MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධවෙනත් භාෂාසිංහල උපසිරැසි

Code 8 (2019) Sinhala Subtitle | අපි වීරයෝද දුෂ්ටයෝද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 92 votes.
Please wait...

ගොඩක් කට්ටිය මග බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. ඇත්තම කියනවා නම් ගොඩක් පරක්කු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. චිත්‍රපටයට මේ වනවිට IMDb අගය 6.2 ක් ද කුණු තක්කාලි අගය 78% අරගැනීමට සමත් වෙලා තියෙනවා. Drama l Thriller l Sci-Fi l Fantasy කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 38 ක් පුරාවටම රස විඳින්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Cw නාලිකාවේ විකාශනය වෙන Arrow කතාමාලාවේ ඔලිවර්ටගෙ චරිතයට පණ පොවනා Stephen Amell l Robbie Amell l Sung Kang l Aaron Abrams l Greg Bryk දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මේ හැමදේම පටන්ගන්නෙ එක්තරා බලයක් තියෙන මිනිස්සු එක්ක. මොවුන්ට මේ බලය කොහොම ලැබුණාද කියලා කවුරුත්ම දන්නෙ නැහැ. ඒක උපතේදීම ඇතිවෙන දෙයක්. කොහොමහරි හැමෝම එහෙම නැහැ. එක්තරා කට්ටියකට විතරයි මෙය තියෙන්නෙ. ඉතින් මිනිස්සු කාලයක් මෙයාලට ආදරේ කරනවා. වීරයෝ ලෙස හැඳින්වුවා. හැබැයි ඒ හැමදේම වෙනස් වෙනවා. යන්ත්‍ර සුත්‍ර එනවත් එක්කම මෙයාලගෙ කිසි වැඩක් උනේ නැහැ. එයාලට පැත්තකට කරල දානවා. හැබැයි ගොඩක් මිනිස්සු මෙයාලට බයයි. ඒ නිසා එයත් එක හේතුවක් තියෙනවා. ඉතින් කාලයත් එක්ක මේ බලය ඇති මිනිස්සුන්ගෙ කශේරුකා තරලයෙන් මත්ද්‍රව්‍යක් හදනවා. ඒකට කියන්නෙ ”පිසයික්” කියලා. හුගක් ඇබ්බැහිවෙන සුළු මත්ද්‍රව්‍යක්. ඉතින් ගොඩක් බලය තියෙන කට්ටියට රස්සා නැතිවීම නිසා මෙවැනි දේවල් වලට හුරුවෙනවා. කෝනර්ත් තමන්ගෙ අම්මාව සනීප කරන්න කියලා දහඅතේ රස්සාවක් හොයන කෙනෙක්. හැබැයි කිසිම තැනකින් එයාට රස්සාවක් ලබාදෙන්නෙ නැහැ. මොකද ඔහුට බලයක් තියෙන නිසාවෙන්. ඉතින් මෙයාට දවසක් රස්සාවක් සෙට් වෙනවා. හැබැයි ඔහු හිතන ආකාරයේ එකක් නෙමේ. මංකොල්ලකෑමක්. ඒ වැඩෙන් පස්සෙ මෙයාගෙ ජිවිතෙ සම්පුර්ණයෙන්ම වගේ කණපිට පෙරළෙනවා. අවසානය වෙනකම් බලන්නකො. ඇත්තටම අපුරු චිත්‍රපටයක්. 2018 වර්ෂයෙදී ආපු Upgrade චිත්‍රපටය මතක් වෙයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / BR පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 36784 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

84 thoughts on “Code 8 (2019) Sinhala Subtitle | අපි වීරයෝද දුෂ්ටයෝද? [සිංහල උපසිරැසි සමඟ]

  • nipuna akalanka

    thanks mchan godak

    Reply
  • Sadun mathers

    “What a man wants 2019” Eke sub ek onii..

    Thanks.

    Reply
  • වෙබ් පිටපත කිව්වට සබ් එක ෆිල්ම් එකට ගැලපෙන්නෙ නෑ . ෆිල්ම් එක බලද්දි ෆිල්ම් එකත් එක්ක එපා වෙනව. හරියට හදන්න බැරිනම් හදන්නෙ නැතුව ඉදපල්ල. ෆිල්ම් එක බල බල ඉදල ආවෙම මේක කියල යන්න

    Reply
    • sub ekata galapena hari copya ganin gonek wenne nathuwa

      Reply
  • Tnx bro subt. Mekath enakn bln hitiya film ekak thama

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • නිමල් දිසානායක

    සුපුරුදු විදිහටම.
    හොඳයි රවිඳු!!!

    Reply
  • Dilshan rajitha

    Thanks brother

    Reply
  • Farmchemie_Roshan

    Thanx kollo.jaya wewa!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • tharindu jayasekara

    thank bro…

    Reply
  • Pramukmili

    Thanxxxxxxxxx bro…………

    Reply
  • Jarhead.Law.of.Return.2019 film eke sinhala sub thama naththe ai bro?

    Reply
  • chinthaka_priyadrshana

    Thank U very much bro…………

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • සබ් එකට ස්තූතියි සහෝදරයා.
      සුබ නත්තලක්
      සුබ නව වසරක් වේවා
      ජය ✌

      Reply
  • Thanks ……………….good luck ………………………

    Reply
  • Pradharaka Maheeshan

    Thanks sub ekata…

    Reply
  • Sajithlakshan

    thanks ………………..

    Reply
  • RuwanLakshan93

    ස්තූතියි සහෝ….ජය!

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • MudithaDissanayaka

    good job ruka.thanks sub ekata

    Reply
  • wnrodrigo

    Good work, Thanks for the sub!

    Reply
  • Rumesh dhanushka

    බොහොම ස්තුතියි රවිදු…

    Reply
  • Mayura_Madusanka

    සබට ගොඩාක් ස්තුතියි..

    Reply
  • සහන් කෞෂල්‍යය

    Thanks saho……..!!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • arawindasunimal

    Enakal balan hitiye thanks – jayawewa………..

    Reply
  • ඩොක් අයියා

    එහෙනම් ඔන්න බාගත්තා

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…..නියමයි…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!

    Reply
    • ruchiralakmal

      Subtitle timing wrong machan!

      Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    tnx

    Reply
  • Hasitha Madush

    ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි සහෝ!✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    පුළුවන්නම් Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) එකත් කරන්නකෝ,
    ඒකෙම තව short movie ටිකකුත් තියෙනවා
    හැකිනම් කව්රු සබ් දෙනවද.✌

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Thank for PSA Rips………

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *