අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Tyrant [S02 : E11] | ගැටළු, ගැටුම් හා ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Tyrant SE2

ඔන්න එහෙනම් පමාවෙලා හරි 11 වැනි කොටසත් ගෙනාවා. පමාවුනේ අතිශය වැදගත් වැඩ රාශියක් එක දිගටම යෙදුනු නිසා. ඒකට සමාව ඉල්ලන ගමන්… අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටස ගැන කියනවනම්. ගොඩක්ම Action පිරුණු කොටසක්. යුද්ධය, පාවාදීම් වගේ දේවල් ගොඩක් එක්ක ගලාගෙන යන කොටසක්. ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්. ඒවගේම අද ජමාල් දැනගන්නව බසාම් ජීවතුන් අතර ඉන්නව කියලා. ජමාල්ගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද?

ඔන්න එහෙනම් වැඩි දෙයක් කිව්වෙ නෑ පරක්කු වුන නිසා. අවසාන කොටසින් හමුවෙමු…. ජය!

Tyrant (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/cqcwkW” type=”icon” “center” newwindow=”yes”] 232 MB කොපිය මෙතනින් බාගන්න[/button]

BC0F3A4C1C2AFD7F1867DDFBC5EAD2F878E1C66B

[button link=”https://goo.gl/xUzhAO” type=”icon” “center” newwindow=”yes”] 379 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B802ECC5FEA02A8A8D895E83E70F963B4831F43F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

10 thoughts on “Tyrant [S02 : E11] | ගැටළු, ගැටුම් හා ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
    මේක ඉවර වෙලා Dominion S02 ට සබ් එක දෙමුද මචෝ

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල මචන්.ඊළඟ කොටස ඉක්මනටම ගේමු ,මේක දෙනකල් බලාගෙන හිටියේ…….

    Reply
  • Yashoda Hemal

    තෑන්ක්ස් මචං . ඕං සමාව දුන්නා 😛 😀
    ඉතුරු ටිකත් ආපු ගමන් දීපන් 😉

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • නලින්

    ස්තුතියි රවියි!

    ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *