අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ලහිරු ප්‍රසාද්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

DCs Legends of Tomorrow [S04 : E12] Sinhala Subtitles | ඒවගෙ බය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 27 votes.
Please wait...

ඔන්න එහෙනම් DC’s Legends of Tomorrow හතරවෙනි කතා සමයෙ 12 වෙනි කොටස අරගෙන ආවා. සතියක්ම පරක්කු වුනා උපසිරැසිය ගෙන්න, 13 වෙනි කොටසත් ඇවිත් නේද. කියන්න ඕන මං මේක බලන කෙනෙක් නෙවෙයි ඒ නිසා කලින් සිද්දවුන දේවල් නම් දන්නෙ නෑ. ඒ නිසා පුළුවන් විදිහට ටිකක් කියලා ලිපිය අවසන් කරනවා.

කතාවෙ දැනගන්න ලැබුන විදිහට නම් නේට්ගෙ තාත්තා නීරෝන් කියන ඩීමන් අතින් මැරෙනවා, මොකක්හරි ගණුදෙනුවක පලහිලව්වකට. හැබැයි ඒකට අහුවෙන්නෙ නෝරව. කොහොමත් නෝරගෙ අතීතෙ එච්චර හොද එකක් නෙවෙයිනෙ. ඒ වගේම සාරා සහා ඒවා දෙන්නා තරහ වෙලා තියන බවකුත් පෙනුනා. ඉතිං ඔය අතරෙ ඒවා අතුරුදන් වෙනවා. කවුද මෙයාව පැහැරගත්තෙ කියන එක ප්‍රශ්නයක් හැබැයි වැඩි වෙලාවකට නෙවෙයි. මොකද නෝරා සහා කොන්ස්ටන්ටීන් ඒවා ඉන්න තැන හොයාගන්නවා. හැබැයි ඒවා ඉන්නෙ සිහියෙන් නෙවෙයි. එයාව එයාගෙ ශරීරය තුල එයා වැඩියෙන්ම පීඩා විදින ප්‍රශ්න එක්ක හිර කරලා. කවුද මේක කරන්නෙ. හිතා ගන්න පුළුවන් වෙයි. ඒත් මොකදට?? ඒක ඔයාලා කතාව බලලම දැනගන්න.

ඒ වගේම ජෝන්ට සහා නෝරා දෙන්නට නීරෝන්ව අල්ල ගන්න පුළුවන් වෙනවා, බලන්නකො මෙයාලා මොකක්ද මේ ඩීමන්ට කරන්න හදන්නෙ කියලා වගේම ඒවව ආපහු අරගෙන එන්නෙ කොහොමද කියලා.

වැඩිම දවස් ගානක් අරන් කරපු උපසිරැසිය මේක වෙන්න ඕන මම. එහෙනම් මම යනවා, හැමෝටම ජය!~

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

38 thoughts on “DCs Legends of Tomorrow [S04 : E12] Sinhala Subtitles | ඒවගෙ බය… [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. 🙂

    Reply
  • roshand113

    මචං next episode වල සබ් දාන්න පුළුවන් ද

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උපසිරැසියට බොහෝම සතුතියි සහෝ……

    ජය වේවා !!!!!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් එක දෙමු..

    Reply
  • Udara Damith Dissanayaka

    elaaaaaa

    Reply
  • tharindu4444

    meka downlod karaganna puluwan link ekak denna yaluwane

    Reply
    • Udara Damith Dissanayaka

      baiscope downloard ekata gihin balanda

      Reply
  • සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • NisalaWila

    13 සබ් නැද්ද?

    Reply
  • Vihanga sathsara

    thankss machi sub ekata

    Reply
  • Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන් ඊලඟ එපියත් ඉක්මනට දෙන්න

    Reply
  • S.P.Prashath Madushanka

    thanks

    Reply
  • Sub ekata Thanks Saho. Jaya Wewa

    Reply
  • Thanks ……………..good luck ……………….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Sub ekata thanks bro.baiscope ekanam apita thadatama watinawa honde

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *