔන්න ගන්නවා ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *