අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකබලන්නබියජනකයුරාන් ධනුකවාර්තාමයවික්‍රමාන්විතසත්‍ය කතාසිංහල උපසිරැසි

Cocaine Bear (2023) Sinhala Subtitles | කොකේන් වලසා. [සිංහල උපසිරැසි]

Rating: 8.4/10. From 34 votes.
Please wait...

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ 2023 අවුරුද්දේ නිකුත්වෙන වෙනස්ම කතා තේමාවක් අරගත්තා ෆිල්ම් එකක්. මම හිතන්නේ මේකේ ට්‍රේලර් එක බලපු දවසේ ඉඳලා ගොඩක් දෙනෙක් බලන් ඉන්න ඇති මේක එනකම්. තනියෙන් කළා නම් දැන් සබ් කරන්න ලැබෙන විවේකය ඉතාම සීමිත වේගෙන එන නිසා වැඩේ ගොඩක් පරක්කු වෙනවා. ඒ නිසා සහයට යුරාන් මල්ලිවත් හවුල් කරගෙන තමයි ඔයාලට හැකි ඉක්මනින් මේ උපසිරැසිය අරගෙන එන්නේ. යුරාන්ටත් බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්.

” විශේෂයෙන්ම කියන්න ඕනා පහල ලිපියේ ස්පොයිල් අඩංගුයි ඒ නිසා මේ සිනමාපටය නිර්මාණය වෙන්න හේතු වෙච්ච ඇත්ත කතාව කියවන්න ආස අය විතරක් පහලට ලිපිය කියවගෙන යන්න. අනිත් අය කෙලින්ම සබ් එක අරගන්න. “

මුලින්ම කියන්න ඕනා මේක ඇත්ත සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපටයක්. ඒ කතාව ගැන කිව්වොත්, “1985 අවුරුද්දේ කෙන්ටකි පොලිස් නිලධාරියෙක් සහ නීතිඥක් වෙච්ච ඇන්දෘ තොර්න්ටන් නැමැත්තා  මත්ද්‍රවය ජාවාරම්කාරයෝ බවට පත්වෙලා තියෙනව. ගුවන් මගින් ඇවිල්ලා මත්ද්‍රවය එක්ක පැරෂුට් එකකින් දාන හෝ පනින එක තමයි මිනිහා කරලා තියෙන්නේ. කොහොමහරි අධික බර නිසා දවසක් ප්ලේන් එක කඩාගෙන වැටිලා මිනිහ මැරෙනවා. මේ තියෙන්නේ ඒ සිදුවීම සහ සිනමාපටයේ ඒ සිදුවීම ප්‍රති-නිර්මාණය කිරීම. “

Andrew Thornton Body Driveway Crime Scene

මත්ද්‍රවය කිලෝ 40ක විතර ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානයකට වැටෙන්නේ. මේ පාර්සලය හොයාගන්නේ වලහෙක් විසින්, ඒ කාලේ හැටියට ඩොලර් මිලියන 20ක වටිනාකමක් තියෙන, දැන් වටිනාකම බැලුවොත් ඩොලර් මිලියන 50ක විතර කොකේන් ප්‍රමාණයක් මේ වලහා විසින් කනව. ඊට පස්සේ  සිදුවීම වෙන්න ගන්නේ. මහජනතාව මේ වලහව නම් කරලා තියෙන්නේ පැබ්ලෝඑස්කොබෙයාර් කියල. 😛  අද වෙනකොට මෙයා ඉන්න තැන සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක්. කොකේන් මත්ද්‍රවය අධිකව ශරීරගතවෙලා තමයි මේ වලහා මිය යන්නේ. හැබැයි සිනාමාපටයේදී ඒ සිදුවීම වෙනස් වෙනවා. නිර්මානාත්මක අවශ්‍යතාවයන් මත සිනමාපටයේදී ගොඩක් සිදුවීම් අතින් දාල තියෙනව ඉතින්.

Andrew C. Thornton II

ඇන්දෘ තොර්න්ටන්

ඒ වගේම එමී සම්මානලාභී Ray Liottaගේ අවසාන සිනමාපටය මේක. මේ සිනමාපටයේ කටයුතු අවසන් වෙන කාලය වෙනකොට එයා මියයනවා. එහෙනම් තවත් දවසක ආයේ හම්බවෙමු. ආයෙත් යුරාන් සහෝදරයට බොහොම ස්තුතියි.

[box]

Director: Elizabeth Banks

Writers:

IMDB Ratings : 6.4

[/box]

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

23 thoughts on “Cocaine Bear (2023) Sinhala Subtitles | කොකේන් වලසා. [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට

    Reply
  • Malith samarawickrama

    Thanks bro sub ekata

    Reply
  • සාරංග J ලියනගම

    Thanks

    Reply
  • Anonymous

    The sharper sub plz

    Reply
  • Godak sthuthi..Jaya wewa

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Anonymous

    Jason ලොක්කගේ operation fortune සබ් දෙන්නකෝ

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Mawa Block Wela Udaw Karanna Puluwanda…? Please………..

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • ඉශාන්

    තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    මාව මේකට සම්බන්ධ කරගත්තට වගේම
    සුපිරි ලිපියටත් බොහෝම ස්තූතියි විමා සහෝ !

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Naveen Mbr

    ගොඩක් ස්තූතියි සහෝ!

    Reply
  • අඩේහ් හිතුවේ නෑ මෙච්චර ඉක්මනින් සබ් දෙයි කියලා
    Jasaon ගේ අලුත් එකත් මෙහෙම්ම දෙමු
    ජය වේවා සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *