Cinderella and Four Knights [2016 : E09 & E10] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]
9 කොටස
ඔන්න හැමෝම හොඳට විනෝද වුනානේ. ඒත් පසුවදා එලි වුනාම හා වොන්ට තමයි ලොකුම ලජ්ජාව හිතෙන්නේ. තමන් ජි වොන් සමග කාලය ගත කල එක ඇය මුලින්ම හිනයක් විදිහට හිතුවත් ඒක ඇත්තටම වුනා කියලා දැනගත්තම එයා හරියට ලැජ්ජ වෙනවා. ඒ වෙලාවෙ ඇය නානකාමරේ ලිස්සල වැටිලා සිහි නැතිව රෝහල්ගත කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට විනෝද ගමන ඉවර වෙනවා. හයි ජි, හයින් මින්ට ලං වෙන්න හැදුවත් ඒක මේ ගමනෙදිත් ලේසි වෙන්නෙ නැහැ. ඒත් යම් සාර්ථකත්වයක් එක්ක හැමෝම ආයෙමත් ඔන්න ගෙදර එනවා.
10 කොටස
නොසිතපු වෙලාවක හයි ජි, ජි වොන් ගෙන් තමන්ව පිලිගන්නවද කියලා අහපු එක හා වොන්ට හයින් මින්ට විතරක් නෙවෙයි ජි වොන් ටත් අදහ ගන්න බැරි වෙනවා. ඒත් හයින් මින්ගෙන් හිත රිදවගෙන ඇති වෙලා ඉන්න හයි ජි එහෙම ඇහැව්වේ ඇත්තටම කියලයි ඇය නම් කියන්නේ. ඒත් මේකෙන් ගොඩක් දුක් වෙන්නේ හා වොන්. මොකද ඇයත් දැන් ජි වොන් ගැන හිතන්න අරගෙන වගේ. මේ අතර අපේ ගායකයටත් ඔන්න හා වොන් ගැන හිතක් පහල වෙලා වගේ.
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E09.160909.720p-NEXT-CineBus-ENT-RAiN
Cinderella.and.Four.Knights.E10.160910.720p-NEXT-CineBus-ENT-RAiN
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3864 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Previous Episodes All Episodes Next Episodes>>
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කණිෂ්කා අක්කේ 11 12 කොටස් වලටත් sub දෙන්නකෝ
තෑන්ක්ස් අක්කි. මේකතාවනම් මාරම සුපිරි. 11, 12 ත් අවිත්. ඉක්මනට දෙන්න. Thanks again
akke 11 12 t awit sub eka dannako plzzz
ස්තූතියි අක්කේ උපසිරසි වලට…කතාව ලස්සනයි…www.freemoviesub.com (ලින්ක් එක)
thanx akke sub ekata…
Link plz
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thankz enakam balan hitiyeee
thnx sub ekata
action k drama ekakata sub dennako
Oyama kiyanna balanna honda action drama ekak..
කනිෂ්කා නැගනිය, සිංහල උපසිරැසිවලට ස්තුතියි…..!
Thanks…
….. බොහෝම ස්තුතියි සබ් එකට …..
ස්තුතියි
ජය වේවා !
Link plz
::: ගොඩක් ස්තූතියි අක්කේ උපසිරැසියට :::
Link plz
thanks akki…..