අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සසිඳු කවීශ ගමපතිරණසිංහල උපසිරැසි

Colony [S03: E12] Sinhala Subtitles | බෙල්වී බංකරය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 15 votes.
Please wait...

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. රැප්ලගේ හතුරන් සමඟ බැහැර කරන්නන් සටන් කරන ආකරාය මුලදී දැකගන්න ලැබෙනවා. පසුව විල් සහ බෘසෝඩ් අනිත් විරුද්ධවාදී කණ්ඩායටම හමුවීමට යනවා. හමුවීමේ තොරතුරු හැරිස් කයින්ස්ට දන්වන්න ඔහුව හම්බෙන්න යනවා. කයින්ස්ට එය දැන්වීමෙන් පසු හැරිස් ඇලන් ස්නයිඩර් ඔහුව හමු වීමට කතා කරනවා. ඇලන්ව හමු වීමට ගිය හැරිස් ගාර්ලන්ඩ් විසින් බෙල්ල මිරිකා මරා දමනවා. පසුව ඇලන් හැරිස්ගේ මළසිරුර බෝම්බයක් සමඟ පොදු පාරක තබන්නේ තවත් බැහැර කරන්නන් කිහිප දෙනෙකුද සමඟයි. බෝම්බයෙන් පිපිරී යාමෙන් සාමාන්‍ය මිනිසුන් රැසැක් ඇතුළුව බැහැර තිදෙනෙකු මරණයට පත් වෙනවා.

කයින්ස්ව පාලනයෙන් ඉවත් කිරීමට මේ පටන්ගත් කුමන්ත්‍රණය ගැන ඉව වැටුනු කයින්ස් ෆීනික්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ අනුව කයින්ස් යටතේ සිටින සියලුම බැහැර කරන්නන් එක තැනකට එකතු වී ප්‍රහාරය සඳහා සූදානම් වෙනවා. පිපිරීමෙන් පසු සියෑටල්වලට පැමිණි හෙලේනා ඇලන්ව සියෑටල් වල නව පාලකයා බවට පත් කරනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

             

10 thoughts on “Colony [S03: E12] Sinhala Subtitles | බෙල්වී බංකරය. [සිංහල උපසිරසි සමඟ]

  • Thanks ………………good luck ………………….

    Reply
  • Tharindu07

    Thanks Machooo…!!! Supiri wedak….!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • THE NEW FOLDER

    thanks brother,
    god bless you

    Reply
  • ilaga ekath ikmaninma denna bro. supiri wadak, fattama kathawak. jaya weewa!!!!!!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    තව එක කොටසයි…

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaaa

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු එපියටත් ඉක්මනට සබ් එක ගේමු 🙂
    ඉල්ලීමක් තියනව මචං පුළුවන් නම්
    ද ප්ලැනට්ස් 2019යි අවර් ප්ලැනට් 2019යි කියන මිනි සීරිස් දෙකට සබ් දෙන්න
    🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *