Contagion (2011) With Sinhala Subtitles | මාරක රෝග වාහකයා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් හැමෝටම! ආයෙත් උපසිරසියක් අරගෙන ආවා එහෙනම්. මේක කරන්න හිතුවට වඩා කල් ගියා. Champions Trophy එකත් පටන් ගත්තනේ. ඒක බලන්නත් ඕනෙනේ. අදත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් තමා අරගෙන ආවේ. 2011 Release වුනු ෆිල්ම් එකක්. කවුරුත් සබ් කරලා නෑ, ඉතින් මම කරන්න බාර ගත්තා. අපේ අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා ආදරෙන් මතක් කරන්න ඕනෙ. එයා තමා මේක කරන්න කියල කිව්වේ.
කතාව පැත්තට ගියොත්, මේක අති සාර්ථක නිර්මාණයක්. ලොව පුරා ආදායම ඩොලර් මිලියන 135 ඉක්මවනවා. පහුගිය අවුරුදු කිහිපයේ ඉඳලම වසංගත නැත්තන් වයිරස් වගේ දේවල් නිසා ලෝක විනාශ ගැන ෆිල්ම් ගොඩක් ආවනේ. මේකත් ඒ වගේ තමා. හැබයි මරාගැනිලි, සොම්බි සීන් ඒවා මුකුත් නැහැ.
බෙත් එම්හොෆ් කියල ගෑනු කෙනෙක් hong kong වලට ට්‍රිප් එකක් ගිහින් ආපහු ඇමෙරිකාවට එනවා. එන්නෙ අලුත්ම අලුත් වයිරස් එකක් බෝ කරගෙන. ඉතින් මෙයාගේ මාර්ගයෙන් මේක හැමතනම පැතිරෙනවා. ඇමෙරිකාවේ විතරක් නෙමේ. ලෝකේ වටේම. වෛද්‍යවරු එන්නත් හොයන්න මහන්සි වෙනවා. සමහර කුහක මිනිස්සු මේක අවස්ථාවක් කරගෙන සල්ලි හොයන්න පොරකනවා. දුවව බිරිඳයි පුතයි නැති වුනු තාත්තා කෙනෙක් දුවව ආරක්ෂා කරන හැටි. ජිවිතේ ගැන හිතන්නැතුව වයිරස් එක ගැන හොයන වෛද්‍යවරු. තමන්ගේ ගම ගැන හිතල නීති විරෝධිව ගෝලීය සෞඛ්‍ය නිලධාරියෙක්ව පැහැරගන්න චීන ජාතිකයෙක්. මේ වගේ චරිත විශාල ප්‍රමාණයක් මේ ෆිල්ම් එකේ අපිට බලන්න පුළුවන්.
ඉන්නෙත් සුපිරිම නළු නිලි සෙට් එකක්. The Martian ෆිල්ම් එකෙන් නම තියපු Matt Damon, Iron Man සීරිස් එකේ Pepper ට පන පොවපු, Gwyneth Paltrow, Titanic කෙල්ල කියල අපි හැමෝම දන්න Kate Winslet ඒ වගේම Jude Law සහ Marion Cotilard වගේ සුපිරිම සෙට් එකක් ඉන්නවා. IMDb අගය 6.6යි. එතැනින්ම කතාව ගැන හිතාගන්න.
එහෙනම් රස විඳින්න. ජයවේවා! තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Contagion(2011).720p.BluRay.x264-[YTS.AG]
Contagion(2011).1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
36284 downloads
Thank you
Thanks
thanks for sub
thank you so much.
Thanks for the sub
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
thank you
උපසිරස ලබා දුන්නට බොහොම ස්තුතියි.
Sub eka english ne thiyenne
ස්තුතියි කිව්වා එහෙනම්.. ජයෙන් ජයම!
Thanks bro
ada kale ativi tibena covid19 virus ekata galapena film eka.thanks machoo sub ekata.
Covid – 19 Story ekamai bro….Godaak Thanks……………
Man sub eka download karagatta bro ekata match wena video ekak newei man download karan thiyenne.. mata video link ekak denna puluwanda download karaganna
thank you machan
Thanks for subtitle
Thanks for sub!
Thank you.. keep it up good work.. 🙂
thanks..
ada (2020) thamai me film eke thiyena dewal hariyatama practically therenna ganne
Thank you machan.
math 2020 corona scene eken passe balanna awe
උපසිරැසි වලට ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
බොහොම ස්තූතියි
Thanks …………good luck …………….
අමිල මල්ලිගේ මිල කළ නොහැකි සේවය
thanks for subtitle. filma bala bala gedarat wela parissamen edapalla hemoma.
Thnks mchn
thankyou bro
බොහොම ස්තුතියි මචන් 😉
Thank you soo much ❤
ෆිල්ම් ඒක ගන්ෙන් ෙකාහාමද
Baiscopedownload ekata gihin download karaganna
Thanks brother
Thanx bro ✌
Coronavirus 1ක අවුරුදු 8කට කලින් පැහැදිලිව පුරෝකතනය කල සිනමා පටයක්.. ස්තූතියි උපසිරසි වලට
Thanks
Thank you bro. Keep it up…
නියමයි බොේහම් ස්තූතියි
Coronavirus
අවටරුදු 10කට කලින්…❤️
thank u bro
Thanks bro sub ekata..
Jaya wewa!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
අමිල!
ඔයාත් බයිස්කෝප් සයිට් ඒකට අමිල සම්පතක්,
වැඩිය සබ්ස් කරන්න වෙලාවක් නැහැ වගේ පෙනෙනවා වුණත්
කරන ටික සුපිරියටම කරන අමිලට
මෙන්න තුති මල් මිටක්.
කිසිසේත් නොහිතන ආකාරයේ
අනුමාන නොකරන ආකාරයේ
කුතුහලය සපිරි ෆිල්ම් එකක්,
කම්මැළි නැතිව අසාවෙන් බැලුවා!
මෙකනම් නියම ෆිල්ම් එකක්. මුලින් කම්මලි ඇති කියල හිතුවට බලද්දි වෙලව යනව කියල දැනුනෙම නැ. ඒ තරම් සුපිරි. මෙකට සබ් කරට ගොඩක් ස්තූතියි
Thanks bro
thanks……………………………….
tnx sahoo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ජයවේවා රොයිලි අයියේ!
බොහොම ස්තූතියි උපසිරරැසියට… ජය වේවා සහෝ..
ජයවේවා සහෝ!
thanxxxx
Welcome
Thanks machan sub ekata…. film eka hoda ati balala ennam enam… jaya wewa….
Aniva macn. Jayawewa!
Kate Winslet inna nisa balanna hithan hitiye
elama saho thanks
Thanks Asitha Aiye! Jayawewa!
අපි වෙනුවෙන් කරන ම් ස්වය අගෙයි. අනේක වාරයක් ස්තූතියි ගොඩාක් පිං.
සුළු දෙයක් සහෝ! ජයවේවා!
නියමයි මචෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….
ජයවේවා සහෝ!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අනිවා සහෝ! ජයවේවා!
Thanks
ෆිලුම නං බා ගත්ත දැන් බැලිලිලක් තියන්නේ ……බලලම කියන්නන්කෝ අමිල මලයාගේ වැඩ කොහොමද කියල…….
හී.. අනිවා බලන්න Ravin අයියේ. මලයගේ වැඩ බලන්නකෝ..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
දිගටම මේ සහයෝගය දෙන්න, ඒක වටිනවා. බොහොම ස්තුතියි!
බොහෝම ස්තුතියි
ජයවේවා සහෝ!
නියමයි.ස්තූතියි සහෝ
ජයවේවා සහෝ!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
ජයවේවා සහෝ!