Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E11] Sinhala Subtitles | අවබෝධයේ හෝරාව.. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ එකොලොස්වන කොටසයි.කොටස් 18න්(වාර්තාවන අන්දමට) සමන්විත මේ කතා සමයේ අවසන් කොටස් කිහිපයයි මේ ගෙවී යන්නේ.ඒ නිසා ප්‍රධාන සතුරාවන මලස් පරාජය කිරීම සම්බන්ධයෙන් මුලික කරුණු ගලාගෙන යද්දී ඒ හා සමානවම එයට අවශ්‍ය පදනම ගොඩ නැගීම දැන් ක්‍රමක් ක්‍රම…

හොඳයි මේ ගෙන එන්නේ DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ එකොලොස්වන කොටසයි.කොටස් 18න්(වාර්තාවන අන්දමට) සමන්විත මේ කතා සමයේ අවසන් කොටස් කිහිපයයි මේ ගෙවී යන්නේ.ඒ නිසා ප්‍රධාන සතුරාවන මලස් පරාජය කිරීම සම්බන්ධයෙන් මුලික කරුණු ගලාගෙන යද්දී ඒ හා සමානවම එයට අවශ්‍ය පදනම ගොඩ නැගීම දැන් ක්‍රමක් ක්‍රමයෙන් සිද්ධ වෙනවා.එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් පුනරාවර්ජනයක් කරගමු.

පසුගිය සතියෙන්….

දිගු විරාමයකින් පසුව නැවත කතා මාලාව විකාශය ආරම්භ කලේ පසුගිය සතියේ.ඒ මලස්,නොරා ඩාර්ක්,කොන්ස්ටන්ටීන් හා ලෙජන්ඩ්වරුන් සම්බන්ධයෙන් පසු ගිය කොටස පෙන්නුම් කිරීමක් සිද්ධ කළා.ජැක්ස්ව ඇරලවන්න ගොස් ආපසු එන සාරා ලාන්ස් හට මුණ ගැසෙන්නේ ඇයගේ ආත්මය බේරාගත් පුද්ගලයයි.එනම් කොන්ස්ටන්ටීනුයි.මලස් නමැති යක්ෂයා කුඩා දැරියකට ආවේශ වී ඇති බවත්,ඇය සාරාගේ නම දන්නා බැවින් ඇයගේ සහය තමන්ට අවශ්‍යය බව පවසන කොන්ස්ටන්ටීන් ලෙජන්ඩ්වරුන් සමග ඒ කුඩා දැරිය සිටිනා මානසික රෝහලට ගමන් කරනවා.එහිදී සිද්ධ වන අකරතැබ්බයක් නිසා සාරා,ලියෝ හා කොන්ස්ටන්ටීන් අතීතයට ඇදිලා යනවා.ඔවුන් කවදා කොතැනකට ගියා දැයි හාන්කවිසියක් නොදන්නා අනිත් පිරිස ඔවුන් සෙවීමට වෙහෙසෙද්දී සාරා ඇතුළු අනිත් දෙපල ඔවුන්ට පණිවිඩයක් යැවීමට ක්‍රමයක් හොයනවා.මේ අතර වාරයේ මලස් ආවේශ වන ගැහැණු දරුවා සැබෑවටම නොරා ඩාර්ක් නැතිනම් ඩේමියන් ඩාර්ක්ගේ දියණියන් බව දැනගන්න ලෙජන්ඩ්වරුන් ඇය මිත්‍ර කරගන්නට උත්සහ දරුවත් ග්‍රීන් ඇරෝ තමන්ගේ පියා මරණ සිද්ධිය දකින නෝරා නැවතවරක් මලස්ගේ වසඟයට පත් වෙනවා.මේ අතර වාරයේ අතීතයට ඇදී ගිය සාරා ඇතුළු පිරිසත් විවිධ බාධක මැද්දේ අවසානයේ තමන්ට මලස් ආවේශ කොටගෙන එතනින් පැනගැනීමට සුදානම් වෙනවා.මලස් ආවේශ වෙන සාරා එක්තරා ශුන්‍ය ලෝකයකට ඇදී යන අතර එහිදී ඇයට මුණ ගැසෙන්නේ වර්තමානයේ මලස්ගේ වසඟයට පත් නෝරා ඩාර්ක්වයි.කරුණු පහ දා දී නෝරාව වසඟයෙන් මිදුවත් ඩේමියන් ඩාර්ක් පැමිණ ලෙජන්ඩ්වරුන්ගේන් ඇයව රැගෙන නැවත මානසික රෝහලටම භාර දෙනවා.එමෙන්ම මලස්ගේ වසඟයෙන් බේරෙන සාරා ඇතුලූ පිරිසද නැවත වරක් යානයට පැමිණෙනවා.එමෙන්ම මෙතෙක් කල් ලෙජන්ඩ්වරුන්න සමග සිටි නාසි ලොවේ ලෙනාඩ් ස්නාට් පිරිසගෙන් සමුගෙන නැවත තමන්ගේ ලෝකයට පියමන් කරනවා. අවසානයේ දී යානයෙන් නික්මෙන මොහාතේ රේ පාමර් අමතන කොන්ස්ටන්ටීන් පවසන්නේ සාරා නැවත මලස්ගේ වසඟයට පත්ව පාලනය කල නොහැකි අවස්තාවක් උදා වුවහොත් ඔහු විසින් නිර්මාණය කරමින් සිටින තුවක්කුව ආධාරයෙන් ඇයව මරා දමන ලෙසයි.

මේ සතියෙන්….

මලස්ගේ සිද්ධියෙන් පසු පිරිස වෙනත් මෙහෙයුමකට යන්නේ සාරි හට යානය නඩත්තු කිරීමේ වගකීම භාර දෙමිනුයි.නරියාට කුකුල් කොටුව භාර දුන්නා වගේ සාරිත් ගිඩියන්ගේ විරෝධය මැඳ සිමියුලේටර් එකක් අත්හදා බලන්න ගොස් ගිඩියන්ගේ ස්නායු කේන්ද්‍රය විනාශ කර දමනවා.සාරාගේ අණ පරිදි එය සකසන්න යන සාරි එක්තරා දියරයකට නිරාවරණය වී ටයිම්ලූප් එකක හිර වෙනවා.මේත් සමගම කණ්ඩායම ගැන තරහින් සිටින සාරිහට කණ්ඩායමේ තමන්ට ඇති තැන ඉගෙන ගන්න අවස්තාවක් ලැබෙනවා.
එසේනම් සාරි කණ්ඩායම ගැන ඉගෙන ගන්නේ කුමක්ද?ඇයට කණ්ඩායමේ ලැබෙන තැන කුමක්ද?සාරි අත්හදා බලම සිමියුලේටර් එක මොන වගේ එකක්ද?මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙන අද කොටස අලුත් සාමාජිකයෙක්ගේ පැමිණීම ද පෙන්නුම් කරනවා.

එසේනම් අද කොටස රස වින්දනය කරලා අඩු පාඩු එහෙම තියෙනවනම් පහල කමෙන්ට් මන්තිරුවේ ලියාගෙන යන්න කියලා මතක් කරන ගමන් සමු ගන්නවා.හැමෝටම ජය ශ්‍රී.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,798 downloadsDownload DCs.Legends.of_.Tomorrow.S03E11.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

6,798 downloadsDownload Subtitles35 KB

57 comments

  1. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිට්යේ .

  2. MC

    බොහෝම ස්තුතියි

  3. geeganagamage

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි

  4. Hirunaprabodha

    ස්තූතියි ඔබට..... ඔබට ජය

  5. Lakshitha

    එල අයියේ......thanks.....

  6. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  7. Devaka Sadaruwan

    වොලී මල්ලි දිගටම ඉදීවිද ඉතින්.....

  8. Udi cool

    Thanx bro sub ekata

  9. lahiru sadaruvan

    thank you so much bro.....

  10. aks

    Thanks...

  11. subodha

    Thanks

  12. Suranjan

    Thanks machan.......jayawewa.......!

  13. D.Chamara

    bohoma sthuthi sahoooo

  14. Chamliy1

    thanks broo....!!!

  15. Gishan Kaushalya

    Thanks Sahoo....!
    DC's Legends of Tomorrow S03E10 Episoide eke #Not_Found kiyala wetenawane.eke sub eka ganna kramayak hadala denawada....

  16. nkrtharinda95

    Thankyou for sub

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ........

  19. prasanna1245

    thank u saho

  20. Lushan Tharinda

    Subata thanks bro...

    Black lightning ekatath puluwan nam sub denna...

  21. JL Fernando.

    Thanks Bro.

  22. gagulinu

    බොහෝම ස්තූති

  23. Thanusha

    Patta bn

  24. Sameera_Ind

    Thanks Batsy

  25. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. MAHELA JAYASINGHA

    Patta bro

  28. nirodha uthpala

    Oya theyenne...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  29. AshanChathuranga1997

    Thanks bro

  30. Nuwandika Dil

    Elah

  31. Nuwandika Dil

    Elah.tnks

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට..!

  33. ravi@chani

    Thanks Sahoo….!
    DC’s Legends of Tomorrow S03E10 Episoide eke #Not_Found kiyala wetenawane.eke sub eka ganna kramayak hadala denawada

  34. Kasu GTX

    Thx borla

  35. sachinvns

    Thanx bro

  36. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......

    10 වෙනි කොටසේ උපසිරැසිය ගන්න විදියක් නෑ.... ඒ සම්බන්ධව පොඩ්ඩක් බලනවද... ස්තුතියි.

  37. M.R.Insaf

    Thanks saho..

  38. sachintha

    Sub ekata thanks sahoo...

  39. k.k.lakshitha

    Sub walata tanz . bro

  40. Deshani

    thank u

  41. hasimax

    thanks bro subtittle ekata

  42. Gayan_madushanka_

    Thanks bro

  43. Dilshan999

    thanks bro

  44. sameera priyankarawije

    tnx broo

  45. Ashan Maduranga

    sub ekata thanks brother

  46. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  47. wajira

    thanks for sub..........

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Pathum98

    Epi 10 sub eka hoyagnn bane udw krnwd poddk

  50. Anuradha1996

    12th ikmanta danna bor

Load more comments