Cinderella and Four Knights [2016 : E13 & E14] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]
13 කොටස
හා වොන් ගේ තාත්තා කියලා ආපු මනුස්සයට ඇයව රවටන්න පුලුවන් වෙන්නේ නැහැ. එයාගේ ඇත්ත තත්ත්වෙ හොයාදෙන්න ජි වොනුත් ගොඩක් මහන්සි වෙනවා. හා වොන් වගේම ජි වොනුත් දැන් ඇයට ආදරේ කරන්න පටන් අරගෙන. මෙන්න ඔහු ඒ ගැන ඇයට කියනවා. ඒත් ඒක එහෙම වෙද්දි හා වොන් සභාපතිතුමාගේ ගිවිසුම කැඩුවා වෙනවා. සභාපතිතුමාගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...
14 කොටස
අලුත් ආදරවන්තයො දෙන්නාට සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ වගේ. සම්බන්ධය පටන් ගත්ත ගමන්ම වෙන් වෙන්නයි සිද්ද වෙන්නේ. මේ අතර නොහිතපු විදිහට සභාපතිතුමා අසනීප වෙනවා. ඒත් ඒ අසනීපය නිසා තරහින් හිටපු කන්ග් සහෝදරයො නම් සමගි වෙනවා. සීයා තමන්ට කොයි තරම් කිට්ටුද කියලා ඔවුන් තේරුම් ගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
Cinderella.and.Four.Knights.E13.160923.720p-NEXT-CineBus-ENT-RAiN
Cinderella.And.Four.Knights.E14.160924.720p-NEXT-CineBus-ENT-RAiN
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4026 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Previous Episodes All Episodes Next Episodes>>
“Age of Youth” korean drama ekatath sinhala sub denna…………
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි අක්කේ..ස්තූතියි..අන්තිම කොටස් ඇවිත්..ලස්සනයි..උපසිරිසිවලට ණයගැති…බුදු සරණයි
Thankyou akke !
patta meka denakan balan inne.thawa ekak patan ganna puluwanda me ekkama.meke awasana tikath awith.e tikatath ikmanatama sub dendoooo….bohooma sthutie…
ගොඩාක් ස්තූතියි අක්කෙ සබ් එකට.
~~~ ජය වේවා ~~~
thx sis
Uncontrollably Fond akke mekatat sub eka daannakooo
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Cinderella and Four Knights සබ් ටිකත් ඉක්මනට දෙන්න
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි
thank you
නියමයි අක්කේ…එනකන් බලන් හිටියෙ…
දිගටම සබ් දෙන්න….
thank you ………. 🙂 🙂
ela ela akkiyo……thanks…. thawa ekak puluwannam denno
බොහොම ස්තුතී…
දිගටම කොරියන් සබ් දෙන්න….
http://www.imdb.com/title/tt5797194
http://www.imdb.com/title/tt2185037
http://www.imdb.com/title/tt5575678
http://www.imdb.com/title/tt5320412
plz
බොහෝම ස්තුතියි අක්කේ උපසිරසි වලට…..
සබ් එකට තුති කනිශ්කා අක්කේ
෴෴ජය වේවා෴෴