අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසි

Da Vinci’s Demons [S01 E04] | ඉන්ද්‍රජාලිකයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 9 votes.
Please wait...

da-vincis-demons[box]එහෙනම් තවත් දවසක් ඩා වින්චිගේ දස්කම් එක්ක ගෙවන්නයි මේ සූදානම. මතක ඇති නේ කලින් කල විස්කම් ස්වභාවධර්මය උපයෝගී කරගෙන කරන විස්කම් සහ සොයාගැනීම් ඇත්තටම අති විශිෂ්ඨයි. එහෙනම් ඔබෙන් අවසර තවත් වික්‍රමයක් මෙසේ පෙළ ගස්වන්න.

කලින් සතියේ දකින්න ඇති නේද මේ සුවිශේෂී මිනිසාගේ වෛද්‍ය විද්‍යාත්මක දස්කම් සහ රහස් පරීක්ෂක ඥානය ගැන. රෝමයේ ඔත්තුකාරිය ලුක්‍රෙශියා කරන රහස් මෙහෙයුම ෆ්ලොරන්ස් නගරය තුල සහ ඇය කන්‍යාරාමයේ ශාන්ත අන්තෝනි පිළිමයේ දෙපතුල් විෂ කුඩකින් ආවරණය කර එය වන්දනා මාන කරන හැමෝවම යක්ෂා වේශ වන ස්වරූපයක් ගන්නා අමුතු ලෙඩකට භාජනය කෙරෙව්වා. අවසානයේ රෝමයේ සහය දෙන්න පැමිණි පිරිස යක්ෂ බලපෑමක් ලෙස තීරණය කල මේ රෝගය ඩා වින්චි නම් අපූර්ව මිනිසා ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ වෛද්‍ය විද්‍යාත්මක බුද්ධියේ මහිමයෙන් සියලුම කන්‍යා සොයුරියන් ඒ මාරාන්තික රෝගයෙන් බේරා ගෙන ඔහුගේ ඥානය අසමසමයි කියා නැවතත් ඔප්පු කර පෙන්වූවා. ඒ වගේම ලොරෙන්සෝ ඇතුළු පිරිස දැන් දැනුවත් ඔවුන් අතර රෝමයට ඔත්තු සපයන්නෙක් ගැවසෙන බවත්. අවසානයේ ඒ සියලුම චෝදනා බෙකි වෙත පිරිනමමින් ලුක්‍රෙශියා තමන් වෙත එල්ල විය හැකි අවධානම ශුන්‍ය කර ගත්තා. එසේ අවසන් වූ ඒ පරිච්ඡේදය අද මෙලෙසින් ලියන්නයි සූදානම.

රියාරියෝ ඇතුළු පිරිස රෝමයේ සිට ෆ්ලොරන්ස් නගරය යටත් කර ගන්න දරන වෙහෙස තවමත් නතර වී නැහැ. අද වෙනත් උත්සහයක් ෆ්ලොරන්ස් වල තවත් පිරිසක් කෘර ලෙස මරා දමමින් ඔහු ලොරෙන්සෝ වෙත අනතුරු ඇඟවීමේ පණිවිඩයක් එවනවා රෝමයේ අණට යටත් වෙන්න කියා. ඒ වගේම යුද්ධයක ස්වරූපයක් ඇති වෙන්න බොහෝ ඉඩකඩක් අද තියෙනවා. ඒ වගේම ඩා වින්චිගේ යුධ උපකරණ මේ යුද්ධය සඳහා මදි වේදෝ කියන සැකයකුත් මතු වෙනවා. එත් අපේ විශිෂ්ඨ චින්තනය එයින් පසු බහිවිද, පැය 24ක් පමණයි ලැබෙන්නේ. මොකද්ද ඔහුගේ අලුත්ම නිර්මාණය ඒ රෝම හමුදාව පසු බස්සවන්න සමත් වෙන? අද නිර්මාණය තවත් ස්වභාවික ආකෘතියක්. එහෙනම් ඔබ සැමටම විවෘත්තයි තවත් දවසක් ඩා වින්චිගේ යක්ෂයන් සමඟ ගෙවන්න.

මීළඟ කොටසත් සමඟ නැවත හමුවෙනතුරු හැමෝටම ජයෙන් ජය !!![/box]

Da Vinci's Demons (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/Fkecb” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
06f8d0a97ed55a32f6a9800c721c89f04ba31e86
[button link=”http://goo.gl/sE3d8″ type=”icon” “center” newwindow=”yes”] 415 MB කොපිය මෙතනින් බාගන්න[/button]
896dba755845e7bcccbf93db40dd7d2019d9a19d
[button link=”http://goo.gl/yV1nq” type=”icon” “center” newwindow=”yes”] 480 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7dec52d8fdc6cb31bb48fc65a9a449ef8f46a84f
[button link=”http://goo.gl/uQQMp” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
3dabe1dfb73b7130934a78fbe362d85f86da5a2d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

Previous Episode 

                    Next Episode

 

72 thoughts on “Da Vinci’s Demons [S01 E04] | ඉන්ද්‍රජාලිකයා… [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Thanks ……………..good luck ……………….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..පිං

    Reply
  • jayanandana

    නියම සිරීස් එක මචන් ස්තුතියි,,

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • රවිඳු

    thanq wewa macho….

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

    Reply
  • සාරංග ලියනගම

    ජය වේවා….
    බොහොම පින්!!!

    Reply
  • Superima Superi storya Sinhala sub set karana nisa Thawath superiii

    Reply
  • chanuka wijesundara

    koo 5 nedda?

    Reply
  • ස්වරංග

    grd wrk bro…thumbs up always…

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ELAZ ENNNA ENNAMA KATAWA LASSANAI EPI 5 TH IKMANATAMA DENNA !!!!!!!!!!

    Reply
  • patta machan…
    sub eka denakam maga balan inne

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    ඒ පාර පුබුදු වැඩේට බැහැලා වගෙ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • mudiya / මුදියා

    නියමයිනේ පුබුදුවා.අපේ ඈන්ග් ව පොඩ්ඩක් පරක්කු කරල තවත් සුපිරි එකකට අත ගහලනෙ.ඇවටාර් එකත් ඉක්මනටම ඉවර කරනව කියල අපි දන්නව.නියමයි සහෝ.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

    Reply
  • fatta fata fata.. tnx a lot bro…

    Reply
  • ela ela… .
    bohoma stuti saho.. .

    Reply
  • pubudu supun

    ඇත්තම කිව්වොත් ගොඩක් අය මට ස්තුති කලාට මේකේ තිරය පිටුපස තවත් ගොඩක් අය ඉන්නවා. මේ කතාවේ සබ් එකට ලයින් 810 ක් තියනවා. ඉතින් මම ඒ 810න් පරිවර්තනය කලේ 330ක් විතරයි. තවත් තුන්සිය ගාණක් කලේ හසන්ත අයියා. මම හිතන විදිහට වාසල අයියා සහ තවත් සහෝලා ටිකක් ඊළඟ ලයින් 200 කරලා තියනවා. ඉතින් මේක ස්තුතිය ඒ හැමදෙනාටම බෙදිලා යන්න ඕනේ. මොකද මේක මම තනියම කල වැඩක් නෙමේ. 🙂

    Reply
  • ගයාන්

    fatta mma matha kalae balana lassanama kathaawa thanks boss

    Reply
  • niyamai machan mao okkoma baluwa.italy wala hitiyath mewa balanne ubala nisa….thanks

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට… මේකනම් ආසාවෙන්ම නරබන වැඩසටහන් වලින් එකක්…පට්ටම සිරියස් එකක් කිව්වොත් නිවරදියි….

    Reply
  • patta machan….. mekanam supiri 😀

    Reply
  • ඩා වින්චි කොයිතරම් විශිෂ්ට මොළකාරයෙක් වුනත් මම ඕනෙ ඔට්ටුවක් අල්ලනවා එයාවත් දන්නෙ නැහැ ඊලග් සතියේ මේක කවුරු කරයිද කියල…! 😛
    එහෙනම වෙනදා වගේම බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..

    Reply
  • Shan Gamage

    සබ් එකට ස්තුතියි සහෝ…

    Reply
  • uba deyiyek bn thankz a lot godaaaaaaaaaaak pin

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල එනකම් හිටියේ බලාන…ජය වේවා…

    Reply
  • නලියා

    ස්තුතියි සහෝ..

    මෙක බලන්න හිතෙනවා
    වෙලාව තමයි නැත්තේ

    ජය වේවා

    Reply
  • Parakkau unath thanx godak balan hitiya meka oyagollo denakam

    Reply
  • rusuru | රුසිරු

    එල එල එල මචෝ

    Reply
  • ජය පුබුදු සහෝට !

    Reply
  • Harsha Lahiru

    එලකිරි සහො දැන් මේකට වහවැටිල කොයිවෙලාවෙ එයිද කියලා බලාගෙන ඉන්නෙ බොහෝම ස්තුතියි

    Reply
  • පුබුදුත් වැඩේට බැහැලා වගේ. නියමයි. දිගටම දෙන්න ඕනේ ඔඕන්

    Reply
  • dananjaya prabath

    බොහොම ස්තුතියි.

    Reply
  • එරංග

    එලස්… ඔන්න අපිත් ගත්තා.

    Reply
  • පින් අත් වේවා මචෝ

    Reply
  • mihin ලංකා

    ජය වේවා සබ් එක ගත්තා ඔන්න .

    Reply
  • අවසර ගන්ටෙ මක්කටෙයි බොල..
    මේක හරි වැඩක්නෙ බොලා උපසිරසත් ගෙනල්ල අපෙන් අවසරත් ගන්නව
    කාරි නෑ බන්
    හසන්තයගෙ කාරිය බොල කරට අරන් වගේ ආහ්!
    මේක උබට දුන්නු එක ගැන මට හරි සතු‍ටුයි බන්
    එල එල
    දිගටම කරගෙන යමු කොලුවෝ
    ජයෙන් ජය, උපසිරසියට බොහොම තුති! 😀

    Reply
  • chamath cafe

    පට්ටම කතාව එහෙනම් දිගටම දෙමු නේ

    Reply
  • matha meyka denakm unne.. ikmanata denna hode 😀 pubudu

    Reply
  • ජය වේවා!!!! බොහොම පින්

    Reply
  • එල කිරි මචං දිගටම දෙන්න

    Reply
  • උදාර

    පට්ට මචං හොදේ 🙂

    Reply
  • patta ehenam mama 1tama su eka gaththa oka denakan ude idan balan hitiye jayawewaaaaa

    Reply
  • lasanatha!!!!!!

    pattaaa machan 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *