අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බේනුක නිම්හාන් සේනාධීරවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

DCs Legends of Tomorrow [S04 : E06] Sinhala Subtitles | කුළු මිනිස් ඝාතකයෙක් සොයා විසිවෙනි සියවසේ පැරීසියට.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 29 votes.
Please wait...

මේ මම Legends Of Tomorrow කතා මාලාව වෙනුවෙන් කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. පහුගිය කාලේ මතකනේ ජෝන් කෑම්ප් එකේ හිටිය ළමයි ටිකක්ව බේරගන්න ගිහින් අමාරුවේ වැටුණා. ඉතින් මෙයා එවැනි මායාවක් පාවිච්චි කිරීම නිසා ක්ෂණ වෙන්න අරගත්තා.හරියට බැටරියක් බැහැල යනවා වගේ දෙයක්.ඉතින් මෙයාට උදව් කරන්න රේ නෝරා ඩාක්ව හොයාගෙන යනවා.ඉතින් සාරා එක්ක එකතු වෙලා මෙයාලා නෝරාව හොයාගන්නවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ නෝරා 2018 වර්ෂයේම කාල කාර්යාංශය අසල ජිවත් වෙනවයි කියලා.ඔය අතරේ තවත් පලායන්නෙක් ගැන ආරංචියක් ලැබෙනවා.ඒ තමයි ටෝකියෝ මුහුදු බොක්ක ආශ්‍රයේ ගැවසෙන විශාල බුවල්ලෙක් වගේ සතෙක් පිළිබදව. ඉතින් මේ පාර කණ්ඩායම දෙකකට බෙදිලා මේ බුවල්ලව අල්ලගන්න යනවා.එතකොට තමයි දැනගන්නේ මේ බූවල්ලා කෙනෙක්ගෙ පරිකල්පනය මගින් පණ ආපු එකෙක් කියලා. ඒවගේම තමයි ගිය සතියේ කොටසේදී දැකබලාගන්න පුළුවන් උණා නේට්ගෙ තාත්තාගෙ අමුතු හැසිරීමක්. කොහොමහරි ඒ ගැන හරිහමන් විස්තරයක් කියවෙන්නේ නැහැ. ඔහු යම් ආකාරය ව්‍යාපෘතියක් ගැන. කෙනෙකු සමග සංවාදයට යෙදෙනවා. බලපු අය කතාව දන්නවා මොකද උනේ කියල. එහෙනම් අද කතාව ගැන කියන්නම්

.මේ කතාවෙදි ලෙජන්ඩ්ස්ලා දඩයම් කරන්න යන්නේ minotaur කෙනෙක්ව. ඒ යන්නෙත් ළග පාතකට නෙමේ, 1927 පැරීසියට. කවුරුත් දන්නවනේ ඒ කාලේ පැරීසියේ හිටියේ මොන තරම් විද්වත් පිරිසක්ද කියලා.ලේකකයෝ , ගායකයෝ , චිත්‍ර ශිල්පියෝ වගේ ගොඩක් කලාකරුවෝ ඒ කාලයේ පැරීසියේ හිටියා. අපේ ලෙජන්ඩ්ලටත් මේ කලාකරුවන් ගෙන් කීප දෙනෙක් හම්බ වෙනවා. ඒ අතර අර්නස්ට් හෙමින්ග්වේ, සැල්වඩෝර් ඩාලි වගේ කට්ටිය ඉන්නවා.එහෙනම් බලමු ලෙජන්ඩ්ලා කට්ටිය මෙදා පාර මොන නාඩගමක් නටයිද කියලා 😂😂 කොහොම වෙතත් Minotaur කියන්නේ ග්‍රීක මිත්‍යා සත්වයෙක්. මේ සත්වයගේ ඇග මනුස්සයෙක්ගේ ඒත් ඔළුව හරකෙක්ගේ ,ඔය වගේ එකෙක් ස්කූබි ඩූ එකෙත් පෙන්නුවා ලාවට වගේ මතකයි. හරි එහෙනම් බලලා විනෝද වෙන්න , අද කතාවත් කොමඩියට බර ගතියක් තියෙන්නේ, එහෙනම් ඉක්මනටම හමු වෙමු , එතකම් සමු ගන්නම්….

මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

49 thoughts on “DCs Legends of Tomorrow [S04 : E06] Sinhala Subtitles | කුළු මිනිස් ඝාතකයෙක් සොයා විසිවෙනි සියවසේ පැරීසියට.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………………..good luck ……………………..

    Reply
  • sameeradananjaya

    bro,api balan innawa

    Reply
  • sulochanalakshan

    7 weni episode ekata sub oneeee

    .

    .

    Reply
  • Isuru Bandara 318

    7ට සබ් එක ඉක්මනට දෙන්නකො… 6 වෙනි සබ් එකටත් ස්තූතියි

    Reply
  • 7 sub ikmanata danna saho

    Reply
  • Anuradha1996

    machan episode 7 eke sub ekath danna

    Reply
  • namal_sadaruwan

    elaga eka ewannadda bn

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
    ජය වේවා !!!!!!

    Reply
  • futureomega

    thanks for the sub

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා………!

    Reply
  • Udara Damith Dissanayaka

    kalin kotase podi saraa niyamayineda loku kenata wadaaa

    Reply
  • Thanks for the sub broh ❤️

    Reply
  • Madushanka

    උපසිරසියට බොහොම ස්තූතියි.

    Reply
  • bohoma sthuthi sahho…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • YasasPerera

    bohoma sthuthi kolla..

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Arunagunathilaka

    Thanks………..

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්.

    Reply
  • උපසිරැසියට තෑම්ස් …. ජය කොල්ලෝ

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    මේ මොනාද දෙයියනේ මේ වෙන්නේ, කමක් නෑ කමක් නෑ, බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා…!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *