අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)බලන්නසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Da Vinci’s Demons [S01 E02] | දෙවන පිම්ම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 19 votes.
Please wait...

Da Vinci's Demons[box]එහෙනම් අද පෙන්වන්න යන්නේ අපේ ඩා වින්සි කියන දාර්ශනිකයාගේ තවත් පිම්මක් ගැනයි. මතකනේ කලින් සතියේ ඩා වින්සි නිපදවපු අරුම පුදුම කොබෙයියා ඒවගේම ඔහු තවමත් පරීක්ෂණ මට්ටමේ අත්හදා බලන මිනිස් පියාඹන යන්ත්‍රය. එසේ මෙසේ නොකී නොදුටු දේවල් බොහොමයක් ඩා වින්සි විසින් බලන් ඉන්නවා නිර්මාණය කරන්න. එහෙනම් ඉක්මනිනම් කතාව දෙසට හැරෙන්නම්, මොකද පසුගිය සතියේ දුන්න පූර්විකාව හොඳටම සැහෙන්න ඇති කවුද මේ ඩා වින්සි කියන්නේ කියල අඳුනා ගන්න.

ඩා වින්සි කියන්නේ චිත්‍රශිල්පියෙක් ඒ වගේම නව යන්ත්‍ර නිපදවන්නෙක්, ඒ මනස අද්විතීයයි. කලින් සතියේ කල නිර්මානයත් සමඟ ඩා වින්සි හට ලැබෙනවා නවතම කොන්ත්‍රාත්තුවක් ඒ තමයි මෙඩිසි නිවස වෙනුවෙන් අලුත් ආයුධයක් නිපදවන්න. ඒ වගේම ඩා වින්සිගේ සිත් ගත්ත රුවැත්තිය එහෙමත් නැති නම් ලුක්‍රෙශියා ඩොනාටි කියන්නේ ඔත්තුකාරියක් කියලා අවසානයේ දැක ගන්න ලැබුනා.

අද ආරම්භය එතැන් සිටන්,

ඩා වින්සි තමන්ගේ සුවිශේෂී ආයුධය නිර්මාණය කිරීම ආරම්භ කරනවා මොකද හොඳ අනුග්‍රාහකයෙක් ලැබෙනවා ෆ්ලොරන්ස් නගරයෙන්. ඊට හේතු වෙන්නේ ෆ්ලොරන්ස් නගරයට තන්ගේම කියා හමුදාවක් නැති කම සහ කුලී හේවායන්ගෙන් තම අවශ්‍යතා සපුරා ගන්න වීමත් යන හේතුන්.

එහෙනම් බලමු මොකද්ද මේ ඩා වින්සි නිපදවන අරුම පුදුම නිමැවුම කියලා. ඒ වගේම කලින් සතියේ මතක ඇති එක්තරා යුදෙව්වෙක් එල්ලා මරා දැමුවා. එතන තවත් රහසක් ගැබ් වෙලා තියෙනවා. ඒ වගේම ලුක්‍රෙශියා ඩොනාටි ෆ්ලොරන්ස් වල ඔත්තු බලන්නේ මොන හේතුවටද? මේ වගේ රහස් කීපයක්ම තියෙනවා අද කතාව නරඹලා අවුල් වියවුල් හැර ගන්න. එහෙනම් ඔන්න ඔබට විවෘත්තයි ඩා වින්සිගේ දෙවන පිම්ම ඔහුත් සමඟම පනින්න.

කියන්න අමතක උනානේ, ඔන්න මේ කොටසේ ලංකාව ගැනත් සඳහන් වෙනවා තැනක. අපි ගැනත් පොඩි ආඩම්බරයක් හිතෙනවා ඒක ඇහෙද්දිනම්. 🙂

නැවත හමුවෙනකන් එහෙනම් හැමෝටම ජයෙන් ජය !!![/box]

[button link=”http://goo.gl/4Ugn2″ type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6d4d69b5e25031ebdf287ee3c6f6ecbfd78be479
[button link=”http://goo.gl/AUoGo” type=”icon” “center” newwindow=”yes”] 430 MB කොපිය මෙතනින් බාගන්න[/button]
15291edff9c7bd59ec70eedec501165710358dfc
[button link=”http://goo.gl/LwyAr” type=”icon” “center” newwindow=”yes”] 480 MB කොපිය මෙතනින් බාගන්න[/button]
2ce9de29967334e4b78fa37d4be758fc71fd46b9
[button link=”http://goo.gl/Ow5KQ” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]
60741f2379fef67d4d34d089c8c48795636ad8f5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous Episode 

                    Next Episode

 

74 thoughts on “Da Vinci’s Demons [S01 E02] | දෙවන පිම්ම… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Sana

    පට්ට පදිරි කතාවම බලලා ඉවර කරලා තමයි ආයිත් ආවේ සබ් එක ගැන දාලා තියෙන විස්තර එහෙම කියවන්න සබ් එකනම් සුපිරියටම හැම එපිසෝඩ් එකකම.තිබ්බා ස්තූතියි ගොඩක් ඔයාලට මේ කරන සේවයට ඒ වගේම DAVINCI ගැනත් හොදටම මේ කතාවෙන් ඉගෙන ගත්තා තෑන්ක්ස් ගොඩක් සබ් වලට….

    Reply
  • කණිෂ්ක හෙශාන්

    නියමයි සහෝ බයිස්කෝප් ජය වේවා

    Reply
  • දෙවෙනි ඉනිම… එල එල සහෝ❤️

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Thanks ………………………………

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..පිං

    Reply
  • මට ටොර්රෙන්ට් එක දෙන්නේ නැනේ ..මොකද මන් කරන්නේ ? මන් වෙන ටොරෙන්ට් ගන්න හැදුව ,2 වැනි කොටස දෙන්නෙම නැනේ ..

    Reply
  • jayanandana

    නියම සිරීස් එක මචන් ස්තුතියි,,

    Reply
  • jayanandana

    ස්තුතියි මචන් මෙන්න ගත්තා,,,

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Dasan Buddhika

    ‍ම‍චාන්‍ ‍ස‍මී‍ර ‍නි‍ය‍ම ‍වැ‍ඩක්‍ ‍ම‍චන්‍… ‍හො‍ද‍ට ‍ක‍ර‍පන්‍… ‍මන්‍ ‍ගම්‍‍බට්‍‍ටා….. ‍සු‍බ ‍අ‍නා‍ග‍ත‍යක්‍….

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

    Reply
  • සාරංග ලියනගම

    Thanks bro….

    Reply
  • kasun asanka

    story aka nam maru, ath samahara welawa torrent seeds adui.

    Reply
  • ගොඩාක් ස්තුතියි….

    Reply
  • එල එල සහෝ…. බා ගත්තා… ගෙදර ගිහින් බලන්න ඕනේ…

    Reply
  • remona suriyabandara

    oya ape comment ain karane sub eka wada nathi hindada modayo

    Reply
  • Thanks sahooo……..jayama wewa
    mata meka ballannama asa hithune meka gena karala thiyana wistharaya anuwai………….thanks …….

    Reply
  • achintha sameera

    thanks macho.jaya wewa

    Reply
  • රණා මල්ලි

    Jaya wewa..:)

    Reply
  • patta a sub akata thanks ….jayama wewa

    Reply
  • mae katahwa nam supiri,,jayen jayakma weeeeeeeeeeewa

    Reply
  • patta macho 3 episode enakan balan inne keep it up

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • mcho meka nam pattama mchn

    Reply
  • mudiya / මුදියා

    නියමයි නියමයි සමීර සහෝ.මේ වගේ කතාවක ලංකාව ගැන තියෙනව නම් අපි ආඩම්බර වෙන්න එපැයි.බලමුකෝ එහෙනම්.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!

    Reply
  • niyama wadak apith monawa hari deyak igena gannawa me sub walin thanks

    Reply
  • කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි…………

    Reply
  • niyamai niyamai saho… .
    amutu maxxa katawak meka..
    bohoma stuti saho….
    sub tiyana nisa katawa tawat lassanai…. .

    Reply
  • dananjaya prabath

    දෙවෙනි ඵකත් ඉක්මනට දුන්නු ඵකට බොහොම ස්තුතියි.

    Reply
  • ගයාන්

    තැන්ක්ස් එනකම් මග බල බල හිටියෙ ෆට්ට පලවෙනි කොටසනම්

    Reply
  • මේ TV සිරියස් එකනම් පට්ටම පට්ටයි සහෝ… සුපිරි වැඩක්..
    මෙවැනි වැඩසටහනකට සබ් දිපු එකටනම් අනිවා සහෝට ගොඩාක් ස්තුතියි….

    Reply
  • තැන්ක්ස් ආ…. දිගටම සබ් දාන වැඩේ කරන්නන

    Reply
  • “චූටී මල්ලි”

    අද නම් චුට්ටන් සයිස් එකක් තියෙනවා
    එල එල
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

    Reply
  • meka niyamai hamoma balanna

    Reply
  • සුපිරිම කතාවක් මේක ජයම වේවා!!!!!!!!!

    Reply
  • meka patta kathawa subs denakm une danma balanwa.Thanks sameera

    Reply
  • චරිත පොල්ගස්දෙනිය

    පට්ට මම මේක දෙනකම්ම බලාගෙන හිටියේ
    හසන්ත අය්යාගේ ඇරබුම සමීර සහෝත් වැඩේට සෙට් වෙලා
    පට්ට ………….!!!
    ~ජයවේවා බයිස්කෝප් ~

    Reply
  • rusuru | රුසිරු

    නියමයි සහෝ පට්ට වැඩක් මේක

    Reply
  • ජයම වේවා සමීර සුපිරි වැඩක්

    Reply
  • Shan ගමගේ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට​…කලින් බෑව නිසා දැන් සබ් එක්කම බලන්න පුලුවන් 😀 😀 😀

    Reply
  • මේක සුපිරිම කතාව එලස්

    Reply
  • jaya wewaa saho 😀

    Reply
  • පට්ට පට්ට පට්ට මචං ආව ගමන් දුන්න නේ ජය

    Reply
  • elakiri sameera saho…
    oya meka bara aran wage…
    jaya wewa elatama karagena yamu macho.. 🙂

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela maxxa maxxa..

    Reply
  • ලොවෙත් මචං පට්ට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *