අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Supergirl [S02 : E12] with Sinhala Subtitles | ලුතර්ලා ආපහු වැඩ අරඹයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 7 votes.
Please wait...

Supergirl TV S2-1

කොහොමද ඔන්න අදත් ආව දවසෙම රෑ 8 වෙද්දී සබ දෙන්න තමා සුදානම එහෙනම්. හරි එහෙමනම් කෙලින්ම කතාව ගැන බලමුකෝ.

අද ඔන්න ලිලියන් ලුතර්ගේ නඩු විභාගේ. ඔය අතරේ කෝබන් හෙවත් මෙටලෝට ආපහු ක්‍රිප්ටෝනයිට් ලැබිලා ලිලියන් ලූතර්ව බේරාගෙන පැනලා යනවා. මේක සැලසුම් කළා කියලා අහුවෙන්නේ ලීනා ලූතර්ව. ඉතින් කාරා ඇරෙන්න අනිත් හැමෝමත් ඒක විශ්වාස කරනවා. ඉතින් බලමු නෙහ් ඒක ඇත්තද කියලා.

ආ අද ඔන්න මොන් එල් ලොක්කා එක්ක කාරාගේ ලව් එක පත්තු වෙන්න යද්දීම මොකෙක්ද මන්දා එතනට කඩාපාත් වෙනවා කියමුකෝ.

එහෙනම් යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E12.HDTV.x264-LOL
Supergirl.S02E12.HDTV.XviD-FUM
Supergirl.S02E12.720p.HDTV.x265.ShAaNiG
Supergirl.S02E12.720p.HDTV.X264-DIMENSION
Supergirl.S02E12.720p.HDTV.HEVC.x265-RMTeam
Supergirl.S02E12.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode>>

24 thoughts on “Supergirl [S02 : E12] with Sinhala Subtitles | ලුතර්ලා ආපහු වැඩ අරඹයි [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි ………………

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • පරක්කු වෙලා උනත් ඔන්න අපිත් සබ් එක ගත්තෝ…………
    ****************** ජය ****************

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    ………………බෝහෝම ස්තුතියි………………

    Reply
  • බෝහෝම ස්තුතියි……..
    ජය වේවා ……..!!!

    Reply
  • සබට තෑන්කස් සහෝ!

    ඔකොමත් හරි මේ ලෙස්බියන් හුට පටේ මට නං අප්පිරිය වේගන එන්නෙ 🙁

    Reply
  • Nirodha uthpala

    Maduwa get sub kavadath velavata obata jaya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *