Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E05] with Sinhala Subtitles | මලස්! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා…ඔන්න එහෙනම් පුල පුලා බලා සිටි Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසේ සිංහල උපසිරස රැගෙනයි ආවේ. පසුගිය සතියෙන්… කුඩා රේ පාමර් කාලෝචිත නොවූ ඩොමිනේටර් බබෙක් තමන්ගේ සුරතලා විදියට තමා ගැනීම නිසා එක්තරා ෆෙඩරල් සංවිධානයක බිල්ලක් බවට පත් වෙනවා.මේ නිසා වර්තමාන රේ පාමර්ත…

හැමෝටම සුභ දවසක් වේවා…ඔන්න එහෙනම් පුල පුලා බලා සිටි Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසේ සිංහල උපසිරස රැගෙනයි ආවේ.

 පසුගිය සතියෙන්…   කුඩා රේ පාමර් කාලෝචිත නොවූ ඩොමිනේටර් බබෙක් තමන්ගේ සුරතලා විදියට තමා ගැනීම නිසා එක්තරා ෆෙඩරල් සංවිධානයක බිල්ලක් බවට පත් වෙනවා.මේ නිසා වර්තමාන රේ පාමර්ත් පැවැත්මෙන් මැකී යනවා.එබැවින් ලෙජන්ඩ්ලා කාලෝචිත නොවූ දේ ඉවත් කර රේ පාමර් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඔහුව බේරාගන්නවා. මේ සතියෙන්…   මේ සමයේ ලෙජන්ඩ්ලගේ ප්‍රධාන සතුරා බොහෝ දුරට මලස්නම් අයෙක් විය හැකියි.ඉතින් අද දවසේ මලස් ප්‍රථම වතාවට විස්තරාතකව දැනගන්න පුළුවන්. ඒවගේම තමා රිප් ආයෙත් කණ්ඩායමට එකතු වෙන්නේ වැම්පයර් දඩයමකට.කවුද මේ මලස් කියන්නේ?වැම්පයර් කෙනෙක් එක්ක කෙසේනම් ලෙජන්ඩ්ලා සටන් කාරාවිද?රිප් දිගටම කණ්ඩායමේ සිටිවිද? පිළිතුරු සෙවීම ඔබට භාරයි. අකැමැත්තෙන් වුනත් කියන්න ඕනේ මේ කතාව එන්න එන්නම විකාරයක් වෙනවා.ඒ නිසාම උපසිරස්කරණයට මැලිකමක් දැනෙනවා.ඊටත් වඩා කෙතරම් මහන්සි වෙලා මේ වැඩේ කලත් පොඩ්ඩ එහා මෙහා වුන ගමන් රචනා ලියලා බනින්න අය හිටියට අගය කරන්න ඉන්නේ සීමිත පිරිසක් විතරයි.අන්න ඒ අය නිසා තමා මොන දේ වුනත් උපසිරස ලබා දෙන්නේ.ඉතින් ඒ නිසා ඒ මහන්සියට වචනයකින් හෝ අගයක් දෙන්න පුලුවන්නම්,බොහොම වටිනවා.එසේ නොමැතිනම් බොහෝ විට මේ කතා සමයෙන් මේ කතාවේ උපසිරස්කරණය නතර වේවි. හැමෝටම ජය ශ්‍රී ….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

8,364 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E05.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

8,364 downloadsDownload Subtitles35 KB

78 comments

  1. Lushan

    Subata thanks bro...

  2. Dulan randika

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය

  3. Charith Madhusanka

    Thank you very much bro! Kohomatawath sub dena aka nam nawaththanna APA mekata!!!!!

  4. S.K.Ruchiranga

    Thz broo.. Sub ekata

  5. shehan

    thanks machan

  6. Imesh

    සබට තෑන්ක්ස් මචං.

  7. Lasindu

    Thanx mchn

  8. Akram

    thnx machn ummmmaaaa

  9. lahiru sandaruwan

    thank you so much saho... ballo biruwata kadu pahath wenne ne.. ekek dennek kyna ewata oyala wetenna epa bro.....

  10. tharangani

    thanx

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Sandun

    Thanks saho...

  13. Hesh

    Jaya wewa bro , sub denawata thankz bro

  14. Amila

    Thank you bro, Cheers!

  15. Akila

    Thanks bro.
    Dc එකෙන් බලන්ඩ පුලුවන් tv series එකකට එන්නෙ මේක තමා...............

  16. iresh

    ane me.. nkn pissu epa aiyandi.. sub dyn.. ubt sup ekta api innawane.. api digatama blana kathaawak.. ane sub denna mahaththyo... sabata thanks and.. Gn

  17. Dulan randika

    Ehema karanna epa bn hadissi karayo venuven poddak iwasa vadaramu. Digatama sub demu. mika nethath api innaw uba ekka. enisa owa ganan nogena digatama sub demu

  18. Sameera Indeewara

    Thanks බැට්සි

  19. nirodha uthpala

    Thx liyo bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  20. Dhananjya Jagath

    thanks sub ekata

  21. RMC

    thankss sahoooo

    digatama sub karanna
    jayaweewa....

  22. saliya

    Pzu kelinna epa bro api hamadama innawa oyath ekka digtama sub daanna

  23. NUWANDIKA

    kohoma hari saba hadala dena ekata kollata good luck bro tnks

  24. Thilina

    Tnx bro, meke sub eka digatama ona, oya mahansiyen karana de godak ayata watinawa,,,oyage sub eka nisa thamai godak aya me kathawa balala sathutu wenne, a nisa digatama wade karanna, thank u vry much,

  25. charith

    tnx bro sub ekata......

  26. Lucky Dhananjaya

    digatama karan yaman bn.ekek dennek bannata salenepa.uba teen wolf kagena kara wage mekath adapan.thiyen hadissiyata cmnt karnna beri unata api ubath ekka innawa.

  27. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  28. Asala

    ඒම කරන්න එපා සහෝ අපි කැමතී දිගටම යනව නම්

  29. Asala

    උබට ඉන්නවා එච්චර එලියට එන්න අකමැති .ශේප් එකේ සබ් එක අවාම නිහතමානීව එක බලන උන් ටිකක් උන් ගැනත් පොඩ්ඩක් හිතුවනම් ඇති බන්

  30. Anton Perera

    Thank saho

  31. අශාන් ලහිරු

    අනේ චූටි අයියේ මෙකට සබ් දෙන එක නම් නවත්තන්න එපා.. විකාාරයක් වුනත් ඇරෝ, ෆ්ලෑෂ් එක්කම මේක යන හින්ද බලන්නෙ.. ස්තූතියි කරන සේවයට..

  32. Rajitha

    Thanks machan......jayawewa....>>>>!

  33. Lk al

    Elz

  34. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ..

  35. dinusha

    thanx bro

  36. chamod

    thanks sub ekata meka nawattanna epa.....meka balana ayat innawa godak netat samahara then waladi arrow flash ekka meka join wenawa....nawattanawa nam aduma tarame a epiyawat denna........lankawa wenas kala noheka......a mehe ewnge heti.....podi adupaduwa lokuwata penawa...karana sewaya penne nee......me rata hadanna bee yaluwa....sub ekata thanks.......

  37. Chethana Kalpa

    අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
    ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවා❤️❤️❤️❤️

  38. Chethana Kalpa

    අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
    ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවා

  39. dileka

    thanks

  40. Sachin Muthumala

    Thank you ikmanta sub dammata.

  41. AJ

    Thanks for the sub...

  42. Ashan Chathuranga

    Thanks bro

  43. madusara manawasinghe

    බොහොම ස්තුතියි.

  44. The_Dula

    403 :(
    සොයා ගත නොහැක -_-

  45. Dinuka Jayasekara

    තෑන්ක්ස් මචෝ

  46. Prasad randunu

    Sub ekata bohooooma Pin Aiya... Kathawanam boring wegenaw enwa wage thama. Sub kesewetath Season eka metanin ahawara weida dan ne.. sub ekta tnx again

  47. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  48. Viranga

    Thanks bro

  49. Dinuka

    Supiri sahooo

  50. kaveesha

    Ala machan ala...........Digatama yan........

Load more comments