නත්තල් තෑගී… [The Nativity Story (2006) & Ice Age: A Mammoth Christmas (2011)]
ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!
ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේවර නත්තල් දිනයටත් සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම ගෙනාවා… පළමුවන එක ජේසු තුමන්ගේ උපත ගැන කියවෙන අගනා චිත්‍රපටයක්. අනික් චිත්‍රපටය අයිස් ඒජ් ඇනිමේශන් චිත්‍රපටය වටා ගෙතුන, ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්…
The Nativity Story (2006) | [සිංහල උපසිරැසි සමඟ]
මේ තමා මගේ නත්තල් තෑග්ග. හැමෝම රසවිඳියි කියලා හිතනවා.
නත්තල අද වගේ වෙළදාමක් වෙලා නොතිබුනු කාලයක බෙත්ලෙහෙම් නුවර අවුරුදු දෙදාහකට එහා කාලයකදී ජුදා ජනතාව රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස පැවතුනා. ඔවුන් හැමෝගේම බලාපොරොත්තුව වුනේ අලුත් රජෙක් යටතේ නිදහස්ව දිවි ගෙවීමටයි. ඔවුන්ගේ දිවැසිවරයෙක් පැවසූ අනාගත වාක්‍ය නිසා ඔවුන් රජෙක් බලාපොරොත්තුව සිටි අතර රෝම අධිරාජ්‍යයේ යටත් වැසියන් ලෙස දිවි ගෙවූ ඔවුන්ට රජෙකුගේ අවශ්‍යතාව තදින්ම දැනුනා. මේ අතර තමා සාමයේ කුමාරයා ලෙස ජේසු තුමා උපත ලබන්නේ. ඒත් කණගාටුවට කරුණ නම් ඔවුන් බලාපොරොත්තු වුනේ රජ පෙළපතක උපත ලබන සටනට බර රජෙක් මිස දිළිදු පවුලකට දාව ගවමඩුවක් තරම් පහත් තැනක උපත ලබන සාමයේ පණිවුඩය රැගත් මනුෂ්‍යයෙක් නෙවෙයි.
එම සාමයේ කුමාරයාගේ උපත තමා මම චිත්‍රපටයෙන් කියවෙන්නෙ. චිත්‍රපටයක් ලෙස හැමෝටම රසවිඳින්න හැකියාව තියෙනවා. ඒකට කතෝලික, ක්‍රිස්තියානි වෙන්නම අවශ්‍ය නෑ.
ඔබ සැමටම සුබම සුබ නත්තලක් වේවා!!!!
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ice Age: A Mammoth Christmas (2011)
[සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම ලැබුවා වු නත්තල සූභම සූභ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා !
අපි හැමදෙනාම නත්තල් දවස එනකම් බලන් ඉන්නවනේ. විශේෂයෙන් පොඩි ළමයි මොකද හැමෝටම තැගි ලැබෙන නිසා. ලොකු අයත් බලාගෙන ඉන්නවා ඒ නත්තල් පාටි තියන නිසා. මොනවා උනත් නත්තලට තැග්ගක් ලබන්න අපි කවුරුත් ආසයිනේ. ඔයාට අද නත්තල වෙනුවෙන් තැග්ගක් හම්බුනාද? නැත්ද ? එහෙනම් දුක්වෙන්න එපා. මොකද මම ඔයාටම කියලා තමයි මෙන්න මේ නත්තල් තැග්ග අරගෙන ආවේ. ඒ නත්තල් තැග්ග තමයි ලස්සන නත්තල් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම. මම හිතනවා ඔයා මේ චිත්‍රපටයට ආසවෙයි කියලා.
මේ චිත්‍රපටය ලැබුන දවසේම මම උපසිරැසි ගන්වලා ඉවර කලත් මට නත්තල් දවසට ඔයාලට දෙන්න තමයි ඕන උනේ. මම බයිස්කොප් අඩවියටත් දන්වලා එව්වා මේක සබ් දෙන ලිස්ට් එකේ වත් දාන්නේ නැතුව නත්තල් දවසට පුදුම කරවන්නත් එක්ක දෙමු කියලා. ඔන්න ඒ නිසා අද නත්තල් දවසේම ලස්සන නත්තල් කතාවක් ඔයාට බලන්න පුලුවන්.
අයිස් එජ් ෆිල්ම් එක ගැන ඔයාලට අමුතුවෙන් තේරුම් කරන්න උවමනා නැතිවෙයි කියලා මම හිතනවා. මොකද ලොකු පොඩි කාගෙත් ඉහලම ජනප්‍රියතාව දිනාගත් කතාවක් නිසා. ඒ චිත්‍රපටයේ නත්තල වෙනුවෙන් සැකසු කෙටි චිත්‍රපටයයි මේ. මේක කෙටි චිත්‍රපටයක් උනත් උපසිරැසි දාන්න නම් ගොඩක් ලයින් තිබුනා. කෙසේ වුවත් මම ඩිවිඩි රිප් එකට සහා බ්ලුරේ රිප් එකට ගැලපෙන සබ් ෆයිල් දෙකක්ම දිලා ඇති. මොකද සමහර අය අනිවාර්යෙන් මේක ඩවුන්ලොඩ් කරලා ඇති නිසා. සමහර විට බලත් ඇති. කැමතිනම් අපහු උපසිරැසි එක්ක බලන්න පුලුවන් ඔයාලාට.
මේ මගේ 14වෙනි උපසිරැසි ගැන්විම වුවත් මම බයිස්කොප් එකෙන් දෙනු ලබන පළවෙනි උපසිරැසිය තමයි මේ. සමහර අය මගේ උපසිරැසි සමග චිත්‍රපට නරඔලා ඇති. සමහර විට නැතුවත් ඇති. කොහොම නමුත් උපසිරැසි ගැන්විමේ වැරදි එහෙම තියනවා නම් ඒ පිළිබඳ උනත් සදහනක් කරන්න අමතක කරන්න එපා. නත්තල් දිනය වෙනුවෙන් මේ නත්තල් චිත්‍රපටය බයිස්කොප් අඩවියේ පලකිරිමට සහාය ලබා දුන් වාසල සහෝදරයටත් ස්තුතිවන්ත වෙන්න ඕන.
එහෙනම් නැවතත් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සූභම සූභ නත්තලක් වේවා.
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිතා මහේෂි කපුගමගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10285 --
Thanks brother. God bless you.
thanx
thanks
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
best
Ela Machan
thank u sooooooooooo much 🙂
baiscope akata pine sedda wenna ape thirum athuwa fill akak balanawa.me sub akata godak thanks
Thanks alot………… 🙂
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා දෙන්නටම…! [thumbsup]
Ice-Age eka nam baluwa. Christmas walata nam hodai.
Tnahks for sharing!.
Thanks.hamotama
Merry christmas,,,,,Thaaankzz 4 da sinhala sub,,,
thankuuu thankuuu… kauru hari kiyanwada maika Ice Age 4da kiyala….
Thanks
සුබ නත්තලක් වේවා……..!
මේ පාරත් 2ක් දුන්න එකට ටැ ටැ ටැ ටැ ටෑන්කූ…………………………………………………………….
හොඳේ!
සුභ නත්තලක් හැමෝටම….thanks ayyalaaaaaaa…
thanks machoo..
thanx machoo..
obatath suba nattalak wewa….
thnkxxxxxxx
ගොඩක් ස්තුති…!!!
අසිරිමත් නතලක් වේවා…!!!
නියමයි නේ!! එකම දවසේ ෆිල්ම් 2ක්..කවුරුත් මෙහෙම දිලා නෑ මම හිතන්නේ.
මහේෂි බයිස්කොප් එක පැත්තේ ආව එක ගැනත් ගොඩක් සතුටුයි.මහේෂිගේ උපසිරැසි ගැන්විම් ඉතින් හොදයි කියලා අපි දන්න නිසා ”වැරදි එහෙම තියනවා නම් ඒ පිළිබඳ උනත් සදහනක් කරන්න” කිව්වට වැරදි නෑ ඕන්.දිගටම නිර්මාණ බයිස්කොප් එක්කම බෙදාගත්තා නම් හොදයි කියලා කියන්නත් කැමතියි.
හැමෝටම සුභ නත්තලක් වේවා!
හැමෝටම සුබ නත්තලක් වේවා………!!!!!!
සුභ නත්තලක් හැමෝටම….. 🙂 මම හිතෙන්නේ එක දවසේ ෆිල්ම්ස් දෙකක් දුන්නාමයි ඔය….. 😀
thanks..
ඔහ් මං ඊයේ උදේම ඇවිත් බැලුවා.
මොකුත් තිවුණේ නෑ.
ඒ ගමන වෙන වැඩ කොර කොරා හිටියා.
ආයෙ බලන්න බැරි වුණා.
දැන් තමා ආයෙ එන්න පුළුවන් වුණේ.
ඉතිං කියන්න තියෙන්නේ;
රොයිලි, මහේෂි දෙන්නටම ටැන්කූ කියන එකයි.
හැමෝටම සුබ නත්තලක් එක්කම,
සුබ අලුත් අවුරුද්දක් වේවා කියන එකයි තමයි.
පරක්කු වුණාට තරහ නෑනේ….!!!
Merry x-mas to all…….
ඔය ජේසුතුමා උපදින කතන්දරේ චිත්‍රපටි ගණනාවකින් බලල තිබුණත් ඒ කතාව එපා වෙලා නෑ… අයිස් ඒජ් කතාව නම් කලින්ම බාගෙන බලල තිබුණා. ඒක වර්තමානෙ නත්තල් සංස්කෘතියෙ ආරම්භය වුණේ කොහොමද කියන කතාව අලුතෙන් හිතල නිර්මාණය කරපු අපූරු කෙටි චිත්‍රපටියක්.
රොයිලිටයි හසිතාටයි දෙන්නටම ස්තූතියි මේ වගේ ලස්සන නිර්මාණ දෙකකට සබ් එක්කම දුන්නට.
හැමෝටම සුභ නත්තලක්…
නියමයි. අද ෆිල්ම් දෙකක්ම තියනව.
හැමෝටම සුභ නත්තලක්.
ඔබ සැමට සුබම සුබ නත්තලක් වෙවා!!!
ඔන්න මමත් බානවා.ජයවේවා!!!
සුභ නත්තලක් ඔබ සැමට 🙂
Onna damma down wenna 🙂
Jayawewaaaaaaaaaaaaaaaaaa 😀
ela ela…….hemotama suba nattalak wewa…. .
well come 2 biscope maheshi.
බයිස්කෝප් කට්ටියටම සුභ නත්තලක් වේවා …
Suba natthalak wewa… ela ela thanks… gift akata….
apita agam beda na samatama suba nathathlak veva
සුබ නත්තලක් වේවා ඔබලාට thanks
DAVINCI CODE movie ekath sinhala sub ekka denna happy new year
සුභ නත්තලක් වේවා …….. ඔන්න බාන්න දැම්මා ….. තැන්කූ කීවා
Thanks brother,, I wish u marry x-mes…
සුභ නත්තලක් වේවා! Baiskooop thawa thawath kaalaantharayak apith ekka inna labewaaa kiyala prarthanaa karanawa!!! mekath onna ehenam mama baaa gannawa..
thanks sahooooooooo
සුභ නත්තලක් ඔබ සැමට !!!!
සැමට සුබ නත්තලක් සහ සුබ නව වසරක්.
thanks macho…. niyama wedak
සැමටම සුබ නත්තලක් වේවා…
රොයිලිට වගේම හසිතාටත් බොහොම ස්තූතියි.
ඒ වගේම ඊළඟ උපසිරැසියත් අපිත් එක්කම බෙදාගන්න කියල හසිතාට ආරාධනා කරන්නත් කැමතියි.
සැමට සුබ නත්තලක් සහ සුබ නව වසරක්.
හැමෝටම සුබ නත්තලක් වේවා…….!
හැමෝටම සුබ නත්තලක් වේවා..!
සැමට සුභ නත්තලක් වේවා!!!
සැමට සුභ නත්තලක් වේවා!!! thanks machanla
Wish you a Merry Christmas !!!!!!
TnX $ da sub titels
සබ් වලට බොහෝම ස්තුතියි. සැමට සුභ නත්තලක් වේවා!!!
wish yo a MeRRy Christmas !!! ^_^
Thanxxxxxxxxxxxx !!! 4 the Movies ! 😀
රොයිලි සහෝටත් හසිතා සහෝදරියටත් සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ෆිල්ම් දෙකටම ස්තූතියි.
Merry Chrismas to all!!
AH menna naththal pappa awith 😉
THank you sinhala subs walata
හැමෝටම සුභ නත්තලක්…………….
චිත්‍රපට දෙකටම ස්තුතියි………………:D
නියමයි ලස්සන චිත්‍රපටි 2 ක් ස්තුතියි ඔයාලාට…..තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා……
සාමය…..සතුට….සෞබග්‍ය…..ආදරය….පිරි ඉතිරැනු….සුබම සුබ නත්තලක් වේවා…!!!! ඔබ සැමටම….!!!
thanks mahanla ඔබ සැමට සුබ නත්තලක්
සුබ නත්තලක් වේවා බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම.
නත්තල් දවසේ මේ වගේ ලස්සන ෆිල්ම්ස් දෙකක් සිංහල උපසිරසි එක්කම දුන්නට රොයිලි සහෝටත් හසිතා සහෝදරියටත් ගොඩක්ම ස්තූතියි….
හැමෝටම සුභ නත්තලක් වේවා………….
Thx lot…. Merry Christmas to all 🙂
සුභ නත්තලක් වේවා …….. ඔන්න බාන්න දැම්මා ….. තැන්කූ කීවා
බොහෝම ස්තුතියි රොයලි..නියම චිත්‍රපටයක් ස්තුතියි.
බොහොම ස්තුති හසිතා මේ පැත්තේ දකින්න ලැබිමත් සතුටුයි.
බොහොම ස්තුතියි ඔයාටත් නියමෙට සබ් දාලා ඇති.
සුභ න්තත්ලක් වේවා හැමෝටම
ටැන්කූ ටැන්කූ හසිතා සහෝ . #$# ^&^ ෆල ලල ලා 😀
හැමෝටම සුබ නත්තලක් වේවා..! රොයිලි හසිතා…
බොහොමත්ම තුති..නත්තල සිංහල උපසිරසින් හැඩ ගැන්වීම ගැන..
ජයෙන් ජය!~
Thank u for the surprising movie…happy x’ms!
මම බයිස්කෝප් සයිට් එකේ තිබ්බ housefull movie
එකේ තිබ්බ සිංහල සබ් බාන්න ගියාම 404 Not Found
කියලා වැටෙනවා වැඩ කරන link එකක් දෙන්න පුලුවන්ද!!
හසිතා සහෝදරීටත්……තව තවත් සබ් දන්න ලැබේවා……..ඔයාටත් සුබම සුබ නත්තලක් වේවා…..!
බයිස්කෝප් එකත් එක්ක ඉන්න ඕගොල්ලො හැම දෙනාටම සුබ නත්තලක් වේවා……….ඒ වගේම…….සුපිරි ෆිල්ම් එකක් දැම්ම රොයිලි අයිය ඇතුලු බයිස්කෝප් සෙය් එකටත් සුබ නත්තලක් වේවා……..!
baiscopelk.com ekata mage suba pathum. idiriyatath me wagema baiscopelk.com eka hodin pawathwagena yanna hakiyawa,shakthiya,
labewa kiyala mama prarthana karanawa.
Merry Christmas baiscopelk.com
thanks machooo….
Merry Chrismas to all!!