Crank (2006) with Sinhala Subtitles | ඔල්මාදකාරයා [සිංහල උපසිරැසි සමඟ]
එන්.විජිත අසංක වන මගේ හතලිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mark Neveldine සහ Brian Taylor නම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි හැමෝම දන්න Transporter, The Expendables, The Mechanic, Parker, Furious 7 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jason Statham නළුවා සහ Mirrors, Flight 7500, The Single Moms Club වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Amy Smart නම් සරාගී නිළියයි.
චෙව් චෙලියෝස් (Jason Statham) කියන්නෙ කුළීයට මිනී මරන්නෙක්. නිකී වෙරෝනා නම් අයෙක් විසින් ඔහුට දරුණු විෂක් ශරීරගත කරනවා. මේ බව දැනගන්නා චෙව් වෙරෝනාව මරා දමන බවට දිවුරනවා. ඔහුට වෙරෝනාව මරා දමන්න හැකි වෙයිද? දරුණු විෂක් ශරීරගත වී ඇති චෙව්ට බේරෙන්න හැකි වෙයිද? චෙව් ඝාතන ප්‍රයත්නය පිටිපස්සෙ ඉන්නෙ කවුද? මේවා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. තවත් දෙයක් කියන්න ඕනෙ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් මොකද චිත්‍රපටිය පුරාවටම අසභ්‍ය වදන් ඇතුළත් වෙනවා. ඒ වගේම පොඩි සීන් එකකුත් තියෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
Due to copyright issues, we do not provide any torrent links.
Crank.2006.720p.BrRip.x264.YIFY
SInhala Subtitles
-- Count 14380 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/N.VijithaAsankaNew.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata බොහොම ස්තූති.❤️
Thanks for the subtitles. Keep up the good work.
THANKS
සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️
Tanx for sub machan
උපසිරැසිය නියමයි.
ස්තුතියි විජිත සහෝ
ජයෙන් ජය බයිස්කෝප් වෙබ් අඩවියට
thank you
good luck baiscopelk & Vijitha bro
appreciate it
Thank you very much
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
patta bro
Thanks movies දෙකටම මචන්
Thanks sahoo
thank you bro
Thnx saho api wenuwen mahansi wela subtitles denawata
elama
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..
sub file eka mage phon eke weda na…rar file ekak tamai download wenne.kalin nam ship file ekak download une eka weda..mokadda dan na case eka neda
Fatta sub eka
mage collection ekata hoda salaruwak thanks rasawathwa film eka widinnna saba karata
Thnx sub ekata
thanks
thanks bro
Sub ekata thanks
Ela bro
ස්තුතියි සබ් එකට
Thanks mcn..
Thnx Brooo….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankssss bro
මේකෙ නම් ටිකක් හෝ හොඳක් තියේ, but අනිත් එකේ නම් කිසිම හොඳක් නෑ. ඒ වගේම තමා නිරුවත් දර්ශන සහ ලිංගික දර්ශන. චිත්‍රපට වර්ගීකරණයේ R සීමාවත් ඉක්මවා ගිහිං NC-17 කියන level එකට කිට්ටු වෙච්ච එකක් තමා ඔය high voltage එක. ඒ කියන්නේ ඉහත කිව්ව දර්ශන දෙවර්ගයම පට්ට hard. ඔයාලා මේක බැලුවොත් තේරෙයි තරඟයක් අතරතුරදී තියෙන එවැනි පට්ට ජරා දර්ශනයක්. movie expert කියන විදිහට නම් jason වගේ පට්ට පොරක් අර බාල පහත් දර්ශනයක පෙනී සිටිය එක එයාට වැඳගෙන ඉන්න fans ලට කරපු අසාධාරණයක් කියලා. ඒ වගේම මිනිහගේ hollywood වල level එකත් break වෙච්ච seen එකක් තමා ඒ. තේරෙනවනේ උඹලට මං කියන්නේ මොනාද කියලා. ඉතිං ඔහොමයි high voltage. ඉතිං පොඩි උන් එහෙම මේවාට අත තියනවා නෙමේ හොඳද? ජය! හැමෝටම.
ela saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේකේ අනිත් ෆිලුමටත් සබ් දාන්න… Crank: High Voltage
ඒවගේම සිංහල උපසිරැසියටත් ස්තූතියි සහෝ
elama thanks
මේකේ තව පාට් එකක් තියනව crank high voltage (2009) කියල පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න.ස්තුතියි!
පට්ට ෆිලුමකටනේ සහෝ සබ් එක දීලා තියෙන්නේ
මේ වගේම සුපිරිම ෆිලුමක් දෙන්න
ඒවගේම 50 කඩඉම ඉක්මනටම පසු කරන්න ලැබේවායි සුබ පතනවා
සබ් එකට තුති සහෝ
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
අනිව බෑමක් තමා.. සබ් එකට ස්තුතී සහෝ… ජයවේවා!!!
thanks…..
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“එන්.විජිත අසංක” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
එල මචන් සබට තුති….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
Thank you Friend.
සුපිරි ෆිලුමක් වේවා…!!
මේක ඉස්සරම බලපු සුපිරි ෆිලුමක්, ආයිත් බලනව
උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!