අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Constantine [S01 : E13] | දුෂ්ඨයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 12 votes.
Please wait...

Constantine TV1

ප්‍රවෘත්ති ගැන කිව්වොත්, කලින් සතියේ කිව්වට වඩා කියන්න විශේෂ දෙයක් නෑ. ඇත්තටම ඊලග සීසන් එකක් ගැන කිසි සද්දයක් නෑ. කොහොම වුනත් පහුගිය දවසක වැඩසටහනේ නිෂ්පාදකයෝ ප්‍රසිද්ධ කළාලු ඊලග එපිසෝඩ් එකේ නම “Devil Doc” බව. මං දන්නේ නෑ ඒ හරුපේ මොකද්ද කියලා. දෙවැනි සීසන් එකක් සදහා රසිකයෝ වගේම විචාරකයෝත් ගොඩක් ඉල්ලීම් කරන බවනං පේනවා. මොනතරම් හැල හැප්පීම්වලට මුහුන දුන්න ෂෝ එකක් වුනත් කොමික් රසිකයොත්, ෂෝ එක දිගටම බලාපු ප්‍රේක්ෂකයොත් කතාව ගැන බලාපොරොත්තු අතහැරපු බවක් පේන්නේ නෑ. කොහොම වුනත් ඊලග සීසන් එකක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා.

හොදයි එහෙනං, අවසාන කොටස. අදනං මං කතාව ගැන මොකුත් කියන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්න. 😉

ඕගොල්ලෝ මොකද හිතන්නේ? අද එපිසෝඩ් එකත් එක්ක බැලුවම ෂෝ එක හොදද, නරකද? අද එපිසෝඩ් එක ඉවරවුන විදිහ ගැන මොකද හිතන්නේ? ඒක ඕගොල්ලෝ බලාපොරොත්තු වුන අවසානයද? ඒ ට්විස්ට් එක සාර්තකයිද අසාර්තකයිද? කොන්ස්ටන්ටීන්ට තව සීසන් එකක් දෙන්න වටිනවද? නැත්නං ටී වී එකෙන් එළවලා දාන්න ඕනෙද? (බොහෝ දුරට ආයි සැහෙන කාලෙකට නොඑන්න) තිබුණ අවුල් හරිගස්සලා කතාව ගොඩ ගන්න විධිහක් තියෙන්න බෑමද? ෂෝ එක වෙන නාලිකාවකට, මාරු කලොත් ඒකෙන් වෙනසක් වෙයිද? කියමුද බලන්න ඕගොල්ලෝ මොනවද හිතන්නේ කියලා 😛 😛

————————————–

අධ්‍යක්ෂණය : ඩේවිඩ් බොයිඩ් (David Boyd)
ලිව්වේ : කැමරන් වෙල්ෂ් (Cameron Welsh)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 13

Constantine (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/l9vun9r” type=”icon” “center” newwindow=”yes”] 194 MB කොපිය මෙතනින් බාගන්න[/button]

EA9E9740EB8C6DBAF73E6047468DA497BA8C1C3A

[button link=”http://tinyurl.com/n78cz5d” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

07846B494D95433B6FB7288D5FFF9424E0FB2FEF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Season >>

37 thoughts on “Constantine [S01 : E13] | දුෂ්ඨයා [සිංහල උපසිරැසි සමඟ]

  • Chathuranga Deshan

    Sub ekata thanks sahooo… තාම බැලුවේ නෑ බලන්න ඔනි … කතාව ගැන කියන්න

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

    Reply
  • Kavindu12345desilva

    meka nam maru tv series ekak.

    Reply
  • Thanks සම්පූර්ණ සීසන් එකම එක දිගටම බාගත්ත ජය වේවා..

    Reply
  • රවිඳු ආදිත්‍ය

    thanks bro. ada thamay palaweni season 1 baagaththe.
    okkotama thanks.

    Reply
  • Tharindu madusanka

    Thnx mcn ilaga season ekath denna !! jaya wewa

    Reply
  • පට්ට ටීවි සීරියස් එක. සබි එකට ස්තුතියි…

    Reply
  • Arrow next season ekata Constantine enawa…. 😀

    Reply
  • Ravindu Nipun

    Niyamayi bro…
    mama nam mekata kemathiyi..
    wadak na thawa season ekak naththam..
    anyway thanks for the subtitles.

    Reply
  • Dhammika Thilan

    thanks sabata

    Reply
  • Meke full episode download ekak denna barida

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එල ඈ..
    තව සීසන් එකක් එයි Syfy එකට කතාව මාරු වෙලා හරි.
    බොහොම ස්තුතියි දිගටම සබ් එක ගෙනාවට.
    ජය වේවා. !

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • bro grimm akata sub dennakoo plzzz

    Reply
  • balanna bari un nikan hitahan ban 😀 api nam asai me kathawata

    Reply
    • Arrow season 4 ekata Constantine enawa.. 😀

      Reply
  • එල සහෝ….
    බොහොම ස්තුති සබට, මේක දානකම් බලන් හිටියේ
    12 monkeys දෙන්නේ නැද්ද?

    Reply
  • Thanks bro.(small ville)tv serious 1ka sub dandako

    Reply
    • මට නම් මේ කතාව ඇති.
      සුපර්නැචුරල් බලන්නෙ නැතිව හිටියනම් මේක හොඳයි.
      මේකේ නම් තව සීසන් එකක් බලන්න බැහැ.
      කතාව ඉවර කරපු විදිහට නම් තව සීසන් එකක් එයි වගේ.

      Reply
  • Thanx bro!! 🙂 season 2 ekak ei aniwa!!

    Reply
  • Thanks for the subtitle…
    enakal balan hitiye meka…
    man nm hithanne meka wenasma widiye kathawak…a nisa meka aniwa thawa seson thiyennama oni..

    Reply
  • m htnna bn meka wena directorsla tkakta dunnoth hodai kyla. eeka itn thiranaya krnna ooni producersla tmaina…..anyway thnx mchn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *