Dag II (2016) AKA The Mountain II Sinhala Subtitles | තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි [සිංහල උපසිරැසි සමග]
ඔන්න පොරොන්දු වුන විදිහටම The Mountain නමින් නිපදවුනු තුර්කි චිත්‍රපට මාලාවේ දෙවැන්නටත් සිංහල උපසිරැසි ගෙනාවා. අද ගෙනාව The Mountain 2 චිත්‍රපටයත් මෙහි පලවෙනි එක වගේම තුර්කි හමුදාව ගැන කියවුනු කතන්දරයක් තියෙන චිත්‍රපටයක්. මේ වතාවේ ඉරාක සටන්කාමීන්ගේ ග්‍රහණයට අහුවෙලා මරාදමන්න ඔන්න මෙන්න කියලා තියෙන තුර්කි මාධ්‍ය වාර්තාකාරිනියකගේ ජීවිතය ගලවා ගැනීමට සොල්දාදුවන් කණ්ඩායමක් පිටත් වෙනවා. වාර්තාකාරිනිය බේරාගන්න එක සාර්ථකව කරගන්නවා. නමුත් කොහොමද මේ කාන්තාරය මැද ඉඳන් සතුරන්ගෙන් මිදිලා ආපහු තමන්ගේ රටට පැනගන්නේ. සොල්දාදුවන් කණ්ඩායම විසින් බේරාගත්ත වාර්තාකාරිනියත් රැගෙන අසල තියෙන ගමකට යනවා පහුවදා උදේම පිටත් වෙන්න බලාගෙන. නමුත් ඉරාක සටන්කාමීන් ආවාම ගමේ අයව ඉතුරු කරන්නේ නෑ කියලා තේරුම් යන හමුදා කණ්ඩායමේ නායකයා තමන් කරන්න ආව මෙහෙයුම ට අමතරව තවත් මෙහෙයුමක් භාර ගන්නවා. ඒ මෙහෙයුම තමයි ගමේ ඉන්න හතලිහක පමණ පිරිස බේරා ගැනීම. මේ සඳහා ඔහුට මූලස්ථානයෙන් අවසර නොලැබෙන බව දන්න නිසා තමන්ගේ හා කණ්ඩායමේ ස්ව කැමැත්තෙන් මෙහෙයුමට අත ගහනවා. අවම වෙඩි බලයක් අතැතිව සිටින මේ හමුදා කණ්ඩායම බේරෙයිද? සතුරන් සියයකට අධික ප්‍රමාණයකට හත් අට දෙනෙක් ගේ කණ්ඩායමක් මුහුණ දෙන්නේ කොහොමද? නමුත් මේ දෙවෙනි චිත්‍රපටය බලන්න කලින් The Mountain 2012 කියන පලවෙනි චිත්‍රපටය බලන්න බැරිවුන අය ඒක බලලා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. බලන්න බැරි නම් බයිස්කෝප් අඩවියේ ඒ චිත්‍රපටය ගැන සිංහලෙන් පලවුනු ලිපිය හරි මෙතනින් කියවලා එන්න. ඒ ලිපියේ ගොඩක් ලොකු විස්තරයක් තියෙනවා තුර්කි හමුදාව ගැන.එහෙම නැත්නම් මේක බලනකොට තේරෙන්නේ නැති තැන් හමුවෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේක තුර්කි චිත්‍රපටයක් නිසා භාෂාවත් ටිකක් අමාරුයිනේ.
මේ චිත්‍රපටයේ IMDb අගය 9.6ක් අරන් තියෙනවා. ඒ වගේම ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු 08ක් තියෙනවා. මේ වතාවේ නම් තුවක්කු, යුද්ධ ටැංකි එක්ක ලස්සන හරඹ ටිකක් බලාගන්න පුලුවන්. මුල් චිත්‍රපටයට වඩා යුධෝපායන් මේ චිත්‍රපටයේදී පිලිඹිඹු වෙනවා. ඒ වගේම විශේෂයෙන් හමුදා පුහුණුවක් කියන්නේ කොහොම එකක්ද, කොච්චර අමාරු සහ කොච්චර කැපකිරීම් කරන්න වෙන එකක්ද සහ දරාගැනීම කියන එක කොච්චරක් නම් තියෙන්න ඕනද කියලා බලාගන්න ඕන නම් මේක බලන්න. පලමු චිත්‍රපටයට රඟපෑව ප්‍රධාන නලුවන් දෙන්නා ඇතුලුව නියම සෙට් එක්ක මේකේ ඉන්නවා. චිත්‍රපටයට සිංහල කරගෙන යද්දීත් පලවෙනි එකේ වගේම හිතට වැදුනු ලස්සන කියමනක් තියෙනවා. ඒකත් මෙහෙම සටහන් කරන්නම්. ජය වේවා!
“තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR / WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15899 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Damith-Rathnayake.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
melo rahak ne sub eka.. sub danna beri nam nikan idapn
thanks bn subata
Sub eka film akatrh ekka run wenne waradiyata aka hadala dnna plwnda apita hadaganna amrui
264x Blu Ray walata gelapen ne meka… Plz update…….
Thank you for this subtitles
Subtitles eka hariyata film ekata gala penne na..nikan බොරුවට massage danna epa..ok ok kiya kiyaa….oken wenne me page eke nama katha wena eka witharai….oya hodai kiyana aya film eka dowonlod karala balapallako sub eka hariyatama galapenawada kiyala…nikan boru comment danna epa..
sirawatama
ow bn sub eka aul
ow bn sub galapenne aparade movie eka me sub ekka baluwoth.
Thanks for Sub!
yts walata hariyatama weda. patta bro. Keeo it.
Good luck.
Wada karan na ne..ban..kathawata iseella subtitle eka yanawa ne..
Mamath yts aken film eka dowonlod kare..a unata subtitle eka hariyata wada na..film ekata issella subtitles eka duwanawa..
Ftta broz❤️
BR walata sab eka danna
Sab eka aul hariyata wada ne.
BR walata sub hadanna.please brother
aiyoo.meke sub yts walata galapenne naane
sub eke hadala danna meka pissu kellinne
Thanks & congratulations
Film eka gattata wadak na sabtaital thibba nisa gatta
Sab eka pissu natanawa [] karalat hadaganna ba. Imdb 9 unat 10k unat sab eka poddak balannako daddi.webrip qwama yts waga ewata galapan natinam wadak na ne
Kollo meka yts copy walata wada na ne.tikak hadala danawada
thanks
br walata sub na ne macho. nikan boru danna epa. webrip eka witarak
kiyala danna danna.
imbd 9.6 wenne kohomada. 1st movie ekath 9.3 ne
THANK U BRO
thanks
බොහොම ස්තූතියි සහෝ.ජයවේවා
Film wala sub ganna bane ai e….?unkown zize kiyla wetila retrying wenawa withrai downlord wenn na..plzz…help mee……
Thanks
thanks all
Thank you so much,good luck for ur future
Niyamai broo
thanks very much for sinhala subtitles …. we enjoyed film . thanks again you bro …..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසිය ලබා දීම ගැන ඔබට ස්තුතියි
Aniva ballillak thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . .
meke 1 aeka koo link denna meke search vunn e site plz
Thanks bro. Keep it up
thanks saho sub ekatta…
jayen jaya…
elama saho thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks bro..
thanx saho sub ekat.jayawewa
ෆටිටයි මචං.නියම වැඩක්.ජය හෝ
thanks brother…..good work…keep it up…
tnx sahoo
Thanks machan…….jayawewa……!
උපසිරැසියට ස්තුතියි සහො.
බොහොම ස්තූතියි. බුදු සරණයි !
thanks brooo sub akata…………
Thanks
Thanks bro. Bs.
thanks for sub bro
thank you so much brother…..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Godak sthuthi sahodaraya sub ekata. Balanna asawenma hitapu film ekak…
Thank u bro
Thanks
supiriyi
ela
තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි”
Thanz brother sub akta jaya wewa
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!