MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Dark Matter [S03 : E03] with Sinhala Subtitles | විප්ලවයක් ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 13 votes.
Please wait...

සමාවෙන්න ඕනේ එහෙමනම් මේක ගේන්න ටිකක් පමා වුනා. ටිකක් කිව්වට ගොඩක්. ඉස්සරහට හැමදාම මෙහෙම පමාවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි කියන්නේ. හරි එහෙමනම් කතාව ගැන කෙටියෙන් බලමුකෝ.

අද රාසා කණ්ඩායම තමන්ගේ කලින් හසුරුවන්නා වුන ටේබර් කල්චෙක්ව හොයාගෙන ට්‍රොගොට් සමාගමට අයත් ජනපද ලෝකෙකට යනවා. මේ ලෝකේ සමාගම සහ කම්කරුවෝ අතර මතභේදත්මක තත්වයක් තියෙන්නේ. මේ නිසාම සික්ස් මැදිහත් වෙනවා මේ දේවල් විසදන්න. හැබැයි වැඩේ කොට උඩ ගිහින් නවතින්නේ. ඔය අතරේ රියෝ සැලසුම් කරනවා රාසා කණ්ඩායමෙන් පළිගන්නේ කොහොමද කියලා.

හොදා එහෙමනම් මේ ටික හොදටම ඇතිනේ නේද? හරි එහෙමනම් ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය.

 

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark Matter – 03×03 – Welcome to the Revolution.PROPER.AVS.English.C.updated.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2333 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Dark Matter [S03 : E03] with Sinhala Subtitles | විප්ලවයක් ඇරඹෙයි [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතීයි මධූක. ඉතාම අගය කරනවා අපි වෙනුවන් වන මහන්සිය. ජයවේවා

    Reply
  • උපසිරසයට ස්තූති සහෝ

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    Reply
  • Udara Damith B/K

    උපසිරසයට ස්තූති
    ලබන සතියේ හමුවෙමු.

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuthiy ayyee

    Reply
  • උපසිරසයට ස්තූති සහෝ ❤️
    පුලුවන්නම් කවුරු හරි Once Upon A Time සීරිස් ටිකටත් සබ් කරන්න

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *