DCs Legends of Tomorrow (2016) [S01 : E05] with Sinhala Subtitles | කණ්ඩායමද අනාගතයද? [සිංහල උපසිරැසි සමඟ]
ගොඩක් පරක්කුයි. ඒ වෙනුවෙන් මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. ඒ නිසා වැඩි දෙයක් කියන්නෙ නෑ. ඒත් මුලින්ම අපේ පූසා සහෝට ස්තූති කරන්න ඕන. සබ අතර මඟ නවත්තන්න වුණා හදිසි වැඩක් නිසා. ඒ වෙලාවේ කිව්ව ගමන් බෑ නොකිය වැඩේ බාර අරන් කරලා දුන්න. ඉතිං ඉස්සරහට පුළුවන් ඉක්මනට සබ දෙන්න බලාපොරොත්තු වෙනවා.
කලින් සතියෙ සටයින්, රෝරි සහ රේ තුන් දෙනාවම අල්ලගත්ත වැන්ඩල් සැවේජ්. ඉතිං මේ සැරේ එයාලව බේරගන්න තමයි මෙහෙයුම යන්නෙ. අනාගතය බෙරගන්නවද? නැත්තම් තමන්ගෙ කණ්ඩායම බේරගන්නවද කියන කාරණා දෙක මැද්දෙ සාරා අතරමන් වෙනවා. ඒවගේම අනාගතයේ ඉන්න ඇරෝවත් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ සතියෙ ඉඳන් මීට වඩා විස්තරයක් එක්ක සබ ඉක්මනට දෙන්නම්. ජය!!!
[button link=”https://goo.gl/argNSl” type=”icon” “center” newwindow=”yes”] 158 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/6E1YYm” type=”icon” “center” newwindow=”yes”] 268 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 14523 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankzz bro sub ekata
උපසිරැසියට තුති…
machan sub ekata thanks very much habai uda main video download karanna deney nha page 1ka open unama error msg 1k enawa
thanx broooooozz…..
Thanks
ela.
…………..
.
.
.
.
………………..++++++++++++++
sub ekata bohoma sthuthi sahooo digatama karagena yamoo jaya….
tnx sub ekata
Thanks bro. Next epi 1 kalin demu.
සබට තුති සහෝ.. ජයෙන් ජය 🙂
mokada mb sub parakku okkomaekamathin site ekata giyanan iwaray ne mama e06th gaththa ubala wadak na
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx sahoo
Thankz mchn
thanks sahooooooo………….. 😀
e kauda bn aluth arrow??
Star City 2046 ඉන්න ඇරෝ තමයි ඒ
ethakota oliver nadda bn?
Thank you bro…….jayawewa……!
Thanks for the sub
සබට තුති ජය වේවා…!!!
අවුලක් නෑ අචියා, කොහොම හරි සබ දුන්නනේ. ඒකට බොහොම ස්තුතියි (එහෙම කියල මේ සතියේ සබ පරක්කු කොරනවා හෙම නෙවෙයි)
aye parakku unoth nan puka palanawa
සබ් එකට ස්තූතියි සහෝ!!!
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx bn, ane bn parakku karanna epa deiyo, ane bn ikmanata sub aka denna uthsaha karapan kollo
mepara welawata sub aka dun nethtan ubata pau sidda wei
thanks
thankz bn…anakan agili gana gana hitiye…………
#Kasun lakshan එකනම් ඇත්ත බන්.. සබ දාලද බලන්න ආපු වාර අනන්තයි… කමක් නෑ සබට ගොඩක් ස්තූතී සහෝ…. අනේ පරක්කු නොවී සබ දාහන් මචෝ… හොදේ.. බුදු සරණයි..!!
tnx bro.. (ilaga ep eka ikmanata denna)
Ela ela
අයනම් පරක්කු වෙන්න එපා සහෝ…….
ඇයි බං මේ උඹලගෙන් legends of tomorrow එකට කුඩම්මගෙ සැලකිලි? මං හෙන අවුලෙන් හිටියෙ සබ් ැක නැතුව. ඊලඟ එකටවත් පමා නොකර සබ දාමු ඈ. ජයවේවා!!!
Ubalama apita mewwa balanna purudu karalaa. Passe next episode eka den late unama balan idala epa wenawa yakune.. next epiyanam kalinma dipalla. Nathnm hoyagena enawa. Ammapa ow enawa. Baiscope set ekatama thnaku aaa.
elma thz machoo sub ekata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
mage amme …….hithuwe aye sub denne nathi wei kiyala.thnks mcn sub walata.me paranam ikmanata sub demu.k.jayawewa.
thank u
තෑන්ක්ස් සහෝ බලාගෙනම හිටියේ ….
thank you
tnx bn awalak nha parakku unata mehema hari labenawane 🙂
athi yantham.tnq
sub eka dunnata thax
thanks bro,,,maga balan hitiye sub eka denakam
Hammo athi yantham sub eka dunna.thanx bro kal gihin hari dunnata
thanks bro
හම්මෝ ඇති යන්තම් සබ දාල…………..මන් මේක බලන්නම බ්යිස්කෝප් එකට 50 සැරයක් ආවා……… සහෝ බොහොම ස්තුති සබට.. හැබැයි මේ සතියේ සබ නම් මේ සතියෙම ඕන.. ආහ…………… 🙂
Best Of Luck
බොහොම ස්තුතියි සහෝ.
Elama!!!! Keep It Up Bro….
thanks bro