Crimson Peak (2015) with Sinhala Subtitles | මෘගයන්ට ගොදුරු වූ කාන්තාවෝ… [සිංහල උපසිරසි සමඟ]
මම එනෝලා ෂෝටී. සර් තෝමස් ශාර්ප් ගේ බිරිද. ශාර්ප් ආර්යාව. නමුත් විවාහ වී මා මේ මන්දිරයට ආ පසුව මෙහි සිදුවන දේ අත්භූතජනකයි. මුලින් මට ප්‍රේම කල තෝමස් පසුව මා ගැන තකන්නට පවා වෙහෙසුනේ නැහැ. ඔවුනට උවමණා වුනේ මගේ මුදල් පමණයි. කල් යත්ම ඔහු හා මා සංවාසයෙන් මා ගැබ්බර උණා. මා මවක් වූ පසු තෝමස් මා හා වැඩි ආලයක් නොදැක්වුවා. දරු ප්‍රසුතියේදී ඉතා නිරෝගීව සිටි මගේ අළුත උපන් බිලිදාත් මට අහිමි උණා. අහිමි කලා කිවහොත් නිවැරදියි. මගේ ආගමනයෙන් පසු කල්යත්ම ඔහු කාලය ගත කලේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය සහ මැටි කපන යන්ත්‍ර සමගයි. දිනක් මා ඔවුන් එක යහනක සිටිනු දුටුවා. එසේනම් ඔවුන් එක කුස උපන් සහෝදරයන් නොවේද? නමුත් එය දුටු මා මුවින් නොබැණ එතනින් පිටවුණා. දැන් ඔවුන් දෙදෙනා නියම සැමියෙකු හා බිරිදක් ලෙස හැසිරෙන්න පටන් අරන්.මෙලෙස කාලය ගතවද්දී මා බොහෝ ලෙස අසනීප වන්න ගත්තා. ඔවුන් මගේ ආහාර වලට විෂ එක් කර ඇති බව මට වැටහුණා. ඔවුන් එය තේ පානයත් සමග මිශ්‍ර කර දෙන්නට ඇති. මම පෙර දිනත් ලේ වමනය කලා. මා ටිකෙන් ටික මිය යනවා යැයි දැනෙනවා. මෙය අසන ඕනෑම කෙනෙකුන් මතක තබාගන්න. ඔවුන් මනුෂ්‍යයන් නොවන බව. මාගේ මරණයට හේතුව ඔවුන් පමණයි.
[button link=”http://tinyw.in/kGs0″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/iQvm” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”magnet:?xt=urn:btih:024e48fad330333803358693a92675c865c7a238&dn=Crimson.Peak.2015.BDRip.x264-SPARKS&tr=http%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710″ type=”icon” “center” newwindow=”yes”] 937 MB (BDRip.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”magnet:?xt=urn:btih:658a557c385a01f833ec110a8a23fae38ab8617c&dn=Crimson.Peak.2015.720p.BluRay.x264-SPARKS&tr=http%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710″ type=”icon” “center” newwindow=”yes”] 5.47 GB (720p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”magnet:?xt=urn:btih:37a83bb7b0f8cdc322a9580ee2bf68e8a9b9d296&dn=Crimson.Peak.2015.1080p.BluRay.x264-SPARKS&tr=http%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710″ type=”icon” “center” newwindow=”yes”] 8.75 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4517 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/DeepthaT.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි සහෝ
වටින නිමැවුමක්…. අද තමයි බැලුවේ.
සිංහල සබට බොහොම ස්තූතියි දීප්ත.
සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි!
Great work bro. Thank you so much! Good luck! 😀
බොහොම ස්තුතියි… 🙂
තෑන්ක්ස් මචෝ!
මේකත් බලන ලිස්ට් එකට දාගන්න ඕනේ!
ජය!!!!!
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
හොද තෝරා ගැනීමක්… සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි!!!
Niyamai bro….
mchn uba lipynm liyla tynwa adenama
supira katwak wage.onna bewa mchn..
thnx mchn sub ekta
jaya wewa
Thanq machan…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!