Watch Trailer

Da Vinci’s Demons [S03 : E01] with Sinhala Subtitles | ඔහුගේ සැලසුම විනාශය නොවේ! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් තමා මෙවර අරගෙන ආවේ! කට්ටියට මතක ඇතිනේ ඩාවින්චිගේ යක්කු? බලපු කෙනෙක්ටනම් ඉතින් කවදාවත් අමතක වෙන කතාමාලාවක් නෙමේ.මේ මාසේ 24 වෙනිදා තමයි කතාමාලාව විකාශය වීමට තිබුනේ.හැබැයි ඉතින් එදාම අන්තර්ජාලයට කොටස් 10ම නිකුත්වෙලා තිබුනා. ඒ නිසා එක කොටසක් බලලා සතියක්නම් බලන් ඉන්න ඕනේ න…

Da Vinci's Demons TVS1P2

කට්ටිය බලාගෙන හිටපු කතාමාලාවක් තමා මෙවර අරගෙන ආවේ! කට්ටියට මතක ඇතිනේ ඩාවින්චිගේ යක්කු? බලපු කෙනෙක්ටනම් ඉතින් කවදාවත් අමතක වෙන කතාමාලාවක් නෙමේ.මේ මාසේ 24 වෙනිදා තමයි කතාමාලාව විකාශය වීමට තිබුනේ.හැබැයි ඉතින් එදාම අන්තර්ජාලයට කොටස් 10ම නිකුත්වෙලා තිබුනා. ඒ නිසා එක කොටසක්  බලලා සතියක්නම් බලන් ඉන්න ඕනේ නෑ. හැබැයි ඉතින් මට හරියටම කියන්න බෑ කවදා කොටස් ටික ඉවරකරන්න පුළුවන්ද කියලා. පුළුවන් ඉක්මනට කොටස් 10ම අරන් එන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් ඉතින් දැන් කතාව ටිකක් මතක් කරගෙන ඉමු!දෙවෙනි කතාසමය ඉවරවුනේ සුපිරිම තැනකින් කියලා කට්ටියට මතක ඇතිනේ? ඔටෝමන්වරු නේපල්ස් රාජධානියට පහරදීමට පැමිනෙන තැනින් තමා කතාව ඉවරවුනේ. ඉතින් ඩාවින්චි ඔහුගේ සැලසුම් සූදානම් කරගෙන පහරදෙන්න බලාගෙන ඉද්දී ඔහුගේ පියා කියනවා ඔටෝමන් නැවේ ඉන්නේ ඩාවින්චිගේ මව කියලා.ඒ වුනත් කාලතුවක්කුවේ නූලත් එවෙලේ දැවෙමින් තමා තිබුනේ.මෙතනින් එහාට මොනාද වෙන්නේ කියලා මං කියන්නේ නෑ.කට්ටිය කතාව බලලාම දැනගත්තොත් තමා කුතුහලයක් තියෙන්නේ.

එහෙනම් තුන්වෙනි කතාසමයේ පලවෙනි කොටස එක්ක එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා! ආ…කට්ටිය දන්නවා ඇතිනේ මේ තමයි ඩාවින්චි කතාමාලාවේ අන්තිම සීසන් එක. ඉතින් සුපිරියි කියන එක ආයේ කියන්න ඕන නෑනේ? ඉතින් කතාමාලාව මට බාරදීපු ඇඩ්මින්ලා සෙට් එකටත්, පලමු හා දෙවන කතාමාලා වලට උපසිරැසි අරන් ආව සියළුම සහෝදරයන්ටත් ස්තූතියි කියන ගමන් මං නවතිනවා! මීලග කොටසින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

247 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

F55BFB36811DB139826393C01E2DB59A4FB13CBD

312 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

E9872645B073D95B48B21007AEC5729EB4BE5EC7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,800 downloadsDownload Da.Vincis.Demons.S03E01.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous season                     All Episodes                         Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

9,800 downloadsDownload Subtitles41 KB

57 comments

  1. DDT

    බොහොම ස්තූතියි යාළුවා උපසිරැසියට!

    මේ මාසෙ සීසන් 3 පටන්ගන්න බව දැනන් හිටියට කොටස් 10 ම එකපාර දෙයි කියල හිතුවෙ නෑ, මමත් ඊයෙ උදේ තමා එපි 10 ම බාගත්තෙ.

    1. Pamuditha

      mchn link ekak denna pluwanda download karapu torrent eke?

    2. DDT

      යාළුවා ලින්ක් හොය හොය ඉන්න ඕන නෑ,

      https://torrentz.eu/ ගිහින් ඔයාට ඕන ටීවී සීරීස් එක හරි ඒකෙ අදාල එපිය හරි ෆිල්ම් එක හරි නම ටයිප් කරල search ඔබන්න. ටොරන්ට් ලිස්ට් එකක් එයි. ඒ ඒ ටොරන්ට්ස්වලට සීඩ්ස්ල ඉන්න ප්‍රමාණයත් ෆයිල් එකේ සයිස් එකත් දකුණු පැත්තෙ තියෙනව. ඔයාට ඕන ටොරන්ට් එක තෝරගත්තම ඒකට අදාල ටොරන්ට් සයිට් කීපයක ලිස්ට් එකක් එයි. එතනින් කැමති එකකට ගිහින් ෆයිල් එක බාගන්න. (ඔයාට සිංහල සබ් එක ගැන අවුලක් වෙයි කියල හිතෙනව නම් බයිස්කෝප් එකෙන් දීපු ෆයිල් එක බලල එ්කම තියෙන ටොරන්ට් එකක් තෝරගන්න)

      මේ සීරීස් එකෙත් එපි 10 ම එකට තියෙන ඒවත් තිබුනා. තනි තනි එපි වෙනම තියෙන ඒවත් තිබුනා. ඔයාට කැමති විදියකට බාගන්න.

    3. fox

      ස්තුතියි

  2. dedunu

    නියමයි සහෝ....
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  3. Luci

    මේක දානකන් බලන් හිටියේ සහෝ.ගොඩක් ස්තූතියි.ජයවේවා....

  4. Chamoud Dayan

    ela yalu.....10ma puluwan taram ikmanata denta...TnX

  5. Nish

    Niyamai saho...!! Thanks

  6. Asiri

    3න් වෙනි සීසන් එකේ එපි 10 ම බාගෙන බලගෙන හිටියේ sub දෙනකන්.එල එල ඉක්මනට දෙමු. Sub දුන්නට තැන්කූ.ජය වේවා

  7. d3x

    Sub ekata Thanks

  8. Sajith Anthony

    මේකනම් සුපිරිම Series එකක්
    බොහෝම ස්තුති සබ් එකට
    ජය වේවා...!!

  9. sahan

    niyamai bro....season 3 okkoma episoide ganna link ekak dnnakoo

  10. xpress cinemax

    niyami bro thanks

  11. nuwan

    එහෙනම් ගේම ගහමු මචන් ....

  12. Saman Kumara

    thanks machan patta pata pata

  13. udara

    adooo blgena htpu season eklak bn pluwn ikmntma deepn mchn

  14. anushka

    මේක දානකන් බලන් හිටියේ සහෝ

  15. kavinda

    බොහොම ස්තූතියි සහෝ

  16. Sajeevi

    Thanks a lot

  17. Anonymous

    ela kiri saho ithuru tikatath puluwan tharam ikmanata denndooo

  18. thilan

    මමත් ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගත්ත කොටස් 5 කුත් බැලුවා මම හිතුවෙන මෙච්චර ඉක්මනටම සබ් දෙයි කියල තැන්කු කිව්වා ඔන්න සබ් එකට ඉක්මනටම දෙන්න කියලත් ඉල්ලනවා ඔන්න සබ් සෙට් එකම.

  19. නයන

    ඔන්න එහෙනම් අද ඉඳන් බලන්න පටන් ගන්න ඕන. සබට බොහොමයක් ස්තූතියි සහෝ.....

  20. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු.ජය වේවා !

  21. harsha

    දෙනකල් ඉවසිල්ලක් නැතිව හිටියේ.. පට්ට තෑන්ක්ස් සහෝ..

  22. danushpeiris

    එල එල සබ් දානකන් බලන් හිටියේ ජය වේවා

  23. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  24. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Nimesh Chathuranga

    නියම වැඩක් මචං දත්ටික මැදගන බලනුන්නේ 10ම බාගෙන. ඉතුරු 9 ත් ඉක්මනටම දෙන්න හොදේ.................... ජයවේවා ජේසු පිහිටයි

  26. Tuna

    Thnx Bro meka enakal balagena hitiye anith tikath ikmanata dendo.....

  27. kalana

    awrudde mula idan baln hitiye enakan.thanks

  28. Tharindu Laxman

    ස්තුතියි සහෝ !! ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....!

  29. Gimhana

    Ado anith 9 sub tikath ekmanata dapan kollo.......Jaya wewa...

  30. Amil

    පට්ට පට පට කිව්වලු...
    මේක එනකම් බලාගෙන හිටියේ..
    සබ් එකට ගොඩාක් ස්තුතියි

  31. Amil

    පට්ට පට පට කිව්වලු...
    මේක එනකම් බලාගෙන හිටියේ..
    සබ් එකට ගොඩාක් ස්තුතියි..
    P.S
    මේ ඩවුන්ලොඩ් ටැබ් එක ක්ලික් කරාම ටොරන්ට් ෆයිල් එක බැවෙන්නේ නැතුව සයිට් 5 කට 6 කට විතර
    redirect වෙනවා.. මේක මහ කරදරයක්. කෙලින්ම ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන විදියට තියෙනව නම් ගො ඩ...

  32. ප්‍රදීප්

    එල ස්තූතියි මචං. බලන් ඉන්න එක නම් අවුලක් නෑ.. බඩු ෂුවර් නම්... :D

  33. Ruchira

    sub 1ට ස්තුතියි..........

  34. Rasindu Perera

    නියමයි....නියමයි....සබ් එකට තැන්ක්ස්...

  35. Senal

    fatta bro

  36. Mithun Wijethunga

    නියම වැඩක් සහෝදරයා.දිගටම සබ් දෙමු

  37. amila

    thanks macho

  38. Hasitha

    බෝහොම ස්තූතියි සහෝදරයා 

  39. සුපුන් බුද්ධික

    අදහසක් දන්න පරක්කු උනා..
    එපි ටික බාගෙන තියෙන්නේ සහෝ උපසිරැසි කරනකම් ඉදලා බලන්න ඕනා..
    මේ දවස් වල බලන්න තියෙන ඒවා ගොඩයි..
    එහෙනම් වේලව තියෙන විදිහට උපසිරැසි අරන් එමු සහෝ..

    ජය වේවා !!!

  40. Praneeth

    එල එල අයේ ඇවිල්ලා තියෙන්නේ ඩාවින්සි අයියා බොහොම ස්තුතියි සබ් කරනවට.......

  41. Pamuditha

    complete season ekama baganna link ekak denna pluwanda? .plz....

  42. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. kasundilshan

    elaz bro ......................

  44. yeshu

    බොහොම ස්තූතියි. සම්පූර්ණ සීරියස් එකම බා ගත්තා. පුළුවන් ඉක්මනට ඒකට සබ් දෙන්න. එනකල් බලන් හිටපු එකක්නේ.

  45. fox

    බොහොම ස්තූතියි සහෝ සබ් සෙට් එකම ඉක්මනටම දෙන්න &gt;

  46. Thisara Neo

    Thanks Bro

  47. ජයනන්දන

    එල එල අයේ ඇවිල්ලා තියෙන්නේ ඩාවින්සි බොහොම ස්තුතියි සබ් කරනවට…මේක එනකම් බලාගෙන හිටියේ..
    සබ් එකට ගොඩාක් ස්තුතියි

  48. kumara

    Thanks Bro !!

  49. දිල්ශාන් සචින්ත (සචී)

    ඔන්න් අද තමයි බලන්න යන්නේ බොහොම ස්තුතියි සබෙකට මිත්‍රයා.

  50. mindika

    Thanks!!!!!!!!!!!!!!!!!!!!!

Load more comments