අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Cobra Kai (2018-) [S04 : E04] Sinhala Subtitles | මාර්ග දෙකක්, එක් අරමුණක්! [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 27 votes.
Please wait...

ඔන්න එහෙමනම් අරගෙන ආවා කෝබ්‍රා කායි හතරවැනි කතාමාලාවේ සිව්වැනි කතාංගය. එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා.

කෝබ්‍රා කායිවලට වගේම මියාගී ඩොවලටත් එළඹිලා තියෙන්නෙ ඉතාම කාර්යබහුල කාලසීමාවක්. ඒ මොකද මේ දෙගොල්ලොම පුහුණු වෙන්නෙ ඊලග කරාතේ තරගාවලියේ ශුරයෝ වෙන්න. හතුරන් උන ලරූසෝ සහ ජොනීගේ එකතුවීම් හමුවේ ඉතාමත් ගුණාත්මක පුහුණුවක් ලබන මියාගී ඩො ශිෂ්‍යන්ට විරුද්ධව සටන් කරන්න කෝබ්‍රා කායි සෙන්සෙයි ක්‍රීස් තීරණය කරනවා තමන්ගෙ පැරණි මිතුරෙකුගේ සහය පතා යන්න. ඉතින් ඒ සමගම අද කොටසත් චිත්‍රපටිමාලාවේ තවත් චරිතයක් එක් වෙනවා.

ඔය අතරේ ලරූසෝ සහ ලෝරන්ස් යටතේ පුහුණුව ලබන මිගෙල් වෙනදාට වඩා දැඩි ලැදියාවක් ලරූසෝට පෙන්වන්න අරගෙන තියෙනවා. මේ කාරණය ජොනීට වදයක් වෙලා තියෙන්නෙ. තමන්ගේ හොදම ශිෂ්‍යයා වෙනත් සෙන්සේ කෙනෙක්ට හිතවත් වෙනවට ජොනී කැමති වෙන්නෙ නැහැනෙ ඉතින්. ලරූසොගෙන් ලැබෙන උපදෙස් උනත් හාත්පසින්ම වෙනස් ඒවා.

ඔය අතරේ කෝබ්‍රා කායිවල නව ශිෂ්‍යයෙකුට හෝව්ක් ඇතුළු පිරිස අඩත්තේට්ටම් කිරීමක් නිසාවෙන් දෙපිළ අතර ඇති වෛරය තවතවත් උත්සන්න වෙන්නෙ සටනක පෙරනිමිති පහළ කරමින්. එහෙමනම් වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. ඊළග කොටසේ උපසිරසියෙන් හමුවෙමු.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

19 thoughts on “Cobra Kai (2018-) [S04 : E04] Sinhala Subtitles | මාර්ග දෙකක්, එක් අරමුණක්! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Thanks…..good luck……

    Reply
  • සබ් එකට ස්තුතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ✌️✌️ ජය!!

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • ada thama s1 idan okkoma sub tika download karagaththe….. thanks for the subs….

    Reply
  • Supiri kollo ikmanata denawa ne ඉතුරු ewath ikmanata one

    Reply
  • සබ් ටික පට ගාලා දෙනවට

    Reply
  • Ithuru tikath ikmanata danna

    Reply
  • Awsome…❤️❤️❤️❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *