අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසි

Da Vinci’s Demons [S02 : E04] | පෘතුවියේ කෙළවර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 7 votes.
Please wait...

davinci demonnsහොඳයි එහෙනම් මේ පාර මම ආවේ ෆ්ලෝරන්ස් වල ඉදන් ඩාවින්චිගෙන් පණිවිඩයකුත් අරගෙනමයි. එයා මට කිව්වා එයාගේ ප්‍රේක්ෂකයෝ සහ බයිස්කෝප්වාසී හැමෝටම ගුණ නැණබලය දියුණුවෙන් දියුණුවට පත්වෙන නව නිර්මාණ සහ නව සොයාගැනීම් රාශියක් කරන්න ලැබෙන්නා වූ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා කියලා. 🙂  ඉතින් එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

හොඳයි එහෙනම් මේ පාර කොටස ගැනත් මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඒත් මේ පාර කොටසින් මෙතෙක් කල් තිබුණු ගැටළු සහගත තැන් ගොඩකට උත්තර ලැබෙයි. ඒ වගේම ගියවර කොටස අවසානයේ අර තූර්කිකාරයා කිව්ව කතාව මතකද? ඔහු කිව්වා කාලයේ ගංගාවේ අයාලේ යාත්‍රා කරන විට ගෙවිය යුතු මිලක් තියනවා, ඔබේ අනුගාමිකයන් එම මිල ඔවුන්ගේ රුධිරයෙන් ගෙවාවි” කියලා. ඔන්න ඒ කියමන ඇතුළුව තූර්කිකාරයා නොහොත් අල් රහීම් කිව්ව තවත් අනාවැකියක් මේ කොටසෙදි සත්‍ය වෙනවා. එහෙනම් ඒ මොකක්ද කියලා මේක බාලම බලන්නකෝ.

Da Vinci's Demons (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/yuPH” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
da1db1b55f1ef451fe82be84d28e7411f7c92994
[button link=”http://goo.gl/iMjgrx” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ADE2BF585BAEF6CFC093AF5E8AB4F60B6D1589A9
[button link=”http://goo.gl/a86WaQ” type=”icon” “center” newwindow=”yes”] 450 MB කොපිය මෙතනින් බාගන්න[/button]
154A915DA050E080BE34D5CC1CEE248CEBA684CF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

45 thoughts on “Da Vinci’s Demons [S02 : E04] | පෘතුවියේ කෙළවර [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • thanks saho..digtma denna..GOOD LUCK

    Reply
  • Aneee machoo anith episode tiketh sub tikath ikmanatama dapanko..
    Inna ba ban balagena thawath 😀
    Da Vinci’s Demons walata addict wela thiyenne..

    Ubata mekata wada wada athi.. But machoo kohoma hari ithuru syb tika dapan.. Uba danne na ki denek meke ithuru tika anakan balan innawada kiyala 😮

    Reply
  • patta machaaaann.. anith epi ekath ikmntama dapko

    Reply
  • දසන් බුද්ධික

    ජයවේවා…. ඔන්න ගත්තා සහෝ. උපසිරසියට ස්තුතියි…………

    Reply
  • jayanandana

    jayawewaa,,,,,,, onna gaththa enakam balagena hitiye

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. කොච්චර රසිකයෙක්ද කියනවනම් ඔන්න අදයි බාන්නේ. 😉 ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Boss For subtitles.. _/\_

    Reply
  • ඇවිල්ලා..ඇවිල්ලා…4 ඇවිල්ලා..
    Thankz සහෝ….

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි පුබුදුවා බොහොම ස්තුතියි 😀 ජය

    Reply
  • thanxxxx godaaak ….oyala den believe denne nedda ane..eka nene dan tv list eke pls eka kawru hari sub krnnakooooo

    Reply
  • subha aluth auruddak wewa!

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • ස්තූතියි

    Reply
  • නලින්

    ස්තුතියි පුබුදු සහෝ

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතී…

    Reply
  • Ruwan kumara

    සුභ අලුත් අවුරුද්දක් වේවා….ඔබටත්

    Reply
  • pattai….digtama denta…tnx

    Reply
  • දසුන් සුචරිත

    බාෙහොම ස්තුතියි මචන්

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    මේ අවුරුදු දවසෙ දුන්නු
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ගොඩක් ස්තුතියි පුබුදු සහෝ…දෙනකම්ම හිටියේ..
    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    Reply
  • Rajith Lakruwan

    thanks saho…. ea wagema lebuwa u nawa wasara wasanawantha suba nawa wasarak wenna kiyala prarthana karanawa…

    Reply
  • දිනිඳු සම්පත්

    කලින්ම බාගෙන බලාගෙන හිටියා සිංහල උපසිරැසි දෙනකල්. බොහොම ස්තූතියි පුබුදු සහෝ.. ජයවේවා!! සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    Reply
  • niyamai….bohoma stuti saho… . .. .

    Reply
  • Sisira Hegoda

    Thanks. Suba Nawa Wasarak Wewa

    Reply
  • dananjaya prabath

    Thanks..lot and Happy new year….

    Reply
  • පුබුදුවට ඩාවින්චිත් මාර දේවල් නේද කියන්න ඈ o.O
    චඃ මාරයි…
    හෙහ් හේ මෙන්න එහෙනම් සබ ගන්නවා
    ආයේ බලනවා බය වෙන්න කාරී නෑ වැඩ ඇල්ලුවා කියලා 😉
    එහෙනම් ඩාවින්චිටත් කියහන් අපිත් එසේම වේවා කිවුවා කියලා
    පුලුවන්නම් ලබන සුමානේ වෙන්නේ මොනාද කියලත් අහල කියකෝ කලින්ම 😀

    Reply
  • Thanks Brother,බලාගෙන උන්නෙ.

    Reply
  • සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම…
    අම්මේ ඇති යන්තම් එනකම් ඉන්න බැරුව හිටියේ

    Reply
  • අලුත් අවුරුද්දේ ලැබුන හොදම තෑග්ග මචං ….. පට්ට

    Reply
  • ගොඩක් ස්තුතියි මචන් දෙනකම්ම හිටියේ !!
    ජයවේවා ඒ වගේම
    “”””””සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා “””””””””””””

    Reply
  • shammi silva

    bohoma sthuthiii sahooo.

    a wagema oyatath oyage team eke kattiyatath samaya sathuta sapiri subama suba nawa wasarak wewa!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *