අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S04 : E05] with Sinhala Subtitles | ලින්ඩ්ක්විස්ට් ව්‍යාපාරය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

The blacklist S4-1

පසුගිය සතියේ කිව්වා වගේම අද ඉදන් කළු ලැයිස්තුව විකාශය මද විරාමයක් ලබාගනයි තියෙන්නේනේ. නැවත පටන්ගන්නේ 2017 ජනවාරි මාසයේදිියි. ඉතිං කතාව පැත්තට හැරෙමුකෝ.

එහෙම නම් මේ එකතු වෙන්නේනේ 5වෙනි කොටසත් එක්කයි. පුසුගිය සතියේදීීත් ලිස් ඇතුලුු පිරිසට ඇග්නස් ඒ කියන්නේනේ ලිස්ගේගේ දුවව හොයාගන්න බැරි උනානේ. ටොම් ඇග්නස්ව හොයාගන්න ගත්ත උත්සහයත් ව්‍යාර්ත උනා මතක ඇතිනේ. ඉතිං අදත් රෙඩ් සහ ලිස් එකතුවෙලා ඒ වගේම ටොම් වෙනම විදියකිනුත් ඇඇගන්ස් ගැන සහ ඇලෙක්සැසැන්ඩර් කර්ක් ගැන තොරතුරක් හොයාගන්නයි හදන්නේ. ඉතිං ඒකේ ප්‍රතිපලයක් හැටියට අද දවසේදිත් කළු ලැයිස්තුවේ පුද්ගගලයෙක් පස්සෙසෙන් එෆ් බී අයි කණ්ඩායම ලුහුබදිනවා.

එහෙමනම් ඉතිං කතාව බලන්නකෝ… හමුවෙමු.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E05.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

26 thoughts on “The Blacklist [S04 : E05] with Sinhala Subtitles | ලින්ඩ්ක්විස්ට් ව්‍යාපාරය [සිංහල උපසිරසි සමඟ]

  • Jeewantha

    අපි තවත් සබ් දෙනකම් බලාගෙන ඉන්නේ. පුළුවන් ඉක්මනට ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න.

    Reply
  • laalitha Wanigasooriya

    බොහොම ස්තුතියි උපසිරැසියට…තව කොටස් 3 ක් ඇවිත් තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න

    Reply
  • laalitha Wanigasooriya

    06 වෙනි කොටසත් ඉක්මනට දාමු..බොහොම ස්තුතියි උපසිරැසියට…

    Reply
  • ජබු

    අක්කි සබ් එකට තෑන්ක්ස්.එත් මෙකේ සීසන් බ්‍රේක් එක දැම්මේ 6 වෙනි එපි එකෙන්.දැනටමත් 6 වෙනි එපිය ඇවිත් තියෙන්නේ.ප්ලීස් එකටත් සබ් එක දෙන්නකෝ.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට තුති අක්කේ
    06 වෙනි කොටසත් ඉක්මනට දාමු

    Reply
  • chandrasena

    තව කොටස් 3 ක් ඇවිත් තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න

    Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

    Reply
  • Sandaruwan

    බොහොම ස්තුතියි උපසිරැසියට…

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • ‍සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    තව කොටස් 3 ක් ඇවිලා තියනවා ඒවාටත් ඉක්ම්නට සබ් දාන්න
    ෴෴ජය වේවා෴෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *