ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන…

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ආපහු යාලුවො වෙලා හුගක් සුහද උනා. මතකනේ මුල් සීසන් එකේදී ජොනීගෙ කාර් එක ඩැනිගෙ යාලුවා ගිනි තියලා විනාශ කලාම ඩැනි තමන්ගේ කාර් සේල් එකෙන් කාර් එකක් දුන්නා කලින් විනාශ වෙච්ච කාර් එකට හරියන්න? පස්සෙ මේ දෙන්නා පරික්ෂා කිරීමේ වටයක් ගියා කාර් එකේ තත්වේ පරික්ෂා කරන්න. එහෙම ගියපු මේ දෙන්නා හුගක් සුහද වුනා. හැබැයි අවසානයේදී රොබී ඩැනි එක්කලා ඉන්නවා දැකලා තමයි ඩැනි වගේම ජොනී දෙන්නා ආපහු තරහ වෙන්න හේතුවක් වුණේ. අන්න ඒ ටිකම තමයි මේ වතාවෙත් වුනේ වෙනස් විදිහට.
මේ අය පෙම්හමුවක ඉද්දි මේ අයගෙ ළමයි හිටියෙ මූන් සාදයක. ගිම්හාන කාල නිවාඩුවේ අන්තිම හරිය ගත වෙන කාලෙ, මේ අයගේ උසස් පාසල් ආයෙ පටන් ගන්න ලං වෙලා තිබුණු කාලෙක මේ දේවල් වුනෙත්. බලාපොරොත්තු වුනේ හැමදේම පැත්තකට කරලා දාලා පරණ කෝන්තර අමතක කරලා, රණ්ඩු ඇති කරගන්නෙ නැතුව යාලුවො විදිහට ඉන්නවා දකින්නයි මූන්ට ඕන වුනේ. හැබැයි ඉතින් මේ අය හැසිරුනේ වෛරක්කාරයෝ විදිහටයි. සෑහෙන ප්‍රශ්න ඇති වුනා. මේ අතරේ බීලා වෙරි ගාතෙ හිටිය සෑම් මිගෙල්ව සිපගත්තා. මේ දේවල් සිද්දවෙනවා බලාගෙන හිටිය ටෝරීගෙන් ප්‍රශ්න මතුවෙන විදිහ අද අවසන් කොටසින් දකින්න ලැබෙයි.
එහෙනම් ඉතින් ඔන්න Cobra Kai දෙවැනි කතාසමයත් මේ විදිහට නිමාවට පත්වෙනවා. මුල් කතාසමය තරම්වත් මේ වතාවේ අපිට බාගත කිරීම්, කමෙන්ට් තිබුනේ නැහැ. සමහරවිට හුග දෙනෙක් මේ වෙද්දී මේ කතාව බලලා ඉවර ඇති. ඒකට කමක් නැහැ. හැබැයි ඉතින් මේ වතාවෙත් අපි එක්කලා කතාව බලන්න එකතු වුන හැම කෙනෙක්ටම හුගක් ස්තුතියි. විශේෂයෙන්ම උපසිරැසි ගන්වන්න සහභාගී වුනු රවිදු, නවෝදනී වගේම උදයංග කියන අපේ තුන්දෙනාවත් මතක් කරන්නම ඕන.
එහෙනම් ඉතින් නැවත වතාවක් තෙවැනි කතාසමයත් එක්කලා 2020 වසරේදී මුණගැහෙමු! ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,787 downloadsDownload Cobra-Kai-2018-S02-E10.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
67 comments
Hashan M. Priyadarshana
සසිඳු කවීශ ගමපතිරණ
සීසන් 2 සබ්ස් ඉකමණින් ලබා දුන්න එකට ගොඩක් ස්තූතියි සහෝ!
සීසන් 3 එකෙන් 2020 දි හමුවෙමු.සසිඳු කවීශ ගමපතිරණ
උපසිරැසි ඉකමණින් ලබා දුන්න එකට ගොඩක් ස්තූතියි සහෝ!
සීසන් 3 එකෙන් 2020 දි හමුවෙමු.MAALnath
Thanks .................good luck .....................................
Lahiru Kekulandara
subs valata thanks lot.
Ravindu Nimsara
Thanks for sub.... Good Luck....!!!
Isuru_heshan
තෑන්ක්ස් සබ් එකට.Good luck...
tharushanpvt
THank u machao
Chamil Mihiran
sub ekata thanx
Mister_X
බොහෝම ස්තූතීයි මචන් සබට.
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Cavil
මේවෙගේ සීරීස් එකකට සබ් දුන්න එකට බොහොම ස්තුතිවන්ත වෙනවා.
ජය වේවා බයිස්කෝප් ටීම් එකට.Stranger
thanks
chanux_roxx
අපෝ සීසන් 3 එන්නෙ 2020 ද? එච්චර කල් ඉවසන් ඉන්න බැරියෝ!
isuruchamath56
ස්තුතියි උපසිරැස වලට, සබ් එන්න කලින්ම බැලුව මේක.. අවුලක් නෑ ආයේ බලනවා සීසන් 3 එන කාලෙට සබ් එක්කම :) :)
Thamanna
එලම
maduwantha99
Patta kathawa cobra kai S3 aapuwaamath apita ikmanata sub eka denna kiyla illanawa. Sub eka dunna baiscop ekata thank you
Pasindu_Amanda
බොහොම ස්තූතියි...ඉස්සරහටත් ඕනි..
dx12
thanks bro
dx12
thanks all season ekta sub dunnta.thank you very much set ektma.
dx12
set ektama thanks.
කවිනු වීරක්කොඩි
නියමයි. නියමයි. 2020දී මුණ ගැහෙමු එහෙනම්..
ආසාවෙන් බලාගෙන යන සීරීස් එකක්..! හිතට අල්ලලා ගියා..
තෙවෙනි කතාසමයටත් උපසිරැසි දෙනකම් බලන් ඉන්නවා!!!Akilahirusha
season 2 episode 10 video copya dennko
Navodani Thilini Sasanika
අන්තිම කොටස් ටික එක දවසෙ දුන්නට ගොඩක් ස්තූතියි, දැන් ඉතින් 2020 වෙනකන් ඉන්න වෙනවනෙ
darshana100
thanks yalu fase book page ake coment danwa bro budusaranai ikmanata dunna akta godal thnks
Tharu jayasingha
Thankx bro mn pattama Ada serious 1k
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dasuntha
thank you
very muchThilina Jayarathna
ammooo 2020
Achi
Thanks session 2 ට සබ් දීපු හැමොටම
DhanushkaAASL
THANKS SUB AKATA
nipun gunasekara
seasone 3 eine
dulitha hashan
Thankz thanks sub ekata
Digatama karamu
jaya weewaaEranda Malith 2.0
ගොඩක් ස්තූතියි මචන් සබ් එකට.
Rasindu Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතා මාලාවක්..
Season 3 එකත් අවහම එකටත් සබ් අරන් එමු...Abhi100
Sub ekata thanks
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
sumithwickramarachchi
thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
UI
උපසිරැසියට ස්තූති ,,!❤️
Anonymous
Me mul tika na ne sesone 2 එකේ සබ්
Mr.pamz
Season ekatama subtitles dunna hamotama thnkzz
Gayanel
Thanx..
ybuddhika
සබ් එකට තැන්ක්ස්
Akash Fdo123
Thanks for sub.season 3 awamath sub eka ikmanata genna
kasun@rko
Elama bro. Season 3 sub demu
kalanakaveesha119
Thanks all subtitles
pasindu manushan
Sub එකට thanz brother ❤️
Resinthaka97
wow thanks bro digatam sub denn hakiyawa labewa!!! good luck
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sanju
Aththatama supiri katha malawak ☺☺ season 3ekath awa gaman sub eka denna kiyla illanawa oyalagen
tv malli
digatama sub dunnata tnx.niyama kathawak..hamoma aran balanna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Cobra-Kai-Season2.jpg)


Bohoma sthuthi bro Cobra Kai Season 02 serama episodewalata sub dunnata.... Season 03 awama ewatath sub denna bro..
Jaya wewa.!