අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+Featured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉෂාර වෙත්තසිංහචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනිරෝශන් හේවගේසිංහල උපසිරැසි

Contracted (2013) | අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 8 votes.
Please wait...

Contracted (2013)

ඔන්න මම කලින් කිව්ව විදියටම අමුතු විදියෙ ඉංග්‍රීසි චිත්‍රපටිය අරගෙන ආවා. නිරෝෂන් හේවගේ සහෝදරයයි, මමයි එකතු වෙලා තමා මේ සලරුව උපසිරසි ගැන්වුවේ. මෙම චිත්‍රපටිය මම මෙතෙක් කාලයකට දුටු වෙනස්මආකාරයේ කථා තේමාවක් රැගත් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. මුල සිට අගටම, කිසිම කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය නම් කළ හැකියි. එසේම මෙම චිත්‍රපටියේ මා දුටු තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, ඉතාමත්ම තාත්වික ආකාරයට සිද්ධි නිරුපණය කර තිබීමයි. හොඳින් බලන්න, මෙම චිත්‍රපටියේ මුලින් පෙන්වන ලස්සන පුෂ්පයන්, අවසානයේදී මිලින වී යන ලෙසම, මෙහි කථා නායිකාව සෑම්ගේ, මලක් වැනි සුන්දර වතද, අවසනදී මිලින වී යන ආකාරය.

අපි දැන් චිත්‍රපටියේ කථා තේමාව දෙසට මදක් හැරෙමු. “සමන්තා (සෑම්)” කියන්නේ යොවුන් වියේ පසුවන තරුණියක්. ඇගේ පෙම්වතියගේ නම තමා “නිකී” කියන්නේ. (වැරදිලා ටයිප් උණා නෙමෙයි, ඇත්තටම සෑම් ට ඉන්නේ පෙම්වතෙක් නෙමෙයි, පෙම්වතියක්:P) ඉතින් දවසක් සෑම් යාළුවෙකුගේ උත්සවයකට තනියම යනවා. එතැනදී හමුවන පුද්ගලයෙකු විසින් ඇයව අපචාරයකට ලක් කරනවා (චිත්‍රපටිය නරඹන විට ඔබට සිතෙයි මෙය අපචාරයක් නොවේය කියා, නමුත් මත් ද්‍රව්‍ය නිසා සිහි විකල් වී සිටින අයෙක් යම්කිසි දෙයකට පොලඹවාගැනීම අපචාරයක් ලෙසයි අර්ථ දැක්විය හැකි වන්නේ.) . මේ දේ නිසා තමා, සමන්තගේ සම්පුර්ණ ජීවිතයම අවුල් ජාලයක් වීමට පටන් ගන්නේ. ඇයට මේ නිසා තමන්ගේ පෙම්වතිය පවා අහිමි වෙනවා. ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදු වන්නේ ඉහත කී සිදුවීම නිසයි. ඇයට මුහුණ දීමට සිදුවන මේ භයානක මෙන්ම ශෝචනීය ඉරණම කුමක්ද කියා අපි මේ චිත්‍රපටිය නරඹලාම දැනගමු නේද? පොඩි ඉඟියක් දෙන්නම්, මේක හඳුනා නොගත් භයානක වයිරසයකට සම්බන්ධ දෙයක්.

තව දෙයක් කියන්න ඕන, කෑම කන ගමන් මේ චිත්‍රපටියේ අන්තිම කොටස නොබලනවා නම් තමා හොඳ:P. එහෙනම් මේ චිත්‍රපටිය නරඹලා, අනිවාර්යයෙන්ම comment එකකුත් දාල යන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම හැමතිස්සෙම කියනව වගේ , ඔබේ අදහස් දැක්වීම් අපිව තවත් උපසිරසි නිර්මාණය කිරිමට දිරි ගැන්වීමක් වනවා. ඔබට ජය.

Contracted (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/YT5O” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]

c2b55e6623d2dec59214ab5d113dd8f431b454de
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට හා “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

58 thoughts on “Contracted (2013) | අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා (18+) [සිංහල උපසිරසි සමඟ]

  • Meke 2nd film.eke sinhala sub dala nane sago

    Reply
  • Film copy ekan download kara gnn ba.. ai a

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
    ෆිල්ම් එක බාන්න දැම්ම

    Reply
  • උදිත ලක්මාල්

    නියමයි .සහෝ………. පරක්කු වෙලා තමා බලන්න උනේ…
    thanks for sub and film….
    good luck

    Reply
  • Thishal Banuka

    Elazzzzzzzzzzzzz……..macho….

    Reply
  • jagath disanayake

    අපි වෙනුවෙන් මේ කරන දේට tnx මචො

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • සිංහල උපසිරසියට ගොඩක් පින්

    Reply
  • බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • යාළුව මේක super. thanks මේක දුන්නට, තව filmතියනව් තියනව beastly කියල. ඒක තාම දීල නැද්ද කොහෙද. අනේ පුළුවන්නන් ඒකෙ sub එකත් ඉක්මනට දෙන්නකෝ…

    Reply
  • thawama DL wenawa banz thx

    Reply
  • මා දිරිමත් කිරීමට අදහස් දැක්වු ඔබ සැමට ස්තුතියි………..
    හැමදාම මගේ සබ් ගැන අදහස් දක්වන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි………
    වෙන් වෙන් වශයෙන් ඔබ සියලු දෙනාට ස්තුතියි කියා කීමට අවැසි වුවත්…………..
    එක් අයෙකු හෝ මඟහැරී, කාගේ හෝ හිත රිදෙයි යන හැඟීම නිසා…………
    මා, මෙලෙස අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට පොදුවේ “ස්තුතියි” කියා කියමි…………
    ඔබට ජය…………..

    Reply
  • Aditha Praween

    ඇස් පියාගෙන තමයි බලන්න වෙන්නේ එහෙනම් !
    කොහොම වුණත් සබ් එකට ස්තුතියි !
    දිගටම සබ් දෙන්න .
    😀

    Reply
  • thanks lot sahola 2ntma..Jaya Wewa!!!!!!!!!!!!!!

    Reply
  • Thanks Saho….. Balala wisthara kiyannam

    Reply
  • දිගටම සබ් කරමු .
    සුභ පැතුම් !

    Reply
  • ela kollane,balala aye ennam me paththe,mamat damma onna,jayaweva

    Reply
  • ස්තුතියි දෙන්නටම…..
    කතාව හොදයි වගේ…

    Reply
  • බොහොම ස්තතියි 😀

    Reply
  • hodai wage balamu
    thanks

    Reply
  • nelum nethanjana

    thank u wewa saho…

    Reply
  • Ela Kollo denek ne Film 1 wage neme ne 😉

    Reply
  • supirima ekakat sub dala…ela machn…godak thanx

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නාටම 😀 😀 ජය

    Reply
  • නියමයි නියමයි මේ වගේ වෙනස්ම කතා දිගටම ඕන ඒවායෙත් පොඩ් ගතියක් තියෙනවා… සුභපැතුම් ඔබ දෙපලට..

    Reply
  • සදීෂ් රවිදු

    ඔබට තුති සහෝ…..
    දිගටම කරගෙන යන්න.
    ඔබට ජය…!

    Reply
  • Amanda Jayasinghe

    mm..hnda movie ekak wage..aniwa bagena balanna…sub dunna sahota jayen jaya…

    Reply
  • Tharindu dilshan

    *******බොහොම ස්තුතියි*******

    Reply
  • “චූටී මල්ලි”

    දාල තියෙන පික් එකට
    අනුවනම් හොද භාන්ඩයක් වගේ
    සබට තුති
    ඔබලාට ජය…….

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ටෙලරේ බැලුවා..
    පස්ට පහරක් වගේ..
    ඒ නිසා ඔන්න බාන්න දෑවා..
    ගොඩ දවසකින් හොරර් එකක් බැලුවෙත් නැ…
    එහෙනම් තැන්ක්ස් වේවා සහෝලා දෙන්නටම සබ් එක අරගන ආවට..

    Reply
  • baiscope kattiya me film eka denna ko.plz Naiyaandi (2013)

    Reply
  • Thanks Dennatama. Poddak Parakku Unath Me Movie Ekata Sub Dunna Eka Loku Deyak.
    Great Work. Thanks Again..

    Reply
  • 2nnatama thanx qwa on…

    Reply
  • නලින්

    ස්තුතියි ඉෂාර හා නිරෝෂ සහෝලා දෙන්නටම

    අමුතු ආරක කථාවක් වගේ!

    අන්තිමට කියපු දේටනම් ගොඩක් ස්තුතියි! මොකද වැඩි හරියක් ෆිල්ම් බලන්නේ කන ගමන් නේ!

    ජය වේවා!

    Reply
  • wenada dena 18+ walata wda wenas nirmanayak wge.elazzzzzzzzzzz.subata thanks ISHARA & NIROSHAN sahola dennatama.digu gamanak ymu.jaya wewa…….

    Reply
  • Niyamai.. Dennekuke Wadak…
    Lipiya Hodata Thiyenwa..
    Eka Kiyewwahama Movie Eka Nobalama Baha..
    ( Nathath Balanwa.. 18+ Ne… 😛 )
    Dennatama Thuthi….
    Jaya Wewa !!! 🙂 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *