එහෙනම් වැඩි ඉල්ලුමක් තියෙන කතාමාලාවකටයි මේ උපසිරැසලබාදීමට යන්නේ.මුලින්ම කියන්න මේකට වීඩියෝ පිටපතක් එන්නේ අගහරුවදා උදේ 8.00 වගේ නමුත් ඉංග්‍රීසි උපසිරැසයක් එනකොට හවස් වෙනවා.ඉතින් බදාදා දිනයේදී උපසිරැසය ලබාදෙන්න ගොඩක්ම උත්සහ කරනවා. ඒවගේම තමයි දවසක් දෙකක් වගේ පරක්කු උනොත් එහෙම ”කරන්න බැරි නම් වෙන එකෙක්…

එහෙනම් වැඩි ඉල්ලුමක් තියෙන කතාමාලාවකටයි මේ උපසිරැසලබාදීමට යන්නේ.මුලින්ම කියන්න මේකට වීඩියෝ පිටපතක් එන්නේ අගහරුවදා උදේ 8.00 වගේ නමුත් ඉංග්‍රීසි උපසිරැසයක් එනකොට හවස් වෙනවා.ඉතින් බදාදා දිනයේදී උපසිරැසය ලබාදෙන්න ගොඩක්ම උත්සහ කරනවා. ඒවගේම තමයි දවසක් දෙකක් වගේ පරක්කු උනොත් එහෙම ”කරන්න බැරි නම් වෙන එකෙක්ට දියන්” කියන්න එපා.මොකද එහෙම කෙනෙක් ඉන්නවා නම් සතුටින් මං මේක කරන්න දෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් කතා සමයේදී ලෙජන්ඩ්ලා අතින් වැරැද්දක් සිද්ධ වෙලා මලස් නිදහස් වෙනවා.කොහොමහරි මලස්ව නොපෙනෙන කෙනෙක්. ඉතින් අන්තිමේදී ලාන්ස් මලස්ව එළියට අරගන්නවා ඒකෙන් තමයි මලස්ව ඉවරයක්ම කරලා දාන්නේ.හැබැයි ඒ හැමදේම එතනින් නැවතුණේ. මලස් ගියත් එක්කම තවත් කරදරයක් ලෝකයට මුදා හැරුණා. අවසානයේදී දකින්න ඇතිනේ කොන්ස්ටන්ටින් මකරෙකුගෙ ඔලුවක් අරගෙන එනවා. ඉතින් ඒ කොහොමහරි මාස ගාණක් ගිහින් ලෙජන්ඩ්ලාට කරන්න තියෙන්න කාලෝචිත දේවල් හරිගස්සවන එක විතරයි. කොහොමහරි මොවුන් කොන්ස්ටන්ටින් කිව්වා මායා සත්තු කිසිම කෙනෙක් මේ කාලය අතරතුරේදී දැකගන්න ලැබෙන්නේ නැහැ. කොහොමහරි මෙයාලා මේ සිද්ධිය ගැන කාල කාර්යාංශයට තියා ෂාර්ප්ටවත් කියන්නේ නැහැ.ඔන්න ඉතින් මෙයාලා අවසාන කාලෝචිත දෙයත් හරිගස්සවනවා.ඉතින් මේ වෙනුවෙන් කාල කාර්යාංශය විශේෂ සාදයක් පවත්වලා පදක්කම් පවා පිරිනමනවා.ඕන්න ඔය අතරේදී තමයි ආයේ කොන්ස්ටන්ටීන් ෂාර්ප්ගෙ ගෙදර ඇවිත් පවසන්නේ.ඉදිරියේදී එන සටනකට ලෑස්ති වෙන්න කියලා. එතැනදී කොන්ස්ටන්ටින් කරපු වැඩකින් ලාන්ස්ට තේරුම් යනවා මායා සතෙක් ඇවිත් ඉතිහාසය වෙනස් කරන්න උත්සහ කරනවා කියලා. ඒ තමයි වුඩ්ස්ටොක් වල.ඉතින් මෙයාලා වුඩ්ස්ටොක් ගියාම දැකගන්න ලැබෙනවා කගවේනෙක්ව. හැබැයි අහිංසක එකෙක් නෙමේ.මෘගයෙක්.මිනිස්සුගේ හදවත් වලින් තමයි ඌ පෝෂණය වෙන්නේ.ඉතින් අපි බලමුකෝ ඉතිහාසය වෙනස් වෙන්න නොදී ලෙජන්ඩ්ලාට මේ වැරැද්ද හරිගස්සවන්න පුළුවන් වෙයිද කියලා.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
6,536 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E01-HDTV-WEB.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
57 comments
sachintha
Sherlock holmes
ලොවෙත් නෑ තෑන්ක්ස් බ්‍රෝ ✈
geeganagamage
බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලන ට්වි සීරියස් එකක් .
gimhana
thanks macho
S.K. Ruchiranga
thzz brother
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
dush135
ela
nike_11
Thx bokkah digtm sub one
100
Sub eakata thanx
dinusha
thanx bro sub akata
gayan215
bohoma sthuthi saho...
Vihanga sathsara
niyameta kiyala broo.... sub ekata thankss machan
Ayesh Prashan
Thank You Thank You
Udara Damith Dissanayaka
Ade mannam eh3ma kiyanne ne.dena dawaska denakal balan innawa
sahanrashmikaslk
Thanks bro!!
Eranda Malith 2.0
උපසිරස ඉක්මනට දුන්නා
බොහොම ස්තූතියි!
මචන් ජයවේවා!Kavin88
The Last Ship S05 E07 Denna naddooo
Thanks maka ganawata araka Sub eka enakan balan inna dawas ganak idanThisara Neo
thanks
Dasun Chathuranga
Thanks for sub......
AshanChathuranga1997
Thanks
naughty
thanks brooooooooooooooo
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.........
Dinesh Buddika
thanks wewa..........
lahiru sadaruvan
thank you brother
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි................ ජයවේවා.......!!!!!!!!
Mr.pamz
thanks brother
nuwan22
thank brooo...
sayuru_tharanga
GOdak sthuthi upasirasiyata
Ashan Maduranga
thank you broooooo
Kulanjana Maduranga
subata thanks...
aks
Thanks...
Gayan_madushanka_
Thanks bro
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
saliya1991712
THnks bro
Lakshan
Thanks Bro.
Anurada
Thank You !!!
Deshani
thank you
sadheep
Thanks bro.....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
tv malli
tnx bro sub ekata
Tharangani
thanx
DILEKA
thanks
ironhart
thanks machan
Adeesha iruviman
thnxx bro....episode 2 ekatath sub hdl denn bro...
Ravindu Rukshan
අද රෑට දෙනව
Isuru Bandara 318
කීයටද බං දෙන්නෙ..
nike_11
Keeytd denne
Isuru Bandara 318
දැන් දෙන්නකෝ ප්ලීස්ස්
Isuru Bandara 318
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
YasinduAponso
Ko bn episode 2
wajira
THANKS FOR SUB
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho..
sameeramax99
godak tnx sub ekata bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය