දීර්ඝ කාලයක නිහැඬියාවකට පස්සේ ඔන්න නත්තල් තෑගිත් අරන් මම ආයෙමත් උපසිරසිකරණයට එකතු වුණා. ආයෙත් වැඩේ පටන් ගන්න කියලා සුපිරිම චිත්‍රපටයක් භාර දුන්නාට සමීර කරුණාරත්න අයියාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩි කතා නැතුව චිත්‍රපටයට අවධානය යොමු කරමු. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු සිනමාපටයක් තමයි මේ අරගෙන එන්…
දීර්ඝ කාලයක නිහැඬියාවකට පස්සේ ඔන්න නත්තල් තෑගිත් අරන් මම ආයෙමත් උපසිරසිකරණයට එකතු වුණා. ආයෙත් වැඩේ පටන් ගන්න කියලා සුපිරිම චිත්‍රපටයක් භාර දුන්නාට සමීර කරුණාරත්න අයියාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩි කතා නැතුව චිත්‍රපටයට අවධානය යොමු කරමු. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු සිනමාපටයක් තමයි මේ අරගෙන එන්නේ. නමින් Creed. තිරගත වුණේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා සිට. අධ්‍යක්ෂණය Ryan Coogler විසින්.ධාවන කාලය පැය දෙකයි මිනිත්තු 13ක්. Drama, Sport කාණ්ඩවලටයි අයිති වෙන්නේ. නමින් Creed වුණාට මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ලෝක ප්‍රකට Rocky චිත්‍රපට මාලාවේ හත්වැන්න ලෙසයි. මින් පෙර
- Rocky (1976)
- Rocky II (1979)
- Rocky III (1982)
- Rocky IV (1985)
- Rocky V (1990)
- Rocky Balboa (2006)
ඔබ සැමට සුභ නත්තලක් වේවා !
998 MB (720p.Br) කොපිය මෙතනින් බාගන්න
908DBDFBCF6CB2053E93301982263D6F23132E7E2.2 GB (1080p.Br) කොපිය මෙතනින් බාගන්න
61F4841963901478DB54DE00AECC72297EC2E0BD ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
16,506 downloadsDownload Creed.2015.br_.zip264 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
54 comments
ishara
නිරෝෂ්
බොහොම ස්තුතියි අදිත සහෝ.ජයෙන් ජය !
chamika
rocky series eka iwara wela kiyala hithuwe. meeka genaawata thanks.
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….Kulanjana Maduranga
niayamai…aniwa bamak thama....elazzz...thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
obatath subama suba naththalak wewa……
asitha
බොහොම පින්.
ජය වේවා!!!!!!!!!!!!!!achi
එසේම වේවා සහෝ!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
අනිවා බානවා මේක නම්...
ජය!!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි……
සුපිරි වැඩක්
Another one............
සුපිරි ෆිලුමක් , සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අදිත ප්‍රවීන්….
සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Bobby
බොහෝම ස්තුතියි
“චූටී මල්ලි”
ptta malli
digtama sub demu
tnx
BR copy eka awama updte krnnakanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pramuk
thanx bro
DeeX
imdb ranking gaththa 2015 top movie ekak
me filuma select karata thanks
wadeth patta...........................
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි මලේ උපසිරැසියට. හොද කොපියක් එනකන් ම ඉන්නවා. :)
indika
බොහොම ස්තුතියි... :)
thisal
එල එල මැක්සා බඩුවක් බන් තැන්ක්ස් සබට br ආවම බලමු අනිවා
තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ...
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි අදිත..........
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vimukthi
thanks subtitle ekata,jaya wewa !
prageeth priyamal
Thanks macho sub ekata........
hetti
thanxxxxxxxxxxxxxxxx
elama.......elaharshana
thank you bro
Dinush
kammali kame hitiye agata wadina film ekak nathuwa balanna... thanks sahoo me film ekata sub dunnata.
Ieam Noon
Me Film ekath patta eth Rocky one ekata gahanna be.
T-MaX
Niyamai kolla............
Rocky seris eke anith films tikath danawanan godak watinawa....
JAYA!Kasun Upeksha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අදිත ප්‍රවීන්
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
bluebubble
rocky V ekatai rocky balboa ekataith sub dennako anith 3tama thiyenawa....mekata sub dunnata thanks
jemeelrox
සබේකට බොහොම ස්තූතියි
HD9922
Thank you brother
Alfa9
Thank you bro
Siriwimalabthimi
Creed 2 ekatath sub eka ikmaninma danna puluwannam.godak watinawa. Asama film collection eka tnx
Ashen_Chathumal
yes youre right bro
Amalka Himeshan
Thanks sub ekata
Dewadithya
Thanks for Sub!
sangeethraseewa
Creed 2 එකට සබ් එක තාම හැදුවේ නැද්ද film එක ඇවිල්ලා තියෙන්නෙ
Nethapul Fernando
creed 2 sub ekath dannako bro plz mekath elama
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ..
ජය වේවා...!!!Jayawikrama
Thanks bro...
sujan1982
upasheersha walata bohoma sthuthiy
Madura Lakshan
Thanks sub ekata
aks
Thanks...
Anurada
Thank You !!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nalin.kumara0510
Thanks bro good luck.
Thilesh De Silva
thank you very much
Binara Waduge
බොහොම ස්තූතියි මචන් සබ් එකට❤❤
nish47
ස්තූතියි සහෝ
Ashen_Chathumal
creed 2 dannakoo please
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

තැනක් යු සබ් එකට කොලිටි එක කොහොමද දන්නේ නැ නේද කොපි එකේ