අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසි

Da Vinci’s Demons [S02 : E02] | ලේ සහෝදරයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 12 votes.
Please wait...

Da Vinci's Demons

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙනම ආපහු ආවා. මුලින්ම ගියවර කොටසෙන් මට සුභ පැතුමක් එක් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි ගියවර කොටස අවසාන වුන හැටි ගැන පොඩ්ඩක් මතක් කරගෙනමු ඉමු.

මේ වන විටත් පාසීවරුන් ජයග්රෙහණයට ඉතාමත් ආසන්න වෙලයි ඉන්නේ. මේ වන විට ජුලියානෝ මෙඩිසි මියගිහින්. ලොරෙන්සෝත් මාරාන්තික තුවාල ලබලා. නගර වැසියනුත් දැන් පාසීවරුන්ට සහය දෙන්න පටන් අරගෙන. ඒ විතරක් නෙමෙයි අර්බිනෝගේ හමුදාවත් නගරය ආක්රදමණය කරන්න සූදානමින් බලාඉන්නවා. ඉතින් මේ හැමදේකටම විරුද්ධව මුහුණ දෙන්න දැන් ඉතුරු වෙලා ඉන්නේ මරණාසන්නව සිටින ලොරෙන්සෝ සහ ඩා වින්චි පමණයි. නමුත් මේ කිසිවකින් නොසැලුන ඩා වින්චි ලොරෙන්සෝ තමන් ගැන තිබූ විශ්වාසය රැකගෙන රුධිර පාරවිලනයක් මඟින් මරණයේ දොරකඩ සිටි ඔහුව ගලවා ගන්නවා.මේ අවස්තාවේ ඩා වින්චිට සිහිනෙන් පෙනී සිටින අල් රහීම් පත්තිරු ග්රාන්ථය සඳහටම අහිමිව යාමක් හෝ එය සතුරන් අතට පත්වීමට ඉඩ ඇති බවට ඩා වින්චිට අනතුරු හඟවනවා. මෙහිදි ඔහු සතුරන් ලෙස අදහස් කරන්නේ වතිකානුවන්ටත් වඩා පැරණි සතුරන් පිරිසක් ගැන. මේ අතර රියාරියෝ පාප්තුමාගේ නියෝග වලට පිටුපාමින් පත්තිරු ග්රගන්ථය සොයාගෙන බැසිලික් නැවෙන් යාත්රා් කරනවා. මේ අතරම ඔහු ලියෝ වෙනුවෙන් නැව පමා කිරීමට නැවට පැමිණි සොරෙස්ටර් සහ නිකෝව අල්ලගන්නවා.මෙවැනි සිදුවීම් රාශියක් මැද ගියවර කොටස අවසාන වුනේ ලුක්රේ්ෂිසා සහ සොරෙස්ටර්ව මුහුදට දැමීමෙනුත් ලොරෙන්සෝ විසින් ලියනාඩෝව ඝාතනය කිරීමට තැත් කීරීමේ දර්ශණයකින්.

ඉතින් එහෙනම් මෙවර ඔවුන්ගේ ඉරණම කුමක් වෙයිද? මිත්රාරස්ගේ පුතණුවන්ගේ සතුරන් ගැන ලියෝ දුටු සිහිනය ඔහුගේ හිතළුවක්ද? නැතිනම් අනාගතයේ විය හැකි සැබෑ අනතුරක්ද? පාසීවරුන්ගේ ජයග්රැහණය ආපසු හැරවීමට ඩා වින්චිගේ සූක්ෂම මොළයට පුලුවන් වෙයිද? එසේනම් තවත් උද්වේගකර සිදුවීම් රාශියක් සමඟ ෆ්ලෝරන්ස් වල ගෙවෙන තවත් අළුත් දවසක් වෙත පියනගමු. 🙂

Da Vinci's Demons (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/L1m4″ type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8379329e30f6a468254f1c8404e6e7e4207ae260
[button link=”http://tinyw.in/vaFR” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
af66870df16d89420396417dedd093fa3804c380
[button link=”http://tinyw.in/nQER” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
44e523d459cb9757e4a1e92c6188220f39ef7b96
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

43 thoughts on “Da Vinci’s Demons [S02 : E02] | ලේ සහෝදරයන්… [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • සාරංග ලියනගම

    බාෙහොම ස්තුතියි මචන්

    Reply
  • meka download karanna bane

    Reply
  • Achintha Sameera

    පුබුදු සුපුන් thanks macho ubawath mekata sab dena ekata

    Reply
  • godak stuthie obata!………………

    Reply
  • Sathsara Dhananjaya

    Thnx Saho……..
    Onna mama bawa………
    Sinhala Sub nam >>>>>>>>>BAISCOPE Thamai!!!!!!!!!!!!!!
    Jaya Wewa,
    SD

    Reply
  • මේ කොටස නොබලා කොහොමද ………..ගොඩාක් ස්තුතී සහෝ මෙච්චර ඉක්මනින් අපිට දැක බලාගන්න ලබා දෙනවට ,,ඔන්න බාලත් ඉවරයි ..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා. ජය෴෴ 😛 😛

    Reply
  • Niyamai kollo…….thnk you very much

    Reply
  • බොහොම ස්තුතියි සුපුන් කොල්ලෝ
    මෙන්න ගන්නවා

    Reply
  • දසන් බුද්ධික

    ස්තුති වේවා සහෝ… ජයවේවා………….. නියමයි නියමයි…. දිගටම දාන්න සහෝ…..

    Reply
  • නලින්

    ස්තුතියි පුබුදු සහෝ සිංහල සබට

    ජය වේවා!

    Reply
  • නියමයි මචං සුපිරි කතාව දිගටම දෙමු…………

    Reply
  • Janaka Dissanayake

    Machn patta fast bn.pissu hadenewa ….!!!
    Ela kiri saho good luck…………!!!
    Keep it up maxxa ….!!!

    Reply
  • jayanandana

    denakan balagena hitiye yaluwaa, thx godak

    Reply
  • ගොඩක් ස්තුතියි දෙනකම්ම හිටියේ ජයවේවා සහෝ

    Reply
  • බොහොම ස්තූතියි. නියම කථාවක්

    Reply
  • bohoma stuti saho.. . . ..

    Reply
  • shammi silva

    thank u sooo much

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • ඉක්මනට දුන්නට බොහොම ඉස්තුතියි : ) (y)

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි පුබුදුවා සබට ස්තුතියි 😀 ජය

    Reply
  • Thank u very much saho…oya maara F A S T ne 🙂

    Reply
  • wow.. niyamai bala bala hitiye kawadda enne kiyala thanks…

    Reply
  • 😀 අද මේ ලිමිට් පැනලා තියෙද්දිත් උදේ ඉදන් රිප්‍රෙශ් කර කර හිටියේ.. 😀 වෙලාවට කලින්ම එපිසොඩ් එක බාලා තියා ගත්තා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *