Cobra Kai (2018) [S01 : E05] Sinhala Subtitles | සමබරතාවය [සිංහල උපසිරැසි සමඟ]
මිගෙල් ජොනී එක්ක හුඟක් හොඳින් කරාටේ පුහුණුව කරගෙන යනවා. මේ අතරේ ඩැනියෙල් ජොනීව එලවන්න සැලසුමක් හදමිනුයි ඉන්නේ. හැබැයි ඉතින් ඒකෙන් පහර වදින්නේ ජොනීට විතරක් නෙවෙයි. අහිංසක මිනිස්සු කීප දෙනෙකුටම උන් හිටි තැන් නැති වෙන්නත් ඉඩ තියන විදිහේ සැලැස්මක්. ඒ අතරේදී කෝබ්‍රා කායි පන්තියට අළුත් ශිෂ්‍යයෙක් එකතු වෙනවා. හරියටම කියනවා නම් ශිෂ්‍යාවක්. ජොනී බලාපොරොත්තු වුණ විදිහේ කෙනෙක් නොවුණත් එයාට පන්තියට ඇතුළු වෙන්න ලැබෙන්නේ මිගෙල් නිසයි. ඒ වගේම අන්තිමේදී මිගෙල් තමන් ඉගෙනගත්ත දේවල් වලින් වැඩක් ගන්නවා. ඒ හේතුව නිසාම ජොනීටත් ලොකු වාසියක් ලැබෙන්නයි යන්නේ. ඉතින් මේ සියල්ල දැනගන්න අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා. යන ගමන් අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා.
සුභ දවසක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8056 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks ………….good luck …………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
THanls machn…
Thank you sis sub ekata…
Jaya wewa!
නියමයි… සබ් එකට තැන්ක්ස්….
thanks , dawsata ep 2 sub denna puluwannam ela, hadissi balala iwara karanna
Thanks ❤️
Sub ekata thanks.