MENU

Dangerous Waters (2023) Sinhala Subtitles | බිහිසුණු ජලය [සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 18 votes.
Please wait...

Dangerous Waters

Dangerous Waters (2023) Sinhala Subtitles

Dangerous Water (2023) බිහිසුණු ජලය (2023) ඉතාමත් සිත්ගන්නා කතාවක් වටා ගෙතුනු චිත්‍රපටයක්. ඉතින් IMDbහි 5.2ක අගයක් තමයි අරන් තියෙන්නෙ. මෙයාලා යනවා බර්මියුඩාවට චාරිකාවක්. මෙයාලා කිව්වේ කතා නායිකාවයි, එයාගේ අම්මයි, අම්මගේ සහකරුවයි තමයි යන්නෙ. ඉතින් ඒ චාරිකාව අතරතුර සිදුවන සිද්ධි මලාවන් වලින් තමයි මෙම කතාව ගොඩ නැගෙන්නෙ පාදක වෙන්නෙ. චිත්‍රපටයේ කතාව කිව්වම ඒකේ රසය නැතිවෙනවනෙ. ඔයාලත් නරඹලාම තීරණය කරන්න.

ඉතින් මේක ‍ඩොමිනිකන් රාජ්‍යයේ ලස්සන මැනවින් පිළිඹිබු වන පරිසරයක් තුල තමයි රූගත කිරිම් කරලා තියෙන්නෙ. ඇත්තටම කිව්වොත් ලංකාවට බෙහෙවින් සමාන පරිසර පද්ධතියක් චිත්‍රපටය තුලින් පෙන්නුම් කරනවා.

2022 මැයි මාසයේදී Odeya Rush, Saffron Burrows, Eric Dane සහ Ray Liotta සමඟින් මෙම චිත්‍රපටිය රූගත කිරීම් ආරම්භ කරනවා. එය John Bar ගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර එය රචනා කර ඇත්තේ Mark Jackson විසින්. අවාසනාවන්ත ලෙස මැයි 26 වෙනිදා Ray Liotta කියන මේ අසහාය නළුවා රූගත කිරීම් අතරතුර කාලයේ, නින්දට ගොස් සිටින විට සැන්ටෝ ඩොමින්ගෝ කියන නගරයේදි ඔහුගේ නින්දෙන්ම මිය යනවා. ඉතින් ඔයාලත් මේක බලලා ඔබගෙ අදහස පහලින් දක්වන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ සැමට ජයවේවා!

Dangerous Waters, Dangerous Waters (2023),  Dangerous Waters (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නාමල් දනුෂ්ක (Monee) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dangerous Waters (2023) Sinhala Subtitles

11 thoughts on “Dangerous Waters (2023) Sinhala Subtitles | බිහිසුණු ජලය [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Thanks for the sub!!!!!

    Reply
  • බොහොම ස්තුතීයි උපසිරැසියට !!!

    Reply
  • මේ වගේ මග ඇරුන මූවී වලට සබ් දෙනවට බොහෝම ස්තූතියි සහෝ….
    දිගටම මේ වගේ ඒවටම සබ් දෙමු….
    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…..

    Reply
    • ස්තූතියි ඔබගේ ඇගයීමට සහෝ.. අනිවා කාලය තියෙන විදියට කරන්නම්.. ඔබට ජය!

      Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • ගොඩක්ම ස්තූතියි Monee ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Puluwannam………………
    Wonka (2023)
    The Kitchen (2023)
    Lift (2024)
    Role Play (2023)
    Society of the Snow (La sociedad de la nieve) (2023)
    Dream Scenario (2023)

    Reply
    • ස්තූතියි ඔබගේ ඇගයීමට සහෝ.. අනිවා කාලය තියෙන විදියට කරන්නම්.. ඔබට ජය!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!