අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Constantine [S01 : E12] | කළු දියමන්තිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

Constantine TV1

NBC නාලිකාව පහුගිය සතියේ තවත් සීසන් එකකට අවසර දුන්න වැඩසටහන් එලි දරව් කලත් ඒ ලයිස්තුවේ කොන්ස්ටන්ටීන් තිබුනේ නෑ. දිගට හරහට පහල වැටෙන රේටින් එක්ක ඒකෙ පුදුම වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි කට කතාවල හැටියටනං තවමත් කොන්ස්ටන්ටීන් නවත්තලා දාන්න තීරණයක් අරගෙන නැති NBC නාලිකාව, ෂෝ එක syfy නාලිකාවට මාරු කරන්නත්, නම Hellblazer හැටියට වෙනස් කරන්නත් සාකච්චා කෙරෙන බව කියවෙනවා. කොහොම හරි මේවා කට කතා විතරයි. ඇත්තටම ෂෝ එකට මොකක් වෙයිද කියන එක තවමත් අස්ථිරයි.

පහුගිය සතිය ගැන බොහොම කෙටියෙන් කිව්වොත්, රිචී කතාවට එකතු වුන එක හොදයි. ඒත් ප්‍රධාන චරිත හැලිල්ලනං දැන් හරිම විහිළුවක් වෙලා. අඩු ගානේ හොද හේතුවක්වත් කියන්න බැරි ඇයි? කතාවේ වෙන ලෝකෙකට යන ළමයි ගැන කෑල්ල එච්චර සාර්ථක නැහැ. එතන ඒ හැටි කතාවක් නැහැ වගෙයි මටනං දැනුනේ. හැබැයි හරිම සාර්ථකව පෙන්නන රිචීගේත් ජෝන්ගේත් පරණ යාළුකමට වැඩි අවධානය යොමු වෙන නිසා ඒක එච්චරම දැනෙන්නේ නෑ, මට හිතෙන විදිහට රිචීත් කතාවේ ඉන්න සැහෙන සාර්ථක චරිතයක්. ෂෝ එකට තව සීසන් එකකට යන්න වාසනාව තිබ්බොත්, බුදු දහමෙන් හරි ආදර්ශේ අරං, පරණ තරහවල් අමතක කරලා, නැගෙන අදුරට එරෙහි සටනට රිචීත් එකතුවෙනවනං හොදයි. 😉 😉

අද කතාවත් එක්ක තව එපිසෝඩ් දෙකයි. ඒ දෙකත් බලලම තිත තියමු.

———————————-

මැරුණ ගෑනු කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන අදත් ඔත්තුව අරගෙන එන්නේ මැනීයි. ප්‍රශ්නේ විසදන්න යන සෙඩ්ට අතර මැද්දෙදී වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අතරේ අමාරු තැන්වලදී මොනවා හරි කියලා මාරු වෙලා යන මැනීට ජෝන් හොද දඩුවමකුත් දෙනවා. විස්තර ඔක්කොම දැනගත්තම කතාවේ බලන්න දෙයක් නැති වෙනවනේ. ඒ නිසා කතාව බලමු.

————————–

අධ්‍යක්ෂණය : සෑම් හිල් (Sam Hill)
ලිව්වේ : ක්‍රිස්ටීන් බොයිලන් (Christine Boylan)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 06
මීලග කොටස : Waiting for the Man (2015 පෙබරවාරි 13)

Constantine (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/qFeu” type=”icon” “center” newwindow=”yes”] 223 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7043AC3FCAD36767A531B2BC93E5E15FFAEB6439

[button link=”http://tinyw.in/Tp3a” type=”icon” “center” newwindow=”yes”] 677 MB කොපිය මෙතනින් බාගන්න[/button]

55E3941A60B4235275E59D5C5ABDD737B94730CD
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

20 thoughts on “Constantine [S01 : E12] | කළු දියමන්තිය [සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • රයන් පියඩාස

    එල එල ඈ ඒත් මේ සීරියස් එකේ සේරම සබ් තියෙන පිටුව අප්ඩේට් වෙන්නේ නෑ නේද සහෝ

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks.
    matath meka athi wage.

    Reply
  • thank u. api wenuwen me wede karanawata

    Reply
  • ela machan ela………

    Reply
  • තෑන්ක්ස් මචං කාලය කැප කරල අපි වෙනුවෙන් මේ සබ් එක හදල දුන්නට

    Reply
  • Thank you……digatama sub denna…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *