අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසි

Da Vinci’s Demons [S01 E05] | හිර ගෙදර ජරමරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 14 votes.
Please wait...

Da Vinci’s Demons [S01 E05][box]ඉතින් යාලුවනේ අද තමයි අපි ඩා වින්චිගේ දස්කම් එක්ක ගෙවන පස්වන දවස. පොඩ්ඩක් පහුගිය කොටස් ගැන මතක් කරගෙනම හිටියොත් කෝකටත් හොඳයිනේ. ගිය පාර කොටසෙදි කට්ටියටම මතක ඇතිනේ පාප්වහන්සේගේ ආශිර්වාදයෙන් සහ රියාරියෝ ආදිපාදවරයාගේ මෙහෙයවීම යටතේ ෆ්ලෝරන්ස් නගරය ආක්‍රමණය  කිරීමට විශාල හමුදාවක් ආපු හැටිත් ඒ මහා සේනාංකයම ඩා වින්චි නම් ඒ අසමසම මිනිසාගේ සටකපට සහ තීක්ෂණ ඥාණය හමුවේ පහුබැහැලා ගිය අපූරුවත්. ඒ වගේම ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ මේ වගේ මදි පුංචිකමක් රියාරියෝ ආදිපාදවරයා නම් කොහොමටවත් ඉවසගෙන ඉන්නේ නැතිබව. ඉතින් සටකපටකම් වල කෙලපැමිණි රියාරියෝ ආදිපාදවරයත් තමන් ලබපු ඒ පරාජය හමුවේම එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න පුලුවන් තවත් සැලැස්මක් ක්‍රියාත්මක  කරලා කියලා අපි දැනගත්තේ අන්තිමේදී ඩා වින්චිව අත්අඩංගුවටත් පත්වුනාට පස්සෙයි.

ඉතින් මේ සතියේ කොටසින් පෙන්වන්නේ අත්අඩංගුවට පත්වුන ඩා වින්චිගේ ඉරණමයි. මේ පාර නම් ඩා වින්චිට ගැලවෙන්න සෑහෙන්න අමාරු වෙයි වගේ. ඔහුට විරුද්ධව ඇති චෝදනා සෑහෙන්න බරපතළයි විතරක් නෙමේ ඔහු වෙනුවෙන් නඩුවාරයේදී පෙනී සිටින නීතිඥයා වෙන්නේ ඩා වින්චි කියන්නේ තමන්ට ලැබුණු ලොකුම අපහාසයක් කියලා හිතාගෙන ඉන්න ඔහුගේ තාත්තා නොහොත් පියෑරෝ ඩා වින්චියි. ඉතින් ඩා වින්චිට කිසිම ආදරයක් නැති මේ තාත්තා තමන්ගේ පුත්රතයාව බේරගනියි කියලා කොහොම හිතන්නද? ඒ විතරක් නෙමේ මේ පාර ලොරෙන්සෝ ප්රතමුඛ මෙඩිසි පවුලටත් ඩා වින්චිට උදව් කරන්න විදිහක් නැහැ. රෝමය සමඟ මෙඩිසි බැංකුවට තිබ්බ සියලුම ගණුදෙණු මේ වෙනකොටත් මෙඩිසිලට අහිමි වෙලා. ඒ නිසා දැන් ඔවුන්ට ඔවුන්ගේ බැංකුව ගොඩගන්න නම් ෆ්ලෝරන්ස් වල සංචාරයකට ඇවිත් ඉන්න ස්පාඤඤ්යේ රාජකීය පවුලේ බැංකු ගිණුම් ටිකවත් ඔවුන්ගේ බැංකුවට අද්දවා ගන්න ඕනේ. ඒත් මේ ස්පාඤ්ඤ රාජකීය පවුල බොහෝම හොඳ කතෝලිකයෝ. ඉතින් ඔවුන් ඩා වින්චි වගේ ආගමට විරුද්ධ අපරාධ කරන අයත් සමඟ සහයෝගයෙන් සහ පාප්වහන්සේ සමඟ ආරවුලක පැටලිලා ඉන්න ලොරෙන්සෝලගේ මෙඩිසි බැංකුවට ඔවුන්ගේ මුදල් ලබාදෙයිද? මේ වෙනකොටත් කාගෙවත් පිළිසරණක් නැතුව සතුරන්ගේ අපහාස විඳිමින් හිර කුටියක හුදකලාව පසුවන ඩා වින්චිට තමන්ගේ නඩුවෙන් ජයක් ලබාගන්න පුලුවන් වෙයිද? ඔහු තවත් විශ්වකර්ම නිර්මාණයක් යොදාගනිමින් තමන්ගේ නඩුවේ තීරණය වෙන අතකට හරවයිද? ඉතින් මේ කොටසින් ඔයාලට මේ ප්‍රශ්න  වලට උත්තර හොයාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.

ප.ලි. ඒ වගේම මේ කතාමාලාවේ සිංහල උපසිරස ඔබ හමුවට ගේන්න විශාල කැපකිරීමක් කරපු එක විශේෂ පුද්ගලයෙක් මේ අවස්ථාවේ මතක් නොකරම බැහැ. මේ කෙනා කොච්චර නිහතමානිද කියනවා නම් මේ කතා මාලාව උපසිරස ගන්වන්න සෑහෙන්න මහන්සි වුනත් ඒ සඳහා තමන්ගේ නමවත් ගාවනවාට කැමති නැහැ.ඒ සුවිශේෂි පුද්ගලයා තමයි අපේ හසන්ත අයියා. ඉතාමත් සුළු වැඩ කොටස් කරලා තමන්ගේ නම ලොකුවට උලුප්පන්න දඟලන මිනිස්සු පිරිලා ඉන්න මේ වගේ සමාජයක හසන්ත අයියා වගේ අය ඉන්නවා කියන එකත් ඇත්තටම ලොකු පුදුමයක්. ඉතින් හසන්ත අයියේ ඔයාට ගොඩක් ස්තුතියි තිරය පිටුපස ඉදගෙන කරපු උදව් වලට.[/box]

Da Vinci's Demons (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/TrGAe” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5efe17e45f492ee2ff297ebb682c2af79ef9ccf1
[button link=”http://goo.gl/zQivZ” type=”icon” “center” newwindow=”yes”] 430 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a79540420eee5b9008c870d3e5c4f24e7d31994f
[button link=”http://goo.gl/2E7lI” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
10bebae3f73c95b72b77ccd2e0ec3e332a4c1d71
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

Previous Episode 

                    Next Episode

 

84 thoughts on “Da Vinci’s Demons [S01 E05] | හිර ගෙදර ජරමරය [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • Thanks ………………….good luck …………….

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..පිං

    Reply
  • Inusha Ambagahawaththa

    me episode wala 140MB size eke torrent weda nene sahoo..godak loku size wala ewa thama thiyenne 300MB withara..weda karana 200MB ta adu torrent link ekak thiyenawanam kauru hari dennako..plzz

    Reply
  • මේ එපොසොයිඩ් එකේ ටොරන්ට් වඩා නැහැ මචන්ලා…. hash එකත් එහෙමයි…

    Reply
  • patta Thanx Saho hasanta sahotat tanx

    Reply
  • jayanandana

    නියම සිරීස් එක මචන් ස්තුතියි,,

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks machan……………

    Reply
  • රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

    Reply
  • සාරංග ලියනගම

    සුපිරි වැඩක් මචං…. 🙂

    Reply
  • බලමුකෝ එහෙනම් හිරගෙදර ජරමරයත්. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

    Reply
  • anitn aka kawadad danne

    Reply
  • ඇත්තටම මේ වාගේ කතාවක් සිංහලේන් බලන්න අපට අවස්ථාව සැලසු ඔබදේදනාට ගේඩක් ස්තුතියි ලේකු කැප කිරිමක් කරලා තියේනවා එවාගේම තමන්ගේ දැනුම කිසිම ලේබ කමක් නැතුව කිසිම මුදකත් ලබා ගැනිමේ බලාපේරෙත්තුවක් නැතුව මේ කරපු දේ ගේඩක් වටිනවා එවාගේම මේ වගේ දෙවල් තවත් කරන්න ශක්තිය ලැබේවා

    Reply
  • supiri kathawa.thanks machan sub walata..hasantha ayyatath godak pin…

    Reply
  • niymai macho ep6 ekath ikmanata denakan balan inne

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම හසන්තටත් ස්තූතියි. ජය෴෴ 😛 😛

    Reply
  • dananjaya prabath

    බොහොම ස්තුතියි.

    Reply
  • එලකිරි පුබුදු සහෝ..
    තාම මේකෙ පලවෙනි කෑල්ල විතරයි බලන්ට උනේ,
    වෙලාවක් නෑ නොවැ 🙁
    එහෙමන්ම් උපසිරසියට බොහොම තුති හොදේ
    අනිවා බැලිල්ලක් තමා
    ජය හොදේ! 😀

    Reply
  • jagath ranasinghe

    oyala da vinci season eka lassanata karanava,thank,s baoscop siyalu denatama,oyalata barida maerlin season eke season 5 tiyenava eka hadata karanna puluwanida,karunika araumai?????????????????????????????????????????????

    Reply
  • mudiya / මුදියා

    නියමයි පුබුදු.නියම කතාවක් තමයි මේක.මූ නම් දස ඩයල් එකක් වෙන්න ඇති ඒ කාලෙ.මං කිවුවෙ ඩාවින්චි.හසන්ත සහෝටත් පිං කරන නිහඬ සේවයට.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!

    Reply
  • Harsha Lahiru

    පට්ට සහො බොහෝම ස්තුතියි

    Reply
  • ගොඩක් ස්තුතියි උපසිරසි වලට. එත් 140 MB එකේ තියෙන්නේ කලින් කොටස. එක නිවැරදි කරනවා නම් හොදයි…. ජයවේව!!!

    Reply
  • tnx mchooo. denakan heteye

    Reply
  • achintha sameera

    thanks macho.me tv siriyas eka iwara unama patta ekak denna me wagema.jaya wewa….

    Reply
  • ස්වරංග

    #THUMBS UP

    Reply
  • Påsìñðú Yáshëñðrà

    thnx mchn !!

    Reply
  • supiri kathawa…sub akata thanks…..idiriyatama karagenna yanna

    Reply
  • “චූටී මල්ලි”

    ela ela

    Reply
  • jagath ranasinghe

    mage eke download wenne 4 weni part ekene ai a?

    Reply
  • තැන්කිව් මචන් සබ් එකට…. මේකේ සන් එක දෙනකම් තමයි මග බලාගෙන හිටියේ..
    තැන්ක්ස් හසන්ත අයියටත් මේ වගේ කථාවකට සබ් දාන්න මුලින්ම ඉදිරිපත් උන එක ගැන…

    Reply
  • jagath ranasinghe

    niyamai yalu

    Reply
  • කසුන්

    ගොඩක් මහන්සිවෙලා අපිට සිංහල උපසිරැස ගොඩාක් ස්තූතියි යාළුවනේ..:)

    Reply
  • දෙනකම්ම්යි හිටියේ
    ස්තුතියි ………………………

    Reply
  • අසංක

    නියමයි… 🙂

    ජය

    වේවා!

    දෙන්නටම

    Reply
  • උදාර

    පුබුදුට වගේම හසන්ත සහොටත් පින් එන උදවු වලට. ජය පතනවා!

    Reply
  • mihin ලංකා

    බොහොම තුති ඔහොම යන්

    Reply
  • digatama subs denna pubudu.baiscope.lk akata jayama wewa!

    Reply
  • කැළුම්

    අනිවා බලනවා. ජයම වේවා

    Reply
  • පට්ට වැඩක් දිගටම සබ් දෙමු

    Reply
  • එරංග

    එලස් බාන්නට දැම්ම ජය

    Reply
  • patttttttttttttttttttaaaaaaaaaaaaa

    Reply
  • ela ela… .bohoma stuti saho..
    me katawa adenawa.. .maxxxa.. .

    Reply
  • දෙනකම් උන්නේ.. තුති

    Reply
  • එල මචං මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • mihin ලංකා

    බොහොම පින් පුබුදු මේක පට්ටම කතාවක් නේ

    Reply
  • සුපිරි කතාව සබ් එනකම් උන්නේ,සබ් නැතිව මේක නම් තේරෙන්නේ නෑ නේ

    Reply
  • පට්ට පට්ට සබ් දෙනකම් උන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *