අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

DCs Legends of Tomorrow [S03 : E05] with Sinhala Subtitles | මලස්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 40 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා…ඔන්න එහෙනම් පුල පුලා බලා සිටි Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පස්වන කොටසේ සිංහල උපසිරස රැගෙනයි ආවේ.

 පසුගිය සතියෙන්…
 
කුඩා රේ පාමර් කාලෝචිත නොවූ ඩොමිනේටර් බබෙක් තමන්ගේ සුරතලා විදියට තමා ගැනීම නිසා එක්තරා ෆෙඩරල් සංවිධානයක බිල්ලක් බවට පත් වෙනවා.මේ නිසා වර්තමාන රේ පාමර්ත් පැවැත්මෙන් මැකී යනවා.එබැවින් ලෙජන්ඩ්ලා කාලෝචිත නොවූ දේ ඉවත් කර රේ පාමර් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඔහුව බේරාගන්නවා.
මේ සතියෙන්…
 
මේ සමයේ ලෙජන්ඩ්ලගේ ප්‍රධාන සතුරා බොහෝ දුරට මලස්නම් අයෙක් විය හැකියි.ඉතින් අද දවසේ මලස් ප්‍රථම වතාවට විස්තරාතකව දැනගන්න පුළුවන්. ඒවගේම තමා රිප් ආයෙත් කණ්ඩායමට එකතු වෙන්නේ වැම්පයර් දඩයමකට.කවුද මේ මලස් කියන්නේ?වැම්පයර් කෙනෙක් එක්ක කෙසේනම් ලෙජන්ඩ්ලා සටන් කාරාවිද?රිප් දිගටම කණ්ඩායමේ සිටිවිද? පිළිතුරු සෙවීම ඔබට භාරයි.
අකැමැත්තෙන් වුනත් කියන්න ඕනේ මේ කතාව එන්න එන්නම විකාරයක් වෙනවා.ඒ නිසාම උපසිරස්කරණයට මැලිකමක් දැනෙනවා.ඊටත් වඩා කෙතරම් මහන්සි වෙලා මේ වැඩේ කලත් පොඩ්ඩ එහා මෙහා වුන ගමන් රචනා ලියලා බනින්න අය හිටියට අගය කරන්න ඉන්නේ සීමිත පිරිසක් විතරයි.අන්න ඒ අය නිසා තමා මොන දේ වුනත් උපසිරස ලබා දෙන්නේ.ඉතින් ඒ නිසා ඒ මහන්සියට වචනයකින් හෝ අගයක් දෙන්න පුලුවන්නම්,බොහොම වටිනවා.එසේ නොමැතිනම් බොහෝ විට මේ කතා සමයෙන් මේ කතාවේ උපසිරස්කරණය නතර වේවි.
හැමෝටම ජය ශ්‍රී ….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

78 thoughts on “DCs Legends of Tomorrow [S03 : E05] with Sinhala Subtitles | මලස්! [සිංහල උපසිරැසි සමඟ]

  • Meka patta kathawa.athal eke balanna puluwan .sub dena eka nawathanna epo mekata digatama dennoo.thank bro

    Reply
  • Sinhala subtitle එකට බොහොම ස්තුතියි

    Reply
  • Sajithlakshan

    thanks ……………

    Reply
  • Asithalakshan

    Patta wadak bro

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි………………………..

    Reply
  • sudeera chandrajith

    Sub ekata thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා…

    Reply
  • ado 2000+downloads tiyanawa.nikan coment ganna boru kiyanna apa.

    Reply
  • thanks leo…… keep it up

    Reply
  • sub karanne godak mahansi wela e nissaa api eka agayakaranna one sub eka karaala denawata godakk pin

    Reply
  • Yasas Perera

    kawru monawa kiwath man me tv series eka digatama balanawa. e wagema oya dena sub eka godak watinawa. e wena mahansiyata godak thanx. man wage thawa aya athi, e nisa sub dena eka nawaththanna epa

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo niyami

    Reply
  • Ala machan ala………..Digatama yan……..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • Prasad randunu

    Sub ekata bohooooma Pin Aiya… Kathawanam boring wegenaw enwa wage thama. Sub kesewetath Season eka metanin ahawara weida dan ne.. sub ekta tnx again

    Reply
  • Dinuka Jayasekara

    තෑන්ක්ස් මචෝ

    Reply
  • madusara manawasinghe

    බොහොම ස්තුතියි.

    Reply
  • Ashan Chathuranga

    Thanks bro

    Reply
  • Sachin Muthumala

    Thank you ikmanta sub dammata.

    Reply
  • අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
    ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවා

    Reply
  • අඩො බොක්ක කවුරු කොහොම කිව්වත් අපි ලෙගන්ඩ් ඔෆ් ටුමෝරෝනං නවත්තන්න එපා
    ඕන දේකට අපි උබත් එක්ක ඉන්නවා❤️❤️❤️❤️

    Reply
  • thanks sub ekata meka nawattanna epa…..meka balana ayat innawa godak netat samahara then waladi arrow flash ekka meka join wenawa….nawattanawa nam aduma tarame a epiyawat denna……..lankawa wenas kala noheka……a mehe ewnge heti…..podi adupaduwa lokuwata penawa…karana sewaya penne nee……me rata hadanna bee yaluwa….sub ekata thanks…….

    Reply
  • Thanks machan……jayawewa….>>>>!

    Reply
  • අශාන් ලහිරු

    අනේ චූටි අයියේ මෙකට සබ් දෙන එක නම් නවත්තන්න එපා.. විකාාරයක් වුනත් ඇරෝ, ෆ්ලෑෂ් එක්කම මේක යන හින්ද බලන්නෙ.. ස්තූතියි කරන සේවයට..

    Reply
  • උබට ඉන්නවා එච්චර එලියට එන්න අකමැති .ශේප් එකේ සබ් එක අවාම නිහතමානීව එක බලන උන් ටිකක් උන් ගැනත් පොඩ්ඩක් හිතුවනම් ඇති බන්

    Reply
  • ඒම කරන්න එපා සහෝ අපි කැමතී දිගටම යනව නම්

    Reply
  • KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • digatama karan yaman bn.ekek dennek bannata salenepa.uba teen wolf kagena kara wage mekath adapan.thiyen hadissiyata cmnt karnna beri unata api ubath ekka innawa.

    Reply
  • tnx bro sub ekata……

    Reply
  • Tnx bro, meke sub eka digatama ona, oya mahansiyen karana de godak ayata watinawa,,,oyage sub eka nisa thamai godak aya me kathawa balala sathutu wenne, a nisa digatama wade karanna, thank u vry much,

    Reply
  • NUWANDIKA

    kohoma hari saba hadala dena ekata kollata good luck bro tnks

    Reply
  • Pzu kelinna epa bro api hamadama innawa oyath ekka digtama sub daanna

    Reply
  • thankss sahoooo

    digatama sub karanna
    jayaweewa….

    Reply
  • Dhananjya Jagath

    thanks sub ekata

    Reply
  • nirodha uthpala

    Thx liyo bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

    Reply
  • Dulan randika

    Ehema karanna epa bn hadissi karayo venuven poddak iwasa vadaramu. Digatama sub demu. mika nethath api innaw uba ekka. enisa owa ganan nogena digatama sub demu

    Reply
  • ane me.. nkn pissu epa aiyandi.. sub dyn.. ubt sup ekta api innawane.. api digatama blana kathaawak.. ane sub denna mahaththyo… sabata thanks and.. Gn

    Reply
  • Thanks bro.
    Dc එකෙන් බලන්ඩ පුලුවන් tv series එකකට එන්නෙ මේක තමා……………

    Reply
  • Jaya wewa bro , sub denawata thankz bro

    Reply
  • lahiru sandaruwan

    thank you so much saho… ballo biruwata kadu pahath wenne ne.. ekek dennek kyna ewata oyala wetenna epa bro…..

    Reply
  • සබට තෑන්ක්ස් මචං.

    Reply
  • S.K.Ruchiranga

    Thz broo.. Sub ekata

    Reply
  • Charith Madhusanka

    Thank you very much bro! Kohomatawath sub dena aka nam nawaththanna APA mekata!!!!!

    Reply
  • Dulan randika

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *