අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිදිලූෂ් සඳරුවන්බලන්නයුද්ධසත්‍ය කතාසිංහල උපසිරැසිහින්දි

Chittagong (2012) | ගම වෙනුවෙන් දිවිදුන් පුංචි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Chittagong
මුලින්ම බොහොම ස්තුති හැමෝගෙම අදහස් උදහස් වලට.  ඔයාලගේ වටිනා යෝජනා චෝදනා ගල්මුල් ලැබුනොත් තමා වැරදි හදාගෙන අපි ඔක්කොටම ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි වෙනුවෙන් අපිම කරන වැඩක් මේක. ඔන්න මම තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන අවා, මේක “හසන්ත වික්‍රමරත්න” මගේ යාලුවා මට බාර දුන්නු ෆිල්ම් එකක්. මම ඒක බයිස්කෝප් සිංහලෙන් රසික ඔබ සියලුදෙනා වෙනුවෙනුත් අද අරගෙන ආවා.

2012 ඔක්තෝබර් මස “චිතගොන්” නමින් එළිදැක්වුන මේ චිත්‍රපටය “බෙදබ්‍රාතෝ පේන්” විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මෙහි රඟපෑමෙන් දායක වෙනවා, මනෝජ් බජ්පායි ” ගුරුතුමා” ,රාජ් කුමාර් යාදව් ,වේගා ටමොටියා ඇතුළු පිරිසයි. මෙහි IMDb අගය සටහන් වෙන්නේ 7.3ක් ලෙසටයි.
මෙහි කතාව චිතගොන් නම් ග්‍රාමයක වැසියන් ඉංග්‍රීසින්ගෙන්  ගම මුදවා ගැනීමට කරන විප්ලවයක සත්‍ය කතාවක් පාදක කරගෙන තැනුවක්. ගුරුතුමාගේ  මග පෙන්වීමෙන්  තරුණ කැලක් සංවිධානාත්මකව මෙයට අතපොවා තම නිදහස දක්වා ගෙනයන සටනක්. අනෙක් කාරණාව තමයි මෙය 1900 – 1950 කාල පරිච්ඡේදය තුල සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිපද වූවක්. අවසානයට ඔයාලට දැක ගන්න පුළුවන් වේවි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වල සත්‍ය ස්වරූපයත්. එහෙනම් බලලම ඉමු. සියලු දෙනාටම ජයෙන් ජය ! තෙරුවන් සරණයි !!!

Chittagong (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/33JPbE” type=”icon” “center” newwindow=”yes”] 500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

95778EC5198B3873CBB18C5C6E07B2DBFADB9E28

[button link=”http://goo.gl/hcWUL7″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

3C36CA6B2A4B1EC571C2C4BD14139772F06B5A98

[button link=”http://goo.gl/qsG6p2″ type=”icon” “center” newwindow=”yes”] 1.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

9AD4089C069013B4DE8E9DCC599F57F74AEB07CF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

32 thoughts on “Chittagong (2012) | ගම වෙනුවෙන් දිවිදුන් පුංචි වීරයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………..

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • පේනවිදිහටනම් හොදයිවගේ.ඔන්න මාත් බෑවා.බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නිපුක්‌

    subtitle 500mb file ekath ekka hariyata sync wela ne bn.

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඇඬෙන කතාවක්………….
    මේ ස්ටොරි එකම තියෙන ‍ෆිල්ම් එකක් මාත් මීට අවුරුදු කීපයකට කලින් දුන්න.
    කොහොමවුණත් සබට තුති කොල්ලො.

    Reply
  • mudiya / මුදියා

    සත්‍ය කතා ආශ්‍රෙයන් හැදුන ඒව නම් මරු.
    මේ දවස් වල බැලුව ඒව ගොඩක් එහෙමයි.
    නියමයි දිලූෂ්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • සුමුදු

    ඇත්ත කතාවක් නේ.
    සුද්දට ගහනව නම් තව මොනවද..
    ස්තුතියි සබට..

    Reply
  • සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ. සිරා film එකක් වගේ…
    Khelein Hum Jee Jaan Sey film එකේ තියෙන්නෙත් මේ story එකම නේද?
    thanks again…

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • “චූටී මල්ලි”

    එලස් දිලුෂ සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • Kevin Costner………මම කැමතිම නළුවෙක්…..පරන උනාට කමක්නෑ දෙන්න පුළුවන්නම්……ජයවේවා…..

    Reply
  • sub walata bohoma pin apey kolnata films nam baiscope thama apita

    Reply
  • තුති සහෝ!

    Reply
  • rusuru | රුසිරු

    මේක සුපිරිම ෆිල්ම් එකක්

    ජය!

    Reply
  • ගයාන් රූකාන්ත

    ජය වේවා සහෝ ඔන්න ගත්තා

    Reply
  • නලින්

    ස්තුතියි දිලුෂ් සහෝ

    ජය වේවා!

    Reply
  • ඇත්ත කතාවක්නේ.. බලන්න ඕනේ. ස්තුතියි සහෝ.

    Reply
  • kasun viraj

    niyama ekak wage
    sthuthiy saho

    Reply
  • meyka nama hoda kathwak wage banna one

    Reply
  • chamath cafe

    බොහොම තුති !

    Reply
  • patta akak wage macho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *