හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… මලස් පරාජය කිරීමට ඇති යතුරු නම් ට…

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ legend of tomorrow කතා මාලාවේ තුන්වන සමයේ පසලොස්වන කොටස යි.පොරොන්දු වුන පරිද්දෙන් ම මේ සැරේ උපසිරැස ඉතා ඉක්මනින් ගෙන ඒමට හැකියාව ලැබුණා.එසේ නම් පසුගිය සතියේ කතාවේ සිද්ධ වූ දේ ගැන පිළිබඳව නැවත වාරයක් මතක් කර
ගනිමු.
පසුගිය සතියෙන්…
මලස් පරාජය කිරීමට ඇති යතුරු නම් ටෝටම් හයයි.මේ වන විටත් මේ හයෙන් පහක්ම සොයාගෙන තිබේ.මේ නිසා හයවැනි ටෝටම් එක පිලිබඳ ලෙජන්ඩ්වරුන් නිරීක්ෂණ කරමින් සිටින අතර වාරයේ එල්විස් නම් රොක් ඇන්ඩ් රෝල් සංගීත හාදයා හා කාලෝචිත නොවූ දෙයක් පිළිබඳව පිළිබඳ ව දක්නට ලැබෙනවා.අනතුරුව ඒ නිවැරදි කිරීම සඳහා එහි ගමන් කරන්නේ කරන්නේ නතානියෙල් හා අමායා යි . එමෙන්ම එල්විස්ගේ ගිටාර් එක සතු ටෝටම් එක ලබා ගැනීමටත් ඔවුන් අදහස් කරනවා..කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ කටයුතු අහවර කලත් රොක් ඇන්ඩ් රෝල් සංගීතයට විරුද්ධ එල්විස්ගේ මාමා පටිගත කරන ලද තැටිය ඔහුගේ බාරෙට ලබාගන්නවා.නමුත් යම් හේතුවක් නිසා වෙන් එම පටිගත කරන ලද සින්දුව විකාශය නොවනහොත් කාලය ඡේදනය වීමක් වෙන නිසාවෙන් එල්විස්ගේ මාමා හා කතාබහ කිරීමට සාරී හා වොලී දේවස්ථානය කරා යනවා.එල්විස්ගේ මාමා ට කරුනු පහදා දීමෙන් අනතුරුව එම සිංදුව විකාශය වීමට කටයුතු කලත් මරනීය ටෝටම් එකෙන් පටිගත කල එම සිංදුව අසන භූතාත්ම නැගී සිට දේවස්ථානය ආක්‍රමනය කරනවා.මේ නිසා සිරගත කර සිටි එල්විස් එයින් එලියට යවන්නේ මෙය පාලනය කිරිමටයි.මරනීය ටෝටම් එකේ ධාරකයා වන් එල්විස්ට මළවුන් නැගී සිට්ටනවා මෙන්ම ඔවුන්ව පාලනය කිරීමේ හැකියාවත් ඇති බැවින් ඔහු විසින් ඒ සියලු මළවුන් පාලනය කොට ඔවුන් නැවත පිටමන් කිරීමට කටයුතු කරනවා.එමෙන්ම එල්විස්ගේ ගිටාර් එකේ තිබුන ඒ මරණීය ටෝටම් එකද ලෙජන්ඩ්වරුන්ට් භාර දීමට කටයුතු කරනවා.
මේ සතියෙන්…
මරණීය ටෝටම් එක තමා සතු වීමෙන් අනතුරුව ලෙජන්ඩ්වරුන් එය පෙට්ටියක බහා ලා ආරක්ශිතව තැබීමට කටයුතු කරනවා.හැබැයි ටෝටම් එකක් එසේ තැබීමට නොහැකියි.අනිවාර්යයෙන්ම යමෙක් එය පැළඳිය යුතුයි.එසේනම් කවුරුන් මේ මරණීය ටෝටම් එක පැලඳ ගනීවිද???පැළඳ ගත් පුද්ගලයාට කුමක් වේවිද?සැම්බේසිවල ගොත්‍ර හයක් තිබුනේ කුමන හේතුවටද?මේ ප්‍රශ්න ටි විසඳා ගන්නනම් අද කොටස බලන්න වෙනවා..
බොහෝ දෙනෙක් විමසා සිටිනවා ඇරෝ කතාමාලාවට උපසිරස ලබා දෙන්නේ නැද්ද කියලා..ඒ අයට කියන්න තියේන්නේ දැනට පොඩි ප්‍රශ්න කිහිපයක් නිසාවෙන් උපසිරස ප්‍රමාද වුවත් ඉදිරි සතිවල දී එය විසඳා ලීමට කටයුතු යොදා තිබෙන බවයි.ඒ නිසා ඒ සම්බන්දයෙන් නොවිමසා සිටින මෙන් ඉල්ලා සිටිනවා.එසේනම් නැවත මුණ ගැසෙනතුරු හැමෝටම ජය ශ්‍රී…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,801 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E15.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
59 comments
Pavara Rashmika
tharindusampath
eka patta
Gayan_madushanka_
Thanks bro.patta
podda
thanks bro. keep it up
Nimesh sasanka
thanx bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේ පාර ඉක්මනටම ගෙනල්ලා..සුපිරි....Dulan Randika
tnx sub ekata
prasanna1245
thanks.sub ekata
pattaD Devinda
Thanks........
SanjulaJeter
ela
kmwlive
supiri
HgGHSalinda
Thnk u bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..කිව්වා වගේම මේ පාර මාර ඉක්මනට සබ් එක ගෙන්නල්ලා..බොහොම පිං..!
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
Hirunaprabodha
ස්තූතියි සහෝ .ඔබට ජය
Silva
Ela.. supiri..
D.Chamara
niyamai sahoo niyamai
Eranga Sandaruwan
එල එල. උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා!…Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
janithshakila247
Elaz machn, ikmantama sub eka dila.. jayawewaa!!!
Chanky
Thnx bro☺
Sanath Indika
thx broo
Rumesh Perera
Thanks Bro.. Arrow ekath ikmanata demu ehenang.. Cheers!!
Lushan Tharinda
Subata thanks...
Arrow epiyath ikmanata denna...Madushanka
උපසිරැසියට බොහෝම ස්තූතියි..
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි.....................................
subodha
Thanks
Vinoth Rockz
Thx you
saliya1991712
THnks godaak
Udara Damith Dissanayaka
අයියෝ සා රා නැන් දා මොනාද ඔයාට මේ වෙන්නේ
මේක මේ සීසන් එකෙන් කෙලවර කරයි වත්දLaalitha Wanigasooriya
Seal Team රූපවාහිනී කතා මාලාව සදහා උපසිරැසි ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..බයිස්කෝප් ඔබගේ සාර්ථකත්වය පතමි .
Mr.pamz
elama bro thankzzz
wajira
thanks for sub
JL Fernando.
Thanks Bro.
pini
Thanks machn
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
praveen bagya
aiyandi sub eka hodata karala tiyenawa..thaxxx keep it up aiyee...jaya weewa.....
thusitha Premarathna
Thanks Bro.
Sakila geethaka
ARROW s06 e16 sub eka ikmnta dennkoo
dush135
ela
JanithG
ko link eka weda nene
sachinvns
Thanks bro
Gayashan Nishantha
mchn link eke podi awlak tyenwa ep15 wenuwata ep1 kiyala tyenne(https://www.baiscope.lk/dcs-legends-of-tomorrow-s03-e1-sinh…)
sameera priyankarawije
tnx saho.jaya wewa
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
mathisha95
Thanks bro
amitha
mcn DCs Legends of Tomorrow [S03;e14 Sub eka download denna mokada kiyala balpnko plz
tv malli
tnx bn sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
thank you broo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx Bro ikmanata sub eka dunnata..!!!
:)