MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරවිඳු හේෂාන්රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Commando [S01: E01] Sinhala Subtitles | මාරාන්තික ජෛව ආයුධය [සිංහල උපසිරසි]

Rating: 8.0/10. From 10 votes.
Please wait...

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා මේ මාසෙ(අගෝස්තු) 11 වෙනිදා නිකුත් වුන වෙබ් කතා මාලාවක පලවෙනි උපසිරැසිය රැගෙනයි .

Vidyut Jamwal ජම්වාල් රගපාපු කමාන්ඩෝ ෆිල් සිරිස් එක මතක ඇතිනේ, මේ ඒ ෆිල්ම් සිරිස් එකටම අයිති වෙබ් සීරිස් එකක්. අපි මුලින්ම ෆිල්ම් සිරිස් එක ගැන කතා කලොත්,මුලින්ම ආවේ Dilip Ghosh අධ්‍යක්ෂණය කරපු Commando: A One Man Army (2013), දෙවෙනියට ආවේ Deven Bhojani අධ්‍යක්ෂණය කරපු Commando 2: The Black Money Trail (2017) ෆිල්ම් එක, තුන්වෙනියට ආවේ Aditya Datt අධ්‍යක්ෂණය කරපු Commando 3 (2019) ෆිල්ම් එක. ඒ වගෙම මේ ෆිල්ම් තුනම නිෂ්පාදනය කලේ Vipul Amrutlal Shah විසින්. ඒ වගේම මේ වෙබ් සිරිස් එකත් නිෂ්පාදයනය හා අධ්‍යක්ෂණය කලේ එයා.

ඒ වගේම මේ සිරිස් එකට රංගනයෙන් දායක වෙන්නේ Prem Parija, Adah Sharma, Vaibhav Tatwawadi, Shreya Chaudhary යන අය. ඔයාලට මොකද හිතෙන්නේ Prem Parija ට පුළුවන් ද Vidyut Jamwal ගේ රගපෑමට සාධාරණත්වයක් ඉටු කරන්න?

පලවෙනි එපිසෝඩ් එකෙන් කතා වෙන්නේ ඉන්දියාව විනාශ කරන්න ලැබ් එකක හදපු දරුණු ජෛව ආයුධයක් ගැන. ඉතිං මේක නවත්තන්න ඉන්දියානු රෝ ඔත්තු සේවයේ විරාට් හා ක්ෂිතිජ් කටයුතු කරනවා. එහිදි එක් ඔත්තුකරුවෙක්ව අත්තඩංගුවට පත් වෙනවා. ඔය මාරාන්තික ආයුධයේ ඇති බලපෑම මොකක් ද? ඉතිං ඒ වෙනුවෙන් ඉන්දියාව ගන්න ක්‍රියාමාර්ග මොනා ද? ඉතිං ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතා මාලව නරඹන්න කියලා මං ඉල්ලා සිටිනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5670 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

10 thoughts on “Commando [S01: E01] Sinhala Subtitles | මාරාන්තික ජෛව ආයුධය [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Godak Sthuthi..Jaya wewa!

    Reply
  • tom.clancys.jack.ryan.s04 sinhala sub denna….

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවි ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • Sahan Gayantha

    thanks wewa saho sub ekata

    Reply
  • Thanks jayawewa…!

    Reply
  • සබ් දෙනකං බලං හිටපු එකක්.. බොහෝම ස්තූතියි මචෝ සබට…. කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේවා…

    Reply
  • Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *