DCs Legends of Tomorrow [S04 : E05] Sinhala Subtitles | හෙයිඩි ව්‍යාපෘතිය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න ඕන තුන්වන කොටසේදී කෙනෙක් පවසලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුට දියන්” කියලා. ඒ කෙනාට මේක කියන්නේ.මේකට උපසිරැස සපයන එක නවත්තන්න හිටියෙ. නමුත් කට්ටිය කතාවෙලා තමයි මේක මෙහෙම අදින්නේ.ඉතින් ඒ කෙනාට ටිකක් කියන්න කලින් ”බයිස්කෝප් කන්ටැක්” මෙයිල් එකට දාලා අහන්න තිබුණා පරක්කු මොකද කියලා. කලින් පරක්කු වෙච්ච අවස්ථා වලදී මම රිප්ලයි පවා කරලා තිබ්බා. නමුත් මේ වතාවේ මට කරගන්න බැරි උනා මළගෙයක් තිබිච්ච නිසාවෙන්. ඕන්න ඔය හේතුව නිසා තමයි ඒ කොටස වෙන කෙනෙකුට ලබාදුන්නේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. මං කියන්නේ ආයෙ එහෙම කියන්න කලින් මෙයිල් එකක් දාලා නැත්තම් බුකිය හරහා පණිවිඩයක් හරි දාලා අහන්න තිබ්බ කියලයි. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසේදී දකින්න ඇතිනේ ජෝන් කෑම්ප් එකේ හිටිය ළමයි ටිකක්ව බේරගන්න ගිහින් අමාරුවේ වැටුණා. ඉතින් මෙයා එවැනි මායාවක් පාවිච්චි කිරීම නිසා ක්ෂණ වෙන්න අරගත්තා.හරියට බැටරියක් බැහැල යනවා වගේ දෙයක්.ඉතින් මෙයාට උදව් කරන්න රේ නෝරා ඩාක්ව හොයාගෙන යනවා.ඉතින් සාරා එක්ක එකතු වෙලා මෙයාලා නෝරාව හොයාගන්නවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ නෝරා 2018 වර්ෂයේම කාල කාර්යාංශය අසල ජිවත් වෙනවයි කියලා.ඔය අතරේ තවත් පලායන්නෙක් ගැන ආරංචියක් ලැබෙනවා.ඒ තමයි ටෝකියෝ මුහුදු බොක්ක ආශ්‍රයේ ගැවසෙන විශාල බුවල්ලෙක් වගේ සතෙක් පිළිබදව. ඉතින් මේ පාර කණ්ඩායම දෙකකට බෙදිලා මේ බුවල්ලව අල්ලගන්න යනවා.එතකොට තමයි දැනගන්නේ මේ බූවල්ලා කෙනෙක්ගෙ පරිකල්පනය මගින් පණ ආපු එකෙක් කියලා. ඔයාලට කතාව බැලුවහම සම්පුර්ණයෙන්ම වගේ තේරුම් යයි ලෙජන්ඩ්ලා මොන වගේ දෙයක් එක්කද හැප්පෙන්නේ කියලා. ඒවගේම තමයි අද කොටසේදී දැකබලාගන්න පුළුවන් වෙයි නේට්ගෙ තාත්තාගෙ අමුතු හැසිරීමක්. කොහොමහරි ඒ ගැන හරිහමන් විස්තරයක් කියවෙන්නේ නැහැ.ඔහු යම් ආකාරය ව්‍යාපෘතියක් ගැන. කෙනෙකු සමග සංවාදයට යෙදෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලාගන්නකෝ.
මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5680 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Tnx broo…. දිගටම දෙන්න පුලුවන්නම් Cw t series sub
Tnx bro
Thanks …………….good luck ……………………..
ELAMA
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………!
ade kollo ada diyan sub eka 06ta… :-\
එපි 06 අද රෑට හෝ හෙට උදෑසනම ලබාදෙන්නම්…
Ela
Thanks for the comments!!( Good luck) season 5 dub nadda
Dannako
thama haden nathi ekek dennek innawa,,, iwasala inna purudhu wenna bari ekata mukuth ba,, thx machan sub ekata
well done!
Thanks…………………
pattama thankz
Thanks Ravindu
උපසිරසට බොහෝම ස්තූතියි……………….. ජයවේවා…….!!!!!!!!!!!
thnks shoo
onna oka ganan ganda epa ..
subata thanks saho
thanks bro sub 1t
thanks saho sub ekata
elama brother, sub ekata thanks. digatama me wage sub denna bro.
Sub eakata thanx
Thanks saho…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…..
ජය වේවා !!!!!!
sub ekata bohoma sthuthi sahooo
komatha sama HARAK kagahanwa thamai ganna gana epa sahoo oyala nisam mewa tharumak athuwa
balanne natham jiwethata mewa balanne naha …
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
අනේ බන් ඕන **තෙකුට ඕන මගුලක් කර ගන්න කියල සබ් එක කරගෙන යන් නැත්තම් අහින්සකයො කීදෙනෙක් මේක බලන්නෙ නැතුව ඉන්නවද?
අනේ මන්ද උන් කාගෙ දරුවොද කියල.උන්ට නිකන් දෙන දේටත් කියවනව.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
බල්ලෝ බිරැවට කදු පහත් වෙන්නැ සහෝ…උපසිරසි බලන තරම් එ්ක කරන්න ලේසි නැ… එ් දුක දන්නේ තවත් උපසිරසි කරැවෙක් විතරයි
thanks brother
Parakku wela hri denawane bn api iwasala blnnm. Beri unta nobla inna kiyhm. Tnks bn
Thanks Bro.
ganan ganna epa bro .. digatama karagena palayan …
ඔය වගේ එකෙක් දෙන්නෙක් මී හරක් හිටියට උබ සැලෙන්න එපා.. සබ් කරපන්.. මේ සබ් එකටත් තෑන්ක්ස්..
great job bro
bohoma sthuthi saho…
Thank You…gobba dayal hemathanama inno machan..ganan gannepa…parakku unath kamak nae.puluwan widiyata sub denna..e athi
නියමයි….සබ් එකට තැන්ක්ස්….
පරක්කු උනාට කමක් නැ…නවත්තන්නේ නැතිව දිගටම දෙනවනේ…
ඒ වගේ එවුන් කියන ඒවා ගණන් ගන්න එපා.. දිගටම සබ් දෙමු…
ඒ වගේ ගොන්නු කියන කතා අහන්න එපා සහෝ….අපි මේ කතා ආසාවෙන් බලන්නේ… දිගටම කරගෙන යන්න…ස්තූතිය …
බොහොම තුති සබට… ජය වේවා…!!
thnx sub ekata …
බූරුවෝ ඉතින් හැම තැනම සහෝ ! රිප්ලයි කරන්න තිබුනේ බලන්න පුලුවන්නම් බලපන් කියල. ඔය වගේ හරක් හින්ද වැඩේ අතාරින්න එපා සහෝ. අපි වගේ මිනිස්සු පවු නේ !! එහෙම උන්ට සබ ගන්න බැරි වෙන්න මොකක් හරි කරලා දාන්න. මී හරක් වගේ කියවන හරක්. අගයක් නෑ මුන්ට !
සක්කිලිත් සබ් ගන්න එනවා ඒව ගනන් ගන්න එපා.සබ් එකට ස්තූතියි
Hail Hydra
Sub ekata thanks bro.Good luck!
thank you so much bro
sub eke waradi hoyana eun danne na mcn sub eka hadanna kanna wena katta…
good luck mcn…
බොහොම ස්තූති සහෝ උපසිරසට. කොහොමත් මේ CW කතා සෙට් එක බලන අය අතරේ බහුතරයක් ඉන්නේ ගිනිපුක් ගාය තියෙන එවුන්. හැමදාම එකෙක් හරි ඔහොම කතාවක් කියනවා. ඕක ගැන කතා කරලා වැඩක් නෑ සහෝ. බුදුසරණයි..ජය වේවා!
Machan kauru kohoma kiuwath baiscope ekath ekka hamadama hitapu kattiya hamadama mekath ekka innawa.. kohenwath apu minissu biruwa kiyala machan ubala me api wenuwen karana de nawaththanna epa.. mokada machan burana hamaballek tama gahanna api nawathunoth apita kawadawath ape gamana yanna wenne nah.. api hamadama baiscope family ekath ekka.. Jaya !!!
Thx brother meke sub ek digtm denn. good luck
සිංහල උපසිරැසියට ස්තූතියි රවිදු සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ගනන් ගන්න එපා බන් ඔය වගේ හීතලට හු#### හැදිච්ච එවුන් කියන ඒවා ගැන එච්චර ගනන් ගන්න ඔන්නෑ….
Godak mahansi wela hadala niakan dena sub eka aran ekatath banina ewn innawa. Aka thama minissunge heti. uba ganan ganda epa.
Sub ekata thanks mcn jayawewa!
සුද්දා ඔයාට අපි ඉන්නවා, ඔයා සැලෙන්න එපා.. ස්තුතියි කරන සේවයට
Thnx bro…… Ehema banina ayage membership eka cancel karanam iwaraine…. Ethakota prashnayak mahame
bohoma sthuthi saho. eka eka kiyana kathwalata aul wenna epa sub eka digatama denna ehema kiyana unge kaiwaru witharai sub ekak karanna kana katta un danne na. jaya
thanks for sub
Thanks bro sub ekata