MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදීප්ත තුෂාරනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Crimson Peak (2015) with Sinhala Subtitles | මෘගයන්ට ගොදුරු වූ කාන්තාවෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

Crimson-Peak-(2015)
මම එනෝලා ෂෝටී. සර් තෝමස් ශාර්ප් ගේ බිරිද. ශාර්ප් ආර්යාව. නමුත් විවාහ වී මා මේ මන්දිරයට ආ පසුව මෙහි සිදුවන දේ අත්භූතජනකයි. මුලින් මට ප්‍රේම කල තෝමස් පසුව මා ගැන තකන්නට පවා වෙහෙසුනේ නැහැ. ඔවුනට උවමණා වුනේ මගේ මුදල් පමණයි. කල් යත්ම ඔහු හා මා සංවාසයෙන් මා ගැබ්බර උණා. මා මවක් වූ පසු තෝමස් මා හා වැඩි ආලයක් නොදැක්වුවා. දරු ප්‍රසුතියේදී ඉතා නිරෝගීව සිටි මගේ අළුත උපන් බිලිදාත්  මට අහිමි උණා. අහිමි කලා කිවහොත්  නිවැරදියි. මගේ ආගමනයෙන් පසු කල්යත්ම ඔහු  කාලය ගත කලේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය සහ මැටි කපන යන්ත්‍ර සමගයි. දිනක් මා ඔවුන් එක යහනක සිටිනු දුටුවා. එසේනම් ඔවුන් එක කුස උපන් සහෝදරයන් නොවේද? නමුත් එය දුටු මා මුවින් නොබැණ එතනින් පිටවුණා. දැන් ඔවුන් දෙදෙනා නියම සැමියෙකු හා බිරිදක් ලෙස හැසිරෙන්න පටන් අරන්.මෙලෙස කාලය ගතවද්දී මා බොහෝ ලෙස අසනීප වන්න ගත්තා. ඔවුන් මගේ ආහාර වලට විෂ එක් කර ඇති බව මට වැටහුණා. ඔවුන් එය තේ පානයත් සමග මිශ්‍ර කර දෙන්නට ඇති. මම පෙර දිනත් ලේ වමනය කලා. මා ටිකෙන් ටික මිය යනවා යැයි දැනෙනවා. මෙය අසන ඕනෑම කෙනෙකුන් මතක තබාගන්න. ඔවුන් මනුෂ්‍යයන් නොවන බව. මාගේ මරණයට හේතුව ඔවුන් පමණයි.

 Crimson Peak (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/kGs0″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

4B7D97830A478D5CFB5C16E32822F33A3640E158

[button link=”http://tinyw.in/iQvm” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

FB7685D6B102413F44C71FDCA06B1F0590BB4B9B

[button link=”magnet:?xt=urn:btih:024e48fad330333803358693a92675c865c7a238&dn=Crimson.Peak.2015.BDRip.x264-SPARKS&tr=http%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710″ type=”icon” “center” newwindow=”yes”] 937 MB (BDRip.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

024e48fad330333803358693a92675c865c7a238

[button link=”magnet:?xt=urn:btih:658a557c385a01f833ec110a8a23fae38ab8617c&dn=Crimson.Peak.2015.720p.BluRay.x264-SPARKS&tr=http%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710″ type=”icon” “center” newwindow=”yes”] 5.47 GB (720p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]

658a557c385a01f833ec110a8a23fae38ab8617

[button link=”magnet:?xt=urn:btih:37a83bb7b0f8cdc322a9580ee2bf68e8a9b9d296&dn=Crimson.Peak.2015.1080p.BluRay.x264-SPARKS&tr=http%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710″ type=”icon” “center” newwindow=”yes”] 8.75 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]

37a83bb7b0f8cdc322a9580ee2bf68e8a9b9d296
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4517 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

16 thoughts on “Crimson Peak (2015) with Sinhala Subtitles | මෘගයන්ට ගොදුරු වූ කාන්තාවෝ… [සිංහල උපසිරසි සමඟ]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • කේ.යූ.ජී. උදාර

    වටින නිමැවුමක්…. අද තමයි බැලුවේ.
    සිංහල සබට බොහොම ස්තූතියි දීප්ත.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි!

    Reply
  • බොහොම ස්තුතියි… 🙂

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    මේකත් බලන ලිස්ට් එකට දාගන්න ඕනේ!
    ජය!!!!!

    Reply
  • බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

    Reply
  • හොද තෝරා ගැනීමක්… සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි!!!

    Reply
  • mchn uba lipynm liyla tynwa adenama
    supira katwak wage.onna bewa mchn..
    thnx mchn sub ekta
    jaya wewa

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *